Robin of Sherwood (1986) [S03 : E07] |with Sinhala Subtitles | මායාවක්මදෝ…? [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට. ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ හත්වෙනි කොටසේ උපසිරැසියත් අරගෙන ආවා. මේ කොටසදි අපේ රොබින් හුඩ් කල්ලියේ පොඩ්ඩා මාච් තනියම දඩයමේ යනවා. මෙහෙම යද්දි මාච්ට අනතුරක් වෙනවා. ඊට පස්සේ කට්ටියම මාච්ව සනීප කරගන්න යද්දී ගමක් හොයාගන්න බැරි වෙනවා. ඒ අතරදි වෙළදාමේ ගිය කෙනෙක් එනවා. ඒ ක්‍රොම් කෘෘවැක්වලට. මේ නම ඇහුව ගමන් ටක් කලබල වෙනවා. ඔහු ඒ ගමට යන්න අකමැති වෙනවා. ටක් එක්ක මැරියනුත් නතර වෙනවා.
මේ දෙන්නා ටක් පොඩි කාලේ ඉදන් ඉගෙන ගත්ත පල්ලියට යනවා. ඒ මේ ගම ගැන විස්තර හොයන්න. එහෙදි තමයි මේ ගම ගැන සැබෑ ස්වරූපය අදුරගන්නේ. එ් ගමට ගිය අපේ රොබින් හුඩ් පිරිස සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කට්ටියට මොකද වෙන්නේ, මෙකෙන් බේරෙන්නේ කොහොමද කියල මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු. ජය…!!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 3136 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි!!!
ස්තුතියි සහෝ ..සුභ ගමන්.
thanks bro. welldone
good job bro
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
#Hail_Hydra
Thanks for a sub mcn.
Fatta Bro Fatta. Sub Walata Thanks. Oyata Pin.
thanx bro
thanksssssssssssssssssssssssssssss……………..
ටැන්කුවු සහෝ…! මමත් බෑ වෝ..!
thanks macho.
tnx kollo jaya wewa.
thanx bro……….
thx a lot bro..
ස්තූතියි සහෝ
ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
ජය වේවා!
thanks ban…..
තෑන්ක්ස් මචන්…
Bohoma thuthi bro sub ekata