MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයිආද‍ර කතාඑළ (TV)ක්‍රියාදාමබලන්නලහිරු චානකවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Roswell (1999) [S01 : E11] |with Sinhala Subtitles |මැක්ස් මයිකල් ඉසබෙල්ගේ රහස දැනගනියිද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 4 votes.
Please wait...

Roswell TV1

සිංහල උපසිරැසිය අරන් ආවා. ඔයාලා දන්නවනේ මැක්ස්, මයිකල්, ඉසබෙල් තුන්දෙනා හදාගන්න ගත්ත කට්ටිය කියලා. ඉතින් දවසක් මැක්ස් එයා හදාගන්න ගත්ත අම්මත් එක්ක ගෙදර ඉන්න වෙලාවේ හදිසියේම කුස්සියේ ගින්නක් ඇති වෙනවා. ඊට පස්සේ මැක්ස් ඒ වෙලාවේ හිටිය නිසා එයාගේ බලයක් යොදාගෙන ගින්න ඉක්මනින් නිවලා දානවා. ඒක මැක්ස් අම්මා දැක්කා. ඒත් ඒක නොපෙනන්න මැක්ස් වතුර ඉහිනවා.

ඊට පස්සේ ගිණි නිවන බටයෝ වගේම රොස්වෙල් වල ෂෙරිෆ් වැලන්ටිත් ඇවිත් මේක පරීක්ෂා කරනවා. ඒත් ෂෙරිෆ්ට ඉව වැටෙනවා මේ ගින්න නිව්වේ මැක්ස්ගේ මොකක් හරි රහස් බලයක් නිසා කියලා. ඉතින් පස්සේ අම්මටත් මේ ගැන ඉව වැටුන නිසා එයාටත් දැන ගන්න ඕන වෙනවා මොකක්ද මේ රහස කියලා. ඉතින් මේ කොටසින් ඔය දේවල් වෙන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු. 

ජය වේවා…!!!!

10 වෙනි කතාංගය සම්බන්ධව මතුව තිබූ ගැටළුව නිරාකරණය කර ඇති බැවින් දැන් ඔබට එම කතාංගයට අදාළ උපසිරසිය බාගත කරගත හැක.

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1309 --

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
[/author_info] [/author]

<<Previous  Episode                     All Episodes                              Next Episode >>        

7 thoughts on “Roswell (1999) [S01 : E11] |with Sinhala Subtitles |මැක්ස් මයිකල් ඉසබෙල්ගේ රහස දැනගනියිද? [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *