Roswell (2000) [S02 : E03] |with Sinhala Subtitles | පුදුමයක් ! [සිංහල උපසිරැසි සමඟ]
අද මම ඔයාලට ගෙනාවේ Roswell season 2 එකේ 3 වෙනි episode එක. මතකයිද කලින් episode එකේදී කට්ටියම එකතු වෙලා එයාලගේ හතුරා ස්කින්ස්ලාව හෙව්වා? අන්තිමට හොයාගන්න බැරි වුනානේ.මේ episode එකත් බලන්නකෝ.මේකේ අවසානයට ඔයාලට දැනගන්න පුළුවන් වෙයි ස්කින්ස් කියන්නේ කවුද කියලත්, නෙසේඩොව මැරුවේ කවුද කියලත්..
අදට මම ගිහින් එන්නම්.ඉක්මනටම ඊළග Episode එකත් අරගෙන එනවා.එතකන් ඔයාල හැමෝටම සුබ දවසක් !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1284 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
tnx
ThanQ Akke sub ekata…
Digatama su denna akke…
Umma ❤
සබ් එකට තෑන්ක්ස් සිස්
ඊලග කොටසෙන් හමු වෙමු
නියමයි සහෝ සබ් එකට තෑන්ක්ස්
04 වෙනි කොටසත් ආපු ගමන් දාමු
#ජය
බොහෝම ස්තූතියි උපසිරැසියට
Thanks bro…
thanx sub ekata