Rome [1×4 – Stealing from Saturn ] – Sinhala Subtitle | පාලනයේ කට්ටකම් (18+) [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට? සෑහෙන්න කාර්යයබහුල වුණා පහුගිය ටිකේ. ඒ හින්දයි දෙන්න පරක්කු වුණේ. පුළුවන් ඉක්මනින්මඉවරක් කරලා දාන්නම්. අනිවා. 🙂
පහුගිය කොටස මතකද මන්දා? පොඩ්ඩක් මතක් කරගත්තොත්, පොම්පෙයිට රෝමේ අත ඇරල පහුබහින්න වෙනවා මොකද සීසර් තනි හමුදා ඛණ්ඩයක් අරගෙන ආව හින්දම, පොම්පෙයිට තමුන්ගේ හමුදාව රැස් කරගන්න වෙලාවක් තිබුණ් නෑ. ඉතින් වංශවතුන් ටිකට නගරය අත ඇරල යන්න සිදු වෙනවා. සිසර්ට කොහෙත්ම කිසිම ප්‍රතිවිරෝධයක් එල්ලවෙන්නෙත් නෑ. මේ අවු අස්සෙ පොම්පෙයි රහසෙන්ම පිටකරන්න හැදුව ධනය අන්තිමේ නතර වෙන්නෙ පූලෝ ළගයි.
රෝමෙට එන සීසර්ට නගරේ පාලනය කරගෙන යන්න පහසු වෙයිද? පැනල ගිය පොම්පෙයිගේ සේනා සංවිධාන උපක්‍රම හා යුද කටයුතු කොහොම වෙයිද, හදිසියේ ධනවතෙක් වෙච්ච පූලෝ මොන පිස්සුවක් නටයිද? බාගෙනම බලමුකෝ. එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6693 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks bro..
Thanks bro
Thanks
Thanks………….
Ela
thanks
නියමයි බන් ජය වේවා
ස්තුති රොයිලි සහො …..
දිගටම සබ් දෙන්න
තෙරැවන්සරණයි
Wede maru
THANKS ROIL AYYA
ස්තූකියි
ස්තූකියි
සහෝ ඉතුරු එපි ටිකත් ඉක්මනට දෙමු නේද? අපි බලන් ඉන්නවා.
සහෝ උපසිරස වලට බොහොම තුති….. ඉතුරු එපි ටිකටත් ඉක්මනින්ම සබ් දෙමු…
දැන් නම් එපා වෙලා ඉන්නේ. දෙන්නේ නැද්ද අප්පාාා…
සබ් දෙන්නේ නැද්ද බන්
ඉතුරු කොටස් ටික දාන්නකෝ…
mekata sub deela iwarada waiting……..
සහෝ උපසිරස වලට බොහොම තුති.
ඊලග උපසිරස දෙන්නේ නෑද්ද? අපි දෙනකන් බලන් ඉන්නවා.
wede nm supiri..ath balanna purudu karala saba nodi inna epa macho.. ikmanta denna.. help ekk onanam kiyanna matath sub karanna puluwan.
We are waiting…
Subtitle දෙන එක නැවැත්තුවද??? අපිට කියන්නකෝ…
sub walata tnx
The Son series aktat sub dennako…
Anith sub Denne Kavadda????????
අනේ රොයිලි සහෝ, අනිත් කොටස් ටිකට උපසිරැසි දෙන්නෙ නැද්දෝ???
සබ් එකට බොහොම ස්තුතියි අයියෙ…ඉතුරු එපි ටිකටත් ඉක්මනින්ම සබ් දෙමු…
hoda katha maalawak
why can’t i take the episodes (subtitles) after E04 of Rome series???
why can’t i take the episodes after E04 of Rome series???
meka download karanna site ekak kiyapallako
TV BEASTS
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න……. බුදු සරණයි
බොහොම ස්තුතියි.
මේක බාන්නෙ කොහෙන්දෝ??????
BAISCOPE DOWNLOAD PULUWAN
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නෝ.. තැන්ක්ස් සහෝ
Thanks රොයිලි ayya…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Me tv series eka download krn puluwn site eka mkd
Me tv series eka download krn puluwn site eka mkd ?
ස්තූතියි රොයිලි. සබ අරගන්නවා. ජ්යවේවා
Bhooom sthuuthiyi
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
නියමයි…සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු…
නියමයි.බොහොම ස්තූතියි සහෝ
sub ekata thanks saho.. jaya wewa!!
link ekak dennako
Thank you bro…….jayawewa……!
සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
ඒ දවස්වල වගේ දවසට එක ගානේ දෙමු ගින්දර වගේ…
thanks sab ekata lassana kathawak. thawath mewage tv sereas denna. godbless!