Rome [2×09 – Deus Impeditio Esuritori Nullus -No God Can Stop a Hungry Man ] – Sinhala Subtitle | අවසන් යුද්දය. (18+) [සිංහල උපසිරැසි සමඟ]
පොරොන්දුවක් දුන්න නම් කොහොමහරි ඉටු කරන්නත් එපැයි. මේක දෙන්න අරන් මැදක ටිකක් ලොකු විවේකයක් අරගෙන ආපහු දෙන්න ගත්ත වෙලාවේ මම පොරොන්දු වුණානේ අගෝස්තු ඉවර වෙද්දි ඉවරයක් කරල දානවා කියලා. ඔන්න කිව්ව වගේම ඊයේ කොටසෙන් පස්සෙ අදත්, ඒ වගේම හෙටත් කොටස ගානේ දීලා කතා අදියර වගේම කතා මාලාවත් ඉවරයක් කරල දානවා. කතාමාලාව වෙනුවෙන් යට කරපු දැවැන්ත අරමුදල තරමටම හොඳ සම්මාන වගේම ඇගයීම් ලැබුණත් දෙවෙනි අදියරේදී ශ්‍රේණීගත කිරීම් වලින් පවා පහළ වැටුණ හින්දා දෙවෙනි අදියරෙන් නවත්තපු බව තමා කියවෙන්නේ. හරි කලින් කොටසට හැරෙමු.
පාලකයෝ තුන් කට්ටුවට හෙරොද්ගෙන් ලැබුණ අල්ලස ප්‍රවාහනය කිරීමේ වගකීම පැවරෙන්නේ වොරීනස්ටයි. ඒත් මෙමීයෝ ගේ යටිකූට්ටු වැඩ හින්දා ඒක හරියට කරගන්න බැරිවෙනවා. පූලෝගේ බිරීදගේ මරණය වගේම තමුන්ගේ දුවගේ ද්‍රෝහී වීමත් වොරීනස් දැනගන්නවා. ඒ ගැන කලකිරෙන් වොරීන්ස් තමුන්ගේ රාජකාරී පූලෝට පවරලා ගිහින් ඇන්ටනිට එකතු වෙනවා. ඔක්ටේවියන්ගේ බිරිඳව තෝරාගන්න අතරම ඔහුට ආරංචි වෙනවා ඇන්ටනි හා අටියා එක්කත් අග්‍රිප්පා ඔක්ටාවියා එක්කත් තාම සම්බන්ධය තියෙන බව. ඒ හින්දා ඔහු ඇන්ටනිව පිටත් කරනවා ඊජිප්තුවට. කොහොමහරි අන්තිමේ පූලෝ හා මෙමීයෝ සටන් වදිනවා කවුද නියම ලොක්කා කියල හිතාගන්න.
එහෙනම් හෙට කොටසෙන් හමුවෙමු. ඒකත් එක්ක මේ කතාමාලාව ඉවරෙටම ඉවරයි. එතෙක් ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3901 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
gdk sthuthi sub 1t
ela
ස්තුති රොයිලි සහො ….
සබ් එකට බොහොම ස්තුතියි අයියෙ..තව එක කොටසයි එකත් ඉක්මනින්ම දෙමු..
sub 1ta thanks saho..keep it up…
sub ekata thanks saho.. jaya wewa!!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
තව එක කොටසයි…..
සුපිරි වැඩක්..
thanks
Me episode aka direct download kranna link akk ewanmko
thanks…………………….
Thanks bokka
Thanks bro…….jayawewa……!
සුපිරියි රොයිලි එක දීගටම කතාවට සබ් දීපු එක ගැන බොහෝම සන්තෝසයි මේ කොටස අරගත්තා එහෙමනම් අවසන් කොටසින් මුන ගැහෙමු. ස්තූතියි ජයවේවා
සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
පොරොන්දු වූ පරිදිම අගෝස්තූ මාසය තුලම කතාමාලාව අවසන් කරාට ගොඩාක් ස්තූතියි ….
එහෙනම් අවසාන කොටසෙන් නැවත හමුවෙමු…
ජය
thanks
බොහොම ස්තූතියි සහෝ
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Was I the 1st? Thank you very much for the SRT