MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයිආද‍ර කතාඑළ (TV)ක්‍රියාදාමබලන්නලහිරු චානකවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Roswell (1999) [S01 : E12] |with Sinhala Subtitles |කැලේ ඇතුලේ පිටසක්වලයෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 3 votes.
Please wait...

Roswell TV1

කොහොමද කට්ටියටම. අදත් මම ආවා රොස්වෙල් පලමු කතා මාලාවේ 12 වන කොටසේ සිංහල උපසිරැසියත් අරගෙන. රොස්වෙල් නගරයට ආසන්නව තියෙන ෆ්රේෂර් කියලා කැලයක්. මේ කැලේ දි ලොකු එළි වගයක් කීපදෙනෙක්ම දැකලා තියෙනවා. ඉතින් මේ ගැන මැක්ස්ලට වගේම ෂෙරිෆ් වැලන්ටිටත් ආරංචි වෙනවා. ඊට පස්සේ මේ ගැන හොයන්න යන්න මැක්ස්ලා වගේම ෂෙරිෆ්වත් තීරණය කරනවා. ඒත් කොහොමද?

ඔය අතරෙදි තමයි “තාත්තලගේ සතිඅන්ත කදවුරු” තියෙනවා කියලා එයාලට දැනගන්න ලැබෙන්නේ. ඉතින් මේක පාවිච්චි කරලා මැක්ස්ලා වගේම ෂෙරිෆ්වත් කැලේට යනවා. ෂෙරිෆ් මුල ඉදලම මැක්ස් ඉසබෙල් මයිකල් ගැන සැක කරන නිසා එයාලා ගැන ඇහැ ගහගෙනම ඉන්නවා. කැලේ ඇතුලට ගියාට පස්සේ හිතාගන්නවත් බැරි සිද්දි ගොඩක් වෙනවා. වෙනදා වගේම අභිරහස් ගොඩක් ඉතිරි කරලා කතාව ඉවර වෙනවා. එහෙනම් උපසිරැසිය අරගෙනම රස විදින්න. ඊළග කොටසින් හමුවෙමු. 

ජය වේවා…!!!!

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1392 --

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
[/author_info] [/author]

<<Previous  Episode                      All Episodes                       Next Episode >>        

11 thoughts on “Roswell (1999) [S01 : E12] |with Sinhala Subtitles |කැලේ ඇතුලේ පිටසක්වලයෝ [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • praneeth madu

    niyamai bn keep going

    Reply
  • මීදුම් දේමින්ද

    පට්ට බ්‍රෝ දිගටම සබ් දෙමු.

    Reply
  • Kasun Eranda

    baiscopelanka1st site 1 block karala mokadha karanne

    Reply
  • Kasun Eranda

    නියමයි මචො. අනිත් එවත් ඉක්මනට දිපන් හොද එකා වගේ.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *