Robin of Sherwood (1984) [S02 : E07] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]
ආයුබොවන්!!!
අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ.
Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ
කොහොමද ඔන්න දෙවන අදියරේ අවසාන කරා ආවා. ඉතින් හයවෙනි කොටසේදි රජු ෂරිප්ට පණිවිඩ කරුවෙක් එවනවනේ , එයා ඔන්න ඇවිත් කියනවා කොහොම හරි රොබින්ව ඉවරයක් කරන්න කියලා කොහොමින් හරි නොටිංහම් ගමේ ප්රධාණියාව අල්ලගෙන එයාගේ පුතාව හිරකරලා ඇපයට තියාගෙන රොබින්ව අල්ලගන්න සැලැස්මක් හදනවා. මේ වැඩේට ෂරිප් බල්ලන් යොදා ගන්නවා හැබෑම දඩයමකට……..
කොහොම හරි පළවෙනි ගැටයෙන් රොබින් , මැරියන් මච් බෙරෙනවා … ඒත් ලිට්ල් ජොනුයි අනිත් අයයි අහුවෙනවා. එයාල රැකගෙන ගිස්බන් ඉන්න අතර ෂරිප් සැළසුමේ දෙවන අදියරට යනවා…..රොබින්ගේ අවසානය මෙයම වේද…..? එය එසේ වුවොත් මෙය මෙතකින් නිමා වේද ? ෂර්වුඩ්වල සෑබෑ විරුවනට කුමක්වේද ? තමන්ගේ ශ්‍රේෂ්ඨම සතුරාට මුහුන දෙන රොබින්ට මෙවර ජයද පරාජයද යන්න ඔබම විමසා තිරනය කරන්න…..
ඔන්න එහෙනම් මම ගියාවේ දුක්බර දිනයක.., කොහොම උනන් හමුවිම වෙන්විම සන්සරේ හැටි….ඇතිවන සියල්ල දවසක නැතිවෙනවා….
සිසන් තුනත් එක්ක තවත් යාළුවෙක් එයි… තවත් උපසිරකින් හමුවෙමු…..
මම ගොඩාක් දෙවල් ඔයාට කියන්න හිතාගෙන හිටියා.
ඒත් කාලය මට වඩා ඉස්සරවුනා,
මට ඒවා කවදාවත් කියන්න වුනේ නෑ.
මම ඔයාව ඉස්සෙල්ලාම දැක්කම ආදරය කරන්න පටන්ගත්තා වගේම ,
අයේ දකින මොහොතක් ගානේ ආදරය කරනවා ඔයාට.
ඔයා හරියට මැයි මාසේ උදෑසනක් වගේ…..
(හමුවිම වෙන්විම ලොකේ හැටි හැම බවයේ අපි මෙහෙම වෙන් වෙන්නැති……….)
උදව් කල සැමට මාගේ ස්තුතිය හා ප්‍රණාමය.
බයිස්කොප් දිගුකල් වැජබේවා…
තෙරුවන් සරනයි…!
නමෝ බුද්ධාය…..!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 3258 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/Chandima-CB-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
බොහෝම ස්තුතියි!!!
Thanks macho
අde ehema karanna epa bro.thunweni season ekath sahoma karanna.ahinsaka hith ridawanna epa bro
“චන්දිම අමරසිංහ” සහෝ මේකේ 3වෙනි සීසන් එකත් ඉක්මනටම පටන් ගනින්කෝ බන්.මෙහෙම දුක් දෙන්න එපා බන්. (අපි පවුනේ.)
මෙතුවක් කාලයක් අදහස් දැක්වු, නොදැක්වු බයිස්කෝප් අපි සමග සිටින සියළු දෙනාට තුති….
සිසන් 3 වෙන කෙනෙක් කරන්නේ සහෝ…
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks CHANDIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tnx
thx sahoo
ස්තුතියි සහෝ උපසිරසට…
thanx bro.
Bohoma thuthi saho sub ekata.ada adanna balagena balanna wewi wage.kohoma unath thuthi bro sub eekata.season 3th oyama denna balanna ithin.heta idanna wade patan ganiy kiyala hithenawa. B.s
thanks
ස්තූතියි වේවා සහෝ
Thanks saho…
සබට බොහොම ස්තුතියි…
#Hail_Hydra
බොහොම තුති මචෝ සබ් එකට.උබනම් අදහන්න වටිනා පොරක් බන්. b.s
තෑන්ක්ස් මචන්…..
“මම ගොඩාක් දෙවල් ඔයාට කියන්න හිතාගෙන හිටියා.
ඒත් කාලය මට වඩා ඉස්සරවුනා,
මට ඒවා කවදාවත් කියන්න වුනේ නෑ.
මම ඔයාව ඉස්සෙල්ලාම දැක්කම ආදරය කරන්න පටන්ගත්තා වගේම ,
අයේ දකින මොහොතක් ගානේ ආදරය කරනවා ඔයාට.
ඔයා හරියට මැයි මාසේ උදෑසනක් වගේ…..
(හමුවිම වෙන්විම ලොකේ හැටි හැම බවයේ අපි මෙහෙම වෙන් වෙන්නැති……….)”
ඔයාගේ ඔය දාලා තියෙන අදහස හදවතටම දැනෙනවා චන්දිම සහෝ…..
අද දුක හිතෙන කොටසක් තමයි බලන්න තියෙන්නේ.
ඔන්න මේ කොටසත් බා ගත්තා සහෝ.
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
ඔයාටත් බයිස්කෝප් වෙබ් අඩවියටත් ජය වේවා! තෙරුවන් සරනයි!