Rome [1×7 – Pharsalus ] – Sinhala Subtitle | යුද්දය ඇරඹෙයි. (18+) [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට? ඔන්න පොරොන්දු වෙච්ච විදියටම ඊළඟ කොටසත් ඉක්මනින්ම ගෙනාවා. තව කොටස් පහකින් පළවෙනි කතා සමය අවසාන වෙනවා. 06 වෙනි කොටස පොඩ්ඩක් මතක් කරගමු එහෙනම්.
පොම්පෙයිගේ හමුදා පසුපස සීසර් ග්‍රීසියේ සටන් කරන්න යනකොට, ඇන්ටනි රෝමයේ වැඩ බලනවා. හැබැයි නොහිතපු විදියට පොම්පෙයිගේ සේනා වැඩිකරගන්න ඔහු සමත් වෙනවා. ඉතින් ඒ වෙද්දි බොහොම අනතුරුදායක විදියට සීසර්ගේ හමුදා අඩුවෙනවා. ඒ හින්දම ඇන්ටනිට 13 වෙනි බල ඇණියත් අරගෙන ග්‍රීසියට එන්න පණිවිඩ එවනවා. මුලින් පස්ස ගැහුවත් පස්සෙ ඇන්ටනි හමුදා අරගෙන සීසර්ගේ සහයට යනකොට කුණාටුවකට නැව් ටික බිළිවෙනවා.
මේ අතර අටියා විසින් සෙවීලියාව ආපහු මිත්‍රකරගන්න බලාගෙන හරි අපූරු තෑග්ගක් යවනවා දකින්න ඇතිනේ. 😛
ඔන්න අද කොටසෙ තමා සටන ඇවිල්ලෙන්නේ. 13 වෙනි බල ඇණියට වෙච්ච දේ සහ දෙපාර්ශවයට වෙන හානි ගැන දැනගන්න බාගෙනම බලමු එහෙනම්. ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5985 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks bro..
සබ් එකට ගොඩාක් ස්තුති,සුපිරිම කතාවක්,සබ් ටිකත් සුපිරි,බයිස්කෝප් ටීම් එකේ හැමෝටමත් ගොඩක් ස්තුති,ජය වේවා
sub ekata thanks aiye.. jaya wewa!!
Thanks………
thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා
සබ් එකට බොහොම ස්තුතියි සහෝ..
බොහෝම ස්තුතියි රොයිලි අයියා…
super
thank you
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ජය බ්‍රො .
ගොඩක් අසාවෙන් හිටියේ මේක බලන්න ගොඩක් පිං මුදලක් නොගෙන අපිවෙනුවෙන් කරන කැපවීමට මොකද හැමදෙයක්ම අද සල්ලිවලට කරන මිනිස්සුනේ ඉන්නේ
මේ කරන කැපවීමට බොහොම ස්තුති රොයිලි සහො….
Sub ekata thanks epiyath maru
sub ekata bohoma isthutui sahodaraya …
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
baiscope download එකේ එපි 6,7 ලින්ක් නැනේ? එකෙන් download කරන්නේ..මේක වෙන හොයාගන්න තැනක් නැ..
නියමයි…සබ් එකට තැන්ක්ස්…
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
Thanks bokka
බොහොම ස්තූතියි සහෝ
Bohoma isthuthi. godak hoda tv series ekak. digatama denna. jaya wewa
Thanks bro……jayawewa…..!
Sub ekata godak takz mchan..
Aa mchan “adventure of the sherlock holmes” parana series eke season 5,6,7 walata sub eka dela na…
Me series eka iwara wela hari ekata sub eka denawanam loku udawwak..
Sathi 2kata 1gane hari kamak na..asawen balapu series ekk…..thamange kale kapakarala me wage deyak karana ekata aye gadak thakz…
සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
සිංහල උපසිරසිය බොහොම ස්තුතියි.
බොහෝම ස්තුතියි රොයිලි සහෝ උපසිරැසියට….!
ජය…!!!