අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅංජන ඉෂාන්එළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනිශාන්ති වික්‍රමසිංහබලන්නසිංහල උපසිරැසි

RoboCop (2014) | රොබෝ පොලිස් [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.1/10. From 10 votes.
Please wait...

robocop (2014)ආයුබොවන් යාලුවනේ. රොබෝ කොප් චිත්‍රපටි ගනනවාක් අපි පුංචි කාලේ බැලුවා හරිම ආසාවෙන්. ඒ කතා වගේම මේ කතාවත් හරිම ආසාවෙන් බලන්න පුලුවන්.හරිම ලස්සනට කරලා තියෙනවා. මේක මගේත් බිරිද ගේත් හතරවෙනි උපසිරසි ගැන්වීම උනාට ඔයාලට දෙන තුන්වෙනි එක. 

කතාව ගැන කියනවානම් මේක විද්‍යා ප්‍රබන්ධයක්. මේක වෙන්නේ 2028 දී ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ඩිට්‍රොයිට් කියන දිස්ත්‍රික්කයක. අනතුරකට භාජනය වන පොලිස් නිලදාරියකුට රොබෝ ඇදුමක් ඇන්දවීම වටා ගෙතුනු ලස්සන කතාවක් මේක. IMDB රෙටින්ග්ස් 6.6ක් ලැබු චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ ජොඑල් කින්නමන් කියන නලුවෙක්.  මෙයා චිත්‍රපටිවල මහා පරිමානයෙන් රගපාලා නැතත් The Killing කියන මාලා නාටකයේ රගපාලා ජනප්‍රිය වෙච්ච කෙනෙක්..

මගේ තේරීම අනුව හොද චිත්‍රපටියක්. රසවිදින්න කාටත් ආරධනා කරනවා.

Robo Cop (2014)  on IMDb

 

 

[button link=”http://tinyw.in/NvdT” type=”icon” “center” newwindow=”yes”] 550 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න[/button]

f0ef992584da77000e860e5397b317c32f8c3d93

[button link=”http://goo.gl/hLPqeK” type=”icon” “center” newwindow=”yes”] 700 MB  (HDRip) කොපිය මෙතනින් බාගන්න[/button]

60D6A90A2B65F77AB93B1072AC1796D57B24974F

[button link=”http://goo.gl/EdQctW” type=”icon” “center” newwindow=”yes”] 800 MB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]

201B037804486443555B85E8101BE0E7EB2D5617

[button link=”http://goo.gl/XBQtPs” type=”icon” “center” newwindow=”yes”] 1.45 GB (HDRip) කොපිය මෙතනින් බාගන්න[/button]

A422976EB29A0A7924516649F8FB8FD75E9FD9EE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 23758 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

117 thoughts on “RoboCop (2014) | රොබෝ පොලිස් [සිංහල උපසිරසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot sahola sub ekata

    Reply
  • ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි

    Reply
  • වරුණ නිරෝෂණ

    පරණ රොබෝකෝප් කතා මාලා ඔක්කොම මම බලලා තියනවා… මේකත් බලන්න සබ් සමග දෙනකල් හිටියේ….. බොහෝම ස්ත්තුයි සහෝ උපසිරැසියට……….

    Reply
  • Hirann Sharanga

    Thanks wewa….

    Reply
  • Praveen Sirimanne

    thank u thank u! නියමෙට තිබ්බා

    Reply
  • Thank U Anjana and Nishanthi.

    Reply
  • නියම වැඩක් …බොහොම තුති

    Reply
  • sub ekata thanx aaaaaa

    Reply
  • thanx bro…bohoma pin

    Reply
  • තිලංක

    තෑන්ක් යු වේවා දෙන්නටම…………..

    Reply
  • එළම තමා….

    Reply
  • niyamai. sub dena eka nam kohomath ela. aath eeta wada me loke galapena joduth innawane kiyala hithaddi mata hena sathutui. mage anagatheth hoda wei…. 😛

    Reply
  • Charitha Herath

    RoboCop (2014) 720p WEB-DL 800MB Ganool සබ් එක Bluray 720p YiFY කොපියට සෙට් වෙනවා… කොපියෙ නමට සබ් එක Rename කර ගත්තනම් වැඩේ ගොඩ… Thnx සබ් වලට….

    Reply
    • Bluray 720p eke puluwan nan laike eka danawada download karaganna.

      Reply
  • බොහොම ස්තුතියි!

    Reply
  • උපසිරසට බෝම පිං දෙන්නටම.

    Reply
  • වීරේ

    තැන්කූ වේවා සබ් එකට.

    Reply
  • බොහොම ස්තුතියි දෙන්නටම
    Br ඒකට වෙබ් රිප් එකේ සබ් එක ගැලපෙනවා
    🙂

    Reply
  • bluray awilla.. sub one.. thanx..

    Reply
  • ප්‍රමෝජ්

    බොහොම ස්තුතියි සහෝ…
    ජය වේවා…!

    Reply
  • Machan bluray copy eka awilla.
    RoboCop (2014) 720p BrRip x264 – YIFY
    menna me copy ekata sub update Karanna machanla.
    Thanks

    Reply
  • ගොඩක්ම ගොඩක් ස්තුති……

    Reply
  • maxxaaaa aiya niyamay.mama me film 1 oyala post karana kam hitiye boho thuthi!!!!!!!!!!!!!

    Reply
  • kasun kavinda

    sub ekta thankz mchn

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    දෙන්නටම බොහොම ස්තුතියි,ජයවේවා.

    Reply
  • Thanks, නියමයි නියමයි

    Reply
  • ස්තූතියි සබ් එකට

    Reply
  • ela film 1a………….

    Reply
  • බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසිය වෙනුවෙන්. මේ දීලා තියෙන්නෙ උණු උණුවෙන්ම. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි මචං එල එල thanks

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ජය වේවා සහෝ
    උපසිරැසියට තුති…

    Reply
  • Thanks..
    balagena hitiye meka enakam

    Reply
  • Thankzz Dennatama ……
    Digayama Sub demu… 🙂 🙂

    Reply
  • mudiya / මුදියා

    නියමයිනෙ මහත්තයා නෝනගෙ වැඩනම්.
    චුට්ටං ලිපියක් දැම්මට සුපිරි ෆිලුමක් නේද.
    අනිව බ්ලූරේ ආපු ගමන් අප්ඩේට් පාරක් දාමු එහෙනම්.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    අනිවා yifi කොපියට සබ් ඔනි කොල්ලො
    සබට තුති
    ඔබට ජය……………..

    Reply
  • oyala dennatama godak sthuthyi

    Reply
  • ප්‍රදිප්

    ගොඩක් ස්තුතියි යාලුවා සබ් එකට. ජය………………………………………………………………………………

    Reply
  • thankx elakiri wedak,,,,,,,,,,

    Reply
  • Supun Udayanga

    Thanks dennatama. Sinhala sub denekam balagena hitiye. Patta. Niyamai. jaya wewa!!!

    Reply
    • earnga pathirage

      wowwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww ela kiri denna kan balan hitye ela

      Reply
  • ගමයා

    පට්ට වැඩක්
    සබට තුති

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • Saman Prasad ( Black Panther )

    bohoma pi a……..

    Reply
  • බොහොම ස්තූතියි ඔයාල දෙන්නට මෙක මම බලන්න ආසාවෙන් හිටපු ෆිල්ම් එකක්

    Reply
  • Saketha Pulasthi

    සුපිරියි !!!! දෙන්නටම බොහොම ස්තූතියි. ඉක්මනටම br කොපියක් දෙන්න. Plz

    Reply
  • isuru chiran

    thanz machan sub akata =D

    Reply
  • Aditha Praween

    elaz…
    niyamai
    digatama sub demu.
    😀

    Reply
  • රාම් රාජ්

    තොපිය අවුල් උනාට සබ් එකට ගොඩක් ස්තූතියි.ඒකේ වරදක් මම කියන්නේ නෑ.ඒකට හිත රිදුනානම් සමාවෙන්න.දෙන්නටම මගේ හදපිරි ස්තූතිය.

    Reply
  • රාම් රාජ්

    තරහා වෙන්න එපා මෙහෙම කීවාට.500 සයිස් එකේ තියෙන කොපිය අජූතයි.මේ වගේ ජරා කොපියක් මීට කලින් මේ සයිට් එකේ නම් දීලා නෑ.ඇයි මෙහෙම දෙයක් කලේ්‍.අපි හැමදාම මේ සයිට් එකත් එක්ක ඉන්නවා.අලරාදේ ඉතිං මේ වගේ දෙයක් කලේ.අපි මේ සයිට් එකෙන් හොද කොපියක් දෙනතල්ම ඉන්නවා.ඇමසන් ස්පයිඩර් මෑන් එකේ හොද කොපියත් තවම දුන්නේ නැති නිසා තාම බැලුවේ නෑ.ඉතිං මේ වගේ ජරා කොපිනම් ආය කවදාවත් දාන්න එපා.

    Reply
  • patta patta tnx wewaaaaaaaaaa

    Reply
  • Prasad Sanjeewa

    Thanks bro.NFS movie ekath sinhala sub ekkama denna hodada

    Reply
  • pattama wage hitenne,bagatta onna mat..dennatama bohoma sthuthii..

    Reply
  • ‍සු‍පි‍රි‍යි ‍….
    ‍ඔ‍යා‍ලා ‍දෙන්‍‍න‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍දෙන්‍‍න‍ට‍ම ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

    Reply
  • tharaka dhanushka

    Thank u sahooo supiri film 1k………

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරසට… දෙනකම් ආසාවෙන් බලන් හිටියේ.. ජයම වේවා.. එලස්ස්ස්ස්..

    Reply
  • sujan wasala

    Thank u very much saho me film eka dunnata.math meka kawada daida kiyala balagena hitiye.. eth awulak thiyenawa..mama bewe 5ooMB copy eka. eka camera copy ekak ne.. anika subs match wenneth ne wage.. eka poddak balanna puluwanda?? Thanks again

    Reply
  • Niyamai machann……
    denakanmai balan unneeee…..
    danma bava danma baluvaa….
    thanks machan sub ekatahh…

    Reply
  • බොහොම ස්තූතියී…

    Reply
  • Dhanusha Buddhika $andaruwan

    Thank u bro …

    Reply
  • thanku wewaaa saho
    sub denakan balan hitiye
    jayawewaaa

    Reply
  • මේකෙ 500MB කොපිය කැමරා කොපියක්නේ? සබ් එක මැච් වෙන්නෙත් නෑ!

    Reply
    • නිෂූ

      ඔවුනේ මාත් බාගත්තා දැන් මාර අවුල මොකද කරන්නේ ?

      Reply
      • අපරාදෙ ,, කමක් නෑ

        Reply
    • HD කොපිය අප්ඩේට් කරලා. 550MB

      Reply
  • niayamai saho…mekata sub denakn baln hitiyeee.onna mmth gatta.subata thanks mcn….keep itv up.jaya wewa…

    Reply
  • red sky 1ta sub danna machanla.

    Reply
  • ඔන්න මචන් බෑබා…..මේකට සබ්දෙනකන් තමයි බලන් හිටියෙ……..එල මචන්…….සබට බොහොම තුති…..ජය වේවා………

    Reply
  • දෙන්නත් එක්කම සබ් එක ලියපු නිසාද කොහෙද සබ් ෆයිල් එකේ සයිස් එකත් වැඩී ……… 🙂 …… Thanks a lot ….. 🙂

    Reply
  • නියමයි.. මේක දෙනක්ම්මයි උන්නේ…
    ස්තුතියි දෙන්නටම.

    Reply
  • Givantha Arshakularathne

    Thank you

    Reply
  • thanks bro and sister

    Reply
  • නිෂූ

    මරු ජෝ්ඩුව !
    ජයවේවා !

    Reply
  • ගොඩක් ස්තූතියි සබ් එකට පොඩි කාලෙ ආසාවෙන් බලපු කථාවක් මේක.

    Reply
  • Navodya Deshan

    The One of Worst Movie I’ve Ever Seen….

    Reply
  • Thanks baiscope is best pf best site ever

    Reply
  • Tnx machoooo… Menna bewa udenma

    Reply
  • Amila Gihan (Sandy)

    thnxxxx brov…

    Reply
  • Dennatama stuti …….

    Reply
  • ද රොක්

    elazz. 🙂 🙂 🙂

    Reply
  • ealama eala machan bohoma stuti. godak pin.tanx biscope.

    Reply
  • anakan Balan Unne…. Thankzzzzzzzz Dennatama

    Reply
  • හර්ෂ ලහිරු

    මේක මං බාගෙන ඊයෙ රෑම බැලුවා 😛
    බොහොම ස්තුතියි දෙන්නටම 😛

    Reply
  • මගේ පළවෙනි කොමෙන්ටුව මේක,
    එල වැඩක් ඈ… 🙂
    ස්තූතියි සබ් එකට (සහ ෆිල්ම් එකට )

    Reply
  • නලින්

    ස්තුතියි අංජන හා ක්‍රිෂාන්ති දෙදෙනාටම

    මෙක දෙනකම් බලාගෙන හිටියේ

    ජය වේවා!

    Reply
  • Thanks Machan…. Sub Denakan Balagena unne , KIT

    Reply
  • දසුන් සුචරිත

    නියමයි මෙක ඒනකම් හිටියෙ.

    Reply
  • Isuru Sandaruwan

    ela machan ela,,math bava,,,,,bohoma isthuthi

    Reply
  • Thankx bro ….. 🙂

    Reply
  • Nimesh Tharanga

    Thanks Mchn SUB dunnata Sub eka denakamai balan idiye
    thanks u
    Jaya WEWA

    Reply
  • fatta fata fata niyama film eka

    Reply
  • thanksss..sub denakn balan hitiyee……….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *