අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධආද‍ර කතාඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)බලන්නයුද්ධලහිරු චානකවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Robin of Sherwood (1986) [S03 : E12] |with Sinhala Subtitles | “අවසානය (පළමු කොටස)” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Robin of Sherwood 3

ඉතින් කොහොමද කට්ටියටම. ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ තවත් 12 වන කොටසට සිංහල උපසිරැසි අරන් ආවා. මේ ඇවිත් තියෙන්නේ රොබින් හුඩ් කතා මාලාවේ අවසානයට. හිතාගන්නත් බෑ නේද මෙච්චර ඉක්මනට කතාව ඉවර වෙන්න යනවා කියලා. හොදයි. එහෙනම් කතාවට බහිමු.

මේ අවසන් කතාවේ පළමු කොටසයි. මේකෙදි වෙන්නේ වෙනදා වගේම නොටින්හැම්වල ෂෙරීෆ් ඇතුළු පිරිස ගම් වලට ගිහින් ඔවුන්ගේ සම්පත් බලෙන් උදුරා ගන්නවා. මේක රොබින් හුඩ් කණ්ඩායමේ ජෝන් සහ ටක් දකිනවා. ඊට පස්සේ ඔවුන් රොබින්
හුඩ්ට මේක දැනුම් දෙනවා. ඒ වගේම තමයි රොබින් හුඩ් කලින් සටන් කරල මරල දැම්ම කෙනෙක් නැවතත් එනවා. ඒ රොබින් හුඩ්ගෙන් පලිගන්න. ඒ කවුද කියලා මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් අවසන් කොටසින් නැවතත් හමුවෙමු. ජය වේවා….!!!!

Robin Hood (1984-1986) on IMDb

 

ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”https://goo.gl/JJ8vKD” type=”icon” “center” newwindow=”yes”] 350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
a83036e48041a3c104631eff31627f9a399eebe2c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3189 --

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode>>

25 thoughts on “Robin of Sherwood (1986) [S03 : E12] |with Sinhala Subtitles | “අවසානය (පළමු කොටස)” [සිංහල උපසිරැසි සමඟ]

  • Lasantharathnasirirox

    කියන්න වචන නෑ…ජයවේවා !

    Reply
  • මෙච්චර කල් සීසන් 3ම දාපු උඹලට තෑන්ක්ස්.
    උඹල අපිව ආපහු අපේ පොඩි කාලෙට ගෙනිච්චා.

    Reply
  • supere වැඩක් සහෝ thanks lot , spill binder 01 and 02 also දෙන්න පුලුවන්ද සහෝ..

    Reply
  • machan me parana reddawal wala sub da da inne nathuwa game of thrones , fear the walking dead wage ewage sub dapan ko hadda parakkui

    Reply
  • Thisara Neo


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • සචින්තන

    බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • thanks mchan………

    Reply
  • sab ekata godaak stuti macho, jaya weiwaa…!!!

    Reply
  • බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම තුති මචන් සබට.

    Reply
  • jaya wewa Bro.. thanx for sub

    Reply
  • පට්ට. පට පට… සිංහල උපසිරැසියට ස්තූති වේවා මචෝ.

    Reply
  • thanks bro keep it up

    Reply
  • අනිවාරයෙන් මම මේක හැමදාම බලනවා. උඹට පින් කොල්ලෝ.

    Reply
  • Thanks.. Good Luck machan..!

    Reply
  • නියමයි.. නියමයි.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ජයෙන් ජයම වේවා !

    Reply
  • ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *