RoboCop (2014) | රොබෝ පොලිස් [සිංහල උපසිරසි සමඟ]
ආයුබොවන් යාලුවනේ. රොබෝ කොප් චිත්‍රපටි ගනනවාක් අපි පුංචි කාලේ බැලුවා හරිම ආසාවෙන්. ඒ කතා වගේම මේ කතාවත් හරිම ආසාවෙන් බලන්න පුලුවන්.හරිම ලස්සනට කරලා තියෙනවා. මේක මගේත් බිරිද ගේත් හතරවෙනි උපසිරසි ගැන්වීම උනාට ඔයාලට දෙන තුන්වෙනි එක.
කතාව ගැන කියනවානම් මේක විද්‍යා ප්‍රබන්ධයක්. මේක වෙන්නේ 2028 දී ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ඩිට්‍රොයිට් කියන දිස්ත්‍රික්කයක. අනතුරකට භාජනය වන පොලිස් නිලදාරියකුට රොබෝ ඇදුමක් ඇන්දවීම වටා ගෙතුනු ලස්සන කතාවක් මේක. IMDB රෙටින්ග්ස් 6.6ක් ලැබු චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ ජොඑල් කින්නමන් කියන නලුවෙක්. මෙයා චිත්‍රපටිවල මහා පරිමානයෙන් රගපාලා නැතත් The Killing කියන මාලා නාටකයේ රගපාලා ජනප්‍රිය වෙච්ච කෙනෙක්..
මගේ තේරීම අනුව හොද චිත්‍රපටියක්. රසවිදින්න කාටත් ආරධනා කරනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8141 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
subtitle eka update krnna ehkid.damge file ekak wdiyt winrar walin penne.
Fixed
thanks a lot sahola sub ekata
නියමයි.බොහොම ස්තූතියි
Thank you
thnkz bosssssssss!!
පරණ රොබෝකෝප් කතා මාලා ඔක්කොම මම බලලා තියනවා… මේකත් බලන්න සබ් සමග දෙනකල් හිටියේ….. බොහෝම ස්ත්තුයි සහෝ උපසිරැසියට……….
Thanks wewa….
thank u thank u! නියමෙට තිබ්බා
Thank U Anjana and Nishanthi.
Tnkz Bro Sub ekata…..
නියම වැඩක් …බොහොම තුති
sub ekata thanx aaaaaa
thanx bro…bohoma pin
තෑන්ක් යු වේවා දෙන්නටම…………..
එළම තමා….
niyamai. sub dena eka nam kohomath ela. aath eeta wada me loke galapena joduth innawane kiyala hithaddi mata hena sathutui. mage anagatheth hoda wei…. 😛
RoboCop (2014) 720p WEB-DL 800MB Ganool සබ් එක Bluray 720p YiFY කොපියට සෙට් වෙනවා… කොපියෙ නමට සබ් එක Rename කර ගත්තනම් වැඩේ ගොඩ… Thnx සබ් වලට….
Bluray 720p eke puluwan nan laike eka danawada download karaganna.
නියම වැඩක් …බොහොම තුති
නියමයි නියමයි සහෝ…. ජයවේවා…..!!! බොහොම ස්තුතියි උපසිරසියට….!!!
Thanks….. 🙂
thnkzzzzzzz
බොහොම ස්තුතියි!
උපසිරසට බෝම පිං දෙන්නටම.
තැන්කූ වේවා සබ් එකට.
බොහොම ස්තුතියි දෙන්නටම
Br ඒකට වෙබ් රිප් එකේ සබ් එක ගැලපෙනවා
🙂
bluray awilla.. sub one.. thanx..
බොහොම ස්තුතියි සහෝ…
ජය වේවා…!
Machan bluray copy eka awilla.
RoboCop (2014) 720p BrRip x264 – YIFY
menna me copy ekata sub update Karanna machanla.
Thanks
ගොඩක්ම ගොඩක් ස්තුති……
Thank U
සබ් එකට ස්තූතියි…
siete grande
maxxaaaa aiya niyamay.mama me film 1 oyala post karana kam hitiye boho thuthi!!!!!!!!!!!!!
Tnx
sub ekta thankz mchn
දෙන්නටම බොහොම ස්තුතියි,ජයවේවා.
Thanks, නියමයි නියමයි
ස්තූතියි සබ් එකට
thanks macho
ela film 1a………….
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසිය වෙනුවෙන්. මේ දීලා තියෙන්නෙ උණු උණුවෙන්ම. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
නියමයි මචං එල එල thanks
ජය වේවා සහෝ
උපසිරැසියට තුති…
Thanks..
balagena hitiye meka enakam
thank u…
Thankzz Dennatama ……
Digayama Sub demu… 🙂 🙂
bohoma stuti saho…. .
tnq
නියමයිනෙ මහත්තයා නෝනගෙ වැඩනම්.
චුට්ටං ලිපියක් දැම්මට සුපිරි ෆිලුමක් නේද.
අනිව බ්ලූරේ ආපු ගමන් අප්ඩේට් පාරක් දාමු එහෙනම්.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………………ම ස්තූතියි…!
එල එල
අනිවා yifi කොපියට සබ් ඔනි කොල්ලො
සබට තුති
ඔබට ජය……………..
oyala dennatama godak sthuthyi
ගොඩක් ස්තුතියි යාලුවා සබ් එකට. ජය………………………………………………………………………………
thankx elakiri wedak,,,,,,,,,,
Thanks dennatama. Sinhala sub denekam balagena hitiye. Patta. Niyamai. jaya wewa!!!
ela kiri
wowwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww ela kiri denna kan balan hitye ela
thanks machoooo…….
පට්ට වැඩක්
සබට තුති
thankz wewaaaa
ela ela saho jaya wewa
bohoma pi a……..
බොහොම ස්තූතියි ඔයාල දෙන්නට මෙක මම බලන්න ආසාවෙන් හිටපු ෆිල්ම් එකක්
සුපිරියි !!!! දෙන්නටම බොහොම ස්තූතියි. ඉක්මනටම br කොපියක් දෙන්න. Plz
thanz machan sub akata =D
elaz…
niyamai
digatama sub demu.
😀
තොපිය අවුල් උනාට සබ් එකට ගොඩක් ස්තූතියි.ඒකේ වරදක් මම කියන්නේ නෑ.ඒකට හිත රිදුනානම් සමාවෙන්න.දෙන්නටම මගේ හදපිරි ස්තූතිය.
තරහා වෙන්න එපා මෙහෙම කීවාට.500 සයිස් එකේ තියෙන කොපිය අජූතයි.මේ වගේ ජරා කොපියක් මීට කලින් මේ සයිට් එකේ නම් දීලා නෑ.ඇයි මෙහෙම දෙයක් කලේ්.අපි හැමදාම මේ සයිට් එකත් එක්ක ඉන්නවා.අලරාදේ ඉතිං මේ වගේ දෙයක් කලේ.අපි මේ සයිට් එකෙන් හොද කොපියක් දෙනතල්ම ඉන්නවා.ඇමසන් ස්පයිඩර් මෑන් එකේ හොද කොපියත් තවම දුන්නේ නැති නිසා තාම බැලුවේ නෑ.ඉතිං මේ වගේ ජරා කොපිනම් ආය කවදාවත් දාන්න එපා.
patta patta tnx wewaaaaaaaaaa
Thanks bro.NFS movie ekath sinhala sub ekkama denna hodada
pattama wage hitenne,bagatta onna mat..dennatama bohoma sthuthii..
සුපිරියි ….
ඔයාලා දෙන්‍නට ගොඩාක් ස්‍තූතියි.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය දෙන්‍නටම ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!
Thank u sahooo supiri film 1k………
බොහෝම ස්තූතියි උපසිරසට… දෙනකම් ආසාවෙන් බලන් හිටියේ.. ජයම වේවා.. එලස්ස්ස්ස්..
Thank u very much saho me film eka dunnata.math meka kawada daida kiyala balagena hitiye.. eth awulak thiyenawa..mama bewe 5ooMB copy eka. eka camera copy ekak ne.. anika subs match wenneth ne wage.. eka poddak balanna puluwanda?? Thanks again
thanksss..
Niyamai machann……
denakanmai balan unneeee…..
danma bava danma baluvaa….
thanks machan sub ekatahh…
බොහොම ස්තූතියී…
Thank u bro …
thanku wewaaa saho
sub denakan balan hitiye
jayawewaaa
මේකෙ 500MB කොපිය කැමරා කොපියක්නේ? සබ් එක මැච් වෙන්නෙත් නෑ!
ඔවුනේ මාත් බාගත්තා දැන් මාර අවුල මොකද කරන්නේ ?
අපරාදෙ ,, කමක් නෑ
HD කොපිය අප්ඩේට් කරලා. 550MB
niayamai saho…mekata sub denakn baln hitiyeee.onna mmth gatta.subata thanks mcn….keep itv up.jaya wewa…
red sky 1ta sub danna machanla.
ඔන්න මචන් බෑබා…..මේකට සබ්දෙනකන් තමයි බලන් හිටියෙ……..එල මචන්…….සබට බොහොම තුති…..ජය වේවා………
දෙන්නත් එක්කම සබ් එක ලියපු නිසාද කොහෙද සබ් ෆයිල් එකේ සයිස් එකත් වැඩී ……… 🙂 …… Thanks a lot ….. 🙂
නියමයි.. මේක දෙනක්ම්මයි උන්නේ…
ස්තුතියි දෙන්නටම.
Ela Machooo…!
Thank you
thanks bro and sister
මරු ජෝ්ඩුව !
ජයවේවා !
ගොඩක් ස්තූතියි සබ් එකට පොඩි කාලෙ ආසාවෙන් බලපු කථාවක් මේක.
The One of Worst Movie I’ve Ever Seen….
Thanks baiscope is best pf best site ever
tbxxxxxx
Tnx machoooo… Menna bewa udenma
thnxxxx brov…
Dennatama stuti …….
ftttaa mcn thx
MAXAAA…
elazz. 🙂 🙂 🙂
ealama eala machan bohoma stuti. godak pin.tanx biscope.
anakan Balan Unne…. Thankzzzzzzzz Dennatama
මේක මං බාගෙන ඊයෙ රෑම බැලුවා 😛
බොහොම ස්තුතියි දෙන්නටම 😛
මගේ පළවෙනි කොමෙන්ටුව මේක,
එල වැඩක් ඈ… 🙂
ස්තූතියි සබ් එකට (සහ ෆිල්ම් එකට )
thanks machan
ස්තුතියි අංජන හා ක්‍රිෂාන්ති දෙදෙනාටම
මෙක දෙනකම් බලාගෙන හිටියේ
ජය වේවා!
Thanks Machan…. Sub Denakan Balagena unne , KIT
නියමයි මෙක ඒනකම් හිටියෙ.
ela machan ela,,math bava,,,,,bohoma isthuthi
g
Thankx bro ….. 🙂
Thanks Mchn SUB dunnata Sub eka denakamai balan idiye
thanks u
Jaya WEWA
fatta fata fata niyama film eka
thanksss..sub denakn balan hitiyee……….