Robin of Sherwood (1986) [S03 : E13] |with Sinhala Subtitles | “අවසානය (දෙවන කොටස)” [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කස්ටියටම, අද එහෙනම් මේ අරන් ආවේ රොබින් හුඩ් අවසන් කතා මාලාවේ අවසාන කොටසට. ඒ කියන්නේ රොබින් හුඩ් කතා මාලාවේ අවසන් කොටසට. පොඩ්ඩක් දුකයි නේද? මෙච්චර ඉක්මනට අවසානෙට ආවා කියන කොටත්. සියලු දේ අනිත්‍යයිනේ. හොදයි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.
දැන් දන්නවනේ කවුද රොබින් හුඩ්ගෙන් හර්න්ගෙන් පලිය ගන්න හදන්නේ කියලා. ඉතින් මේ පිස්සු ගුල්නාර් රොබින් හුඩ් වගේ පිළිමයක් මැටියෙන් හැදුවා. ඒ වගේම තමයි නොටින්හැම් වල ෂෙරිෆ් වත් අල්ලගත්තා. ඒත් පස්සේ ගිස්බන් එක්ක ෂෙරිෆ් පැනගන්නවා. රොබින් ඇතුළු කට්ටියත් පැන ගන්නවා. මේ අවසන් කොටසෙදි හිතා ගන්නවත් බැරි දේවල් ගොඩක් වෙනවා. එහෙනම් සිංහල උපසිරැසිය අරං රස විදින්න.
එහෙනම් ඉදිරියටත් උපසිරැසි අරගෙන එන්නම්. දිගටම බයිස්කෝප් සිංහලෙන් එක්ක රැදී ඉන්න. ජය වේවා….!!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 3111 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි!!!
මේ සීරීස් ඒකේ උපසිරැසි ඹක්කොටම ස්තූතියි සහෝ …………
ජය වේවා ……………..
Season 3ම ඉවර වෙනකම් අතරමග නතර නොකර අවසාන කොටස වෙනකං ආවට බොහෝම ස්තුතියි…සෑහෙන මහන්සියක අවසාන ප්‍රතිපලය අද මල්ඵල ගැන්විලා….බොහෝම සතුටුයි…ජයෙන් ජයම වේවා !!!
උප සිරැසි සේරටම බෝම ස්තූතියි..
එකින් එකට නම් කමෙන්ට් කලේ නැ.
ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරන් ඇවිල්ලා අවසාන එකට කමෙන්ට් කලා ඕන්.
අවුලක් නැ නේ.. තරහ නෑ නේ..
ජය වේවා ඒනම් ඇ..
Thanks…
බොහොම ස්තූතියි ලහිරු සහෝදරයා. මෙයින් ඉදිරියටත් තව තවත් උපසිරැසි කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා.
bohoma thanku bro…suba patnawa… 🙂
2006 robin hood aluth 1katath sub hadala dannako
Thanks lot for given sub ,,for robin hood . i have problem with this episode 2-1
that sub not match with video file ..i think this is another story. please advice.. i like if u can make sub title for spill binder also … thanks lot jayawewa..
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඉදිරියේදී ලබා දෙන්නම් 🙂
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
supere වැඩක් සහෝ thanks lot , spill binder 01 and 02 also දෙන්න පුලුවන්ද සහෝ..
ela machan
ඔය ගැම්මෙන්ම Robin Hood (2006) Seasons 1-3 මේකටත් සබ් එක දෙමුකෝ සහෝ.. මේකටත් දෙනවනම් සුපිරි
well done Bro Gud luck c u soon
#Hail_Hydra
thanks macho
Bohoma thuthi bro.hamme meka ethakota adin iwarai neda?dukai ithin karanna deyak na. B.s
Robinhood katha malawe season 1,2 sadaha upasirasi labadun chandima soyuratath season 3 sadaha upasirasi labadun lahiru soyuratath api hamogema sthuthiya himiwiya yuthui. a wagema hamadamath nomilema sub apata dunnu baiscope web adaviye admin athulu siyaluma denatath mage gaurawaya…..mama me wenakan baiscope eken illapu hama film ekakatama sub deela thiyenawa.awasana washayen mage awsana illeemath itukarai kiyala mama balaporoththu wenawa.a thamai KNIGHT RIDER (1982 ) parana film series ekatath sub denna kiyalai.
BOHOMATHMA STHUUTHIYI
JAYAWEWA….!
පට්ට පට පට බොල. ඔක්කොම ඉවර කලා නේද? උපසිරැසි වලට ස්තූති වේවා.. ජයවේවා…!
Ela……………. thanx
onna owatane maxxa weda kiyanne. series 3 pattai saho. old is gold…
sub walata thanks….
Thanks 4 Sub..
patta patta thanks macho
මම මේක හැමදාම බැලුවා. උඹට පින් කොල්ලෝ. ඉදිරියටත් තව හොඳ ඒවාට සබ් දෙන්න. ජය.
thanks my friend. you are awesome…….
patta machan…
thanks…
මම හෙන කාලයක් තිස්සේ හොය හොයා හිටිය මේ කතා මාලාව අද සම්පූර්ණ වුනා. ගොඩාක් තැන්ක්ස් සහෝ!
Thanks saho
Niyamy ban. sab walata pin
thanks bro..
ඕන් දැන් ඔක්කොම බාගෙන ඉවරයි. අන්තිම වෙනකන්ම දුන් සබ් ඔක්කොටම ආයෙත් බොහොම ස්තූතියි කියනවා සහෝ!
ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් මචෝ අපි පුංචි කාලේ රූපවාහිනියෙන් නරඹපු Faerie Tale Theatre (TV Series 1982–1987) සහ Malgudi Days (TV Series 1987) කියන ටීවී සීරීස් වලටත් ඉදිරියේදී සබ් දෙන්න. මේවාත් දෙන්න පුළුවන්නම් හරිම වටිනවා.
ජය වේවා!