Roswell (1999) [S01 : E16] |with Sinhala Subtitles | මයිකල් යයිද? [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අදත් මම රොස්වෙල් පළමු කතා මාලාවේ 16 වෙනි කොටස අරන් ආවා. පහුගිය කොටසෙදි ඔයාලා දැක්කනේ මයිකල් එයාගේ යාළුවෝ දාලා යන්න හැදුවත් නැවතත් ආවා. ඉතින් මේ කොටසෙදි වෙන්නේ මැක්ස් සහ ලිස් කලින් කරත් ආයෙත් කරන්නේ නෑ කියලා හිතාගෙන හිටියත් ඒ දේවල් නැවත කරන එක. ඔව් ඔයාලා හිතපු දේ තමයි. මැක්ස් සහ ලිස් ආයෙත් ළගින් ආදරය කරන්න පටන් ගන්නවා.
ඒත් මේ වතාවෙදි ලිස්ට මැක්ස්ගේ දේවල් වගේම මැක්ස්ට ලිස්ගේ දේවලුත් සිපගන්න වෙලාවෙදි මැවිලා පේනවා. මැක්ස් ආවේ කොහෙන්ද, මැක්ස්ගේ යානයට සිදු උනේ මොනාද වගේ දේවල්. ඉතින් කොහොමින් කොහොම හරි මේ දේවල් හොයාගෙන යන්න මේ දෙන්නා තීරණය කරනවා. ඉතින් ඊට පස්සේ මොනාද වෙන්නේ කියලා මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.
ජය වේවා…!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1076 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/LahiruChanaka1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Thanks…
Thanks..
Good Luck..