Robin of Sherwood (1986) [S03 : E01] |with Sinhala Subtitles | රොබින් හුඩ් නැවත උපදියි? [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කස්ටියට. ඔන්න එහෙනම් ඔයාලා ගොඩක් ආශාවෙන් බැලුව බිහිසුණු, ත්‍රාසජනක TV Series එකක තුන්වන කතා මාලාවත් අරන් ආවා. IMDB හි 8.5/10 ක අගයක් ගත්ත කතා මාලාවේ කලින් කොටස් වලිදි මොකද උනේ කියල දන්නවනේ. අවසානේ රොබින් මැරුණා. රොබින් එක්ක හිටපු සගයෝ ටික වෙන්වුනා. එහෙම ඉවර උන කතාව නැවතත් පණ ගන්නවා. ඒ කොහොමද? ඊට පස්සේ මොකද වෙන්නේ? කතාව කියනවට වැඩිය හොදයි ඔයාලා අරගෙනම බලන්න. මේ මගේ හතරවන උපසිරැසිය. මේ කතා මාලාව සිංහල උපසිරැසි එක්ක සම්පූර්ණයෙන්ම අරන් එන්නේ මම. එහෙනම් අපි දෙවන කොටසින් හමුවෙමු.
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 3717 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.[/author_info] [/author]
අන්තිම season එකට ඔන්න ආවො…ස්තුතියි.ජයවේවා !!
good job bro.thanx
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
i like spill binder …..
please sub dennako…
thanks bro
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thx sahoo sub ekata…
තෑන්ක්ස් මචන්
ස්තූතියි වේවා සහෝ.
#Hail_Hydra
Thanks saho.
බොහොම තුති බ්‍රෝ සබ් එකට.සිරාවටම මේක දෙනකන් පිස්සුවෙන් වගේ බලාගෙන හිටියේ බන්.ඉක්මනටම එහෙනම් මේකත් ඉවරකරලා දාපන් බ්‍රෝ.
අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.
බුදු සරණයි! දෙවි පිහිටයි!
thankz machan
මේ කතා මාලාවත් ඉක්මනට සිංහල උපසිරැසිත් එක්ක දෙනකන් තමයි බලා හිටියේ. ඔන්න බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……