MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයිආද‍ර කතාඑළ (TV)ක්‍රියාදාමබලන්නරුෂානි දිසානායකවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Roswell (2000) [S02 : E06] |with Sinhala Subtitles | ජගත් මිත්‍රත්ව මණ්ඩලය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Roswell S2-2

ඔන්න ඉතින් roswell කතා මාලාවේ 6 වෙනි episode එකත් අරගෙන ආවා.ඔයාල ආසාවෙන් බලනවා ඇති කියල මම හිතනවා.season 2 එකේ මෙතෙක් මම ඉදිරිපත් කරපු episode වල පිටසක්වළ ජිවින්ගේ ක්‍රියාකාරකම් එච්චරම ඉස්මතු වුනේ නැහැනේ.ඒත් මේ episode එකේනම් තරමක් දුරට ඔවුන්ගේ වැඩ අපිට දැකගන්න පුළුවන්.
 
3 වෙනි episode එකේදී ඔයාලට මතක ඇති කමිටු සාමාජිකාව වැනිසා විටේකර් මරණයට පත්වුණා.මේ episode එක නිර්මාණය කරලා තියෙන්නේ මැක්ස්,ඉසබෙලා,ලිස් සහ ටෙස් කමිටු සාමජිකාවගේ උපන් ගම වන කොපර් සමිට් වලට ගිහින් එහෙදි අත් විදින්නට සිදුවන එක්තරා සිදුවීමක් වටා.මේක බැලුවම  ඔයාලට දැනගන්න පුළුවන් ඇත්තටම ස්කින්ස්ලා කියන්නේ මොන වගේ අයද කියල.බලල ඔයාලගේ අදහස් කියන්නත් අමතක කරන්න එපා.
 

අදට මම ගිහින් එන්නම්.ඉක්මනටම ඊළග Episode එකත් අරගෙන එනවා.එතකන් ඔයාල හැමෝටම සුබ දවසක් !

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1085 --

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<  Previous  Episode                 All Episodes                      Next  Episode >>        

7 thoughts on “Roswell (2000) [S02 : E06] |with Sinhala Subtitles | ජගත් මිත්‍රත්ව මණ්ඩලය [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • Emil Shamen

    THANQ AKKI SUB EKATA

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    Reply
  • Práðèép Üðäýàñgå

    එල…
    තැන්ක්ස් මචෝ සබට…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *