Roswell (2000) [S03 : E07] Sinhala Subtitles | කිවාර් ඉසබෙල්ව අරගෙන යයිද? [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද කට්ටියටම… ඔන්න අදත් මං රොස්වෙල් තුන්වන කතා සමයේ හත්වන කොටසත් සිංහල උපසිරැසි එක්ක අරන් ආවා. පසුගිය කොටසෙදි මතකනේ ජෙසී ඉසබෙල් එක්ක විවාහ උනා. ඉසබෙල්ගේ දෙමව්පියන් මුලදී අකමැති උනත් පස්සේ විවාහ උත්සවයට ආවා. ඒත් අවසානෙදි ඉසබෙල්ගේ කලින් පෙම්වතා ඇවිත් හිටියා. අවසාන මොහොතෙදී කිවාර් ඉසබෙල්ව ඔහුගේ ලෝකයට අරං යනවා කියලා ඉඟි පල කලා.
ඊට පස්සේ ඉසබෙල් ජෙසී එක්ක මධුසමය ගත කරන්න කැලිෆෝනියා වලට යනවා. ඒ වගේම කිවාර් වත් ඉසබෙල් පස්සෙන් යනවා. මේ ගැන කයිල් මැක්ටත් මයිකල්ටත් කියනවා. ඊට පස්සේ ඔවුන් දෙදෙනාත් කැලිෆෝනියාවලට යනවා. ඉතින් කැලිෆෝනියා වලිදි මොකද වෙන්නේ කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු. ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1132 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
subata thanks
ash vs evil dead 3, The Exorcist 2 me 2kata sub dahallako bn.patta asawen balan inne t-seris2k.plz mcn
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය