Roswell (2000) [S02 : E15] |with Sinhala Subtitles | ලාස් වේගාස් සවාරිය [සිංහල උපසිරැසි සමඟ]
අද අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ 15 වෙනි කොටස. මේ කොටස ආරම්භයේම මයිකල්ට නපුරු හීනයක් පේනවා. ඒ නිසා එයා හිතනවා මේ හැමදේම වෙන්නේ එයා ආතතියෙන් ඉන්න නිසා කියලා. එයාට ඕනවෙනව ඒ හැමදෙයින්ම ටිකක් ඈත්වෙන්න. ඔයාලට මතක ඇති මයිකල්ට ලෝරිගේ අංකල් දුන්නා $50,000ක වන්දි මුදලක්. එයා ඒ මුදලත් අරගෙන මැක්ස් හම්බවෙන්න ගිහින් කියනවා ඒ ඔක්කොම සල්ලි එයාට වියදම් කරන්න ඕන, ඒ නිසා කොහේහරි යමු කියල. මැක්ස් ඒකට කැමති වෙනවා. එයාලා තෝරාගන්නේ “ලාස් වේගාස්” නගරය. මුලදී එයාලා දෙන්න විතරක් යන්න හිතුවත් ඒ ආරංචිය කටින් කටට පැතිරිලා අන්තිමට හැමෝම යනවා. එහේදි සිද්ධ වෙන සිදුවීම කීපයක් තමයි මේ කොටසෙදි ඔයාලට පෙන්වන්නේ. ඉතින් බලලා ඔයාලගේ අදහස් කියන්නත් අමතක කරන්න එපා.
අදට මම ගිහින් එන්නම්.ඊළඟ කොටසත් අරන් ආපහු එන්නම්.
ජය වේවා…!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1451 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි උපසිරැසියට
තෑන්ක්ස් සබ් එකට
එලම
සබ් එකට තුති සිස්
#ජය
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
ThanQ wewa akke ❤
Thanks..
me dunna wage ikmanatama ithuru kotas tikath denna.