MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධආද‍ර කතාඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)චන්දිම අමරසිංහබලන්නයුද්ධවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Robin of Sherwood (1984) [S02 : E06] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 2 votes.
Please wait...

Robin of Sherwood 2

ආයුබොවන්!!!

අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ.

Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ

ඔන්න ඉතින් සුපුරුදු විදිහටම දෙවන කතා මාලාවේ හයවෙනි කොටසත් එක්ක ආවා. කොහොම්න් කොහොම්න් හරි දෙවන අදියරේ අවසානයට තමයි මේ ලන්වෙන්නේ…..

මේ කතාවේ හැටියට හර්න් රොබින්ට දුන්න කඩුව ඇල්බියන් ගන්න රේවන්ස්කාර් කියන  පුජකවරියක් බලාගෙන ඉන්නවා. කොහොමින් හරි ඇය ඒක ලබා ගන්නවා. ඒවගේම ඇගේ බලයෙන් රොබින්ගේ අනිත් සගයෝ ටික වසගකරන් රොබින්ව අල්ල ගන්නවා. ආවසාන අදියර නිසාම කතාව ටිකක් රසවත් විගෙන එන්නේ . තව කොටසකින් රොබින්හුඩ් දෙවන කතා සමයම ඉවර වෙනවා. එහෙනම් විස්තර ඇති බාගෙනම බලන්නකෝ.. මම ගියාවේ…. ඔයාලා යන කොට පොඩි අදහසකුත් දාගෙනම යන්නකෝ……

උදව් කල සැමට මාගේ ස්තුතිය හා ප්‍රණාමය.
බයිස්කොප් දිගුකල් වැජබේවා…
තෙරුවන් සරනයි…!
නමෝ බුද්ධාය…..!

Robin Hood (1984-1986) on IMDb

 

 

ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”https://goo.gl/JJ8vKD” type=”icon” “center” newwindow=”yes”] 350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
a83036e48041a3c104631eff31627f9a399eebe2c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5335 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/Chandima-CB-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode>>

23 thoughts on “Robin of Sherwood (1984) [S02 : E06] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

  • බොහෝම ස්තුතියි!!!

    Reply
  • Episod 7 subtitle nane. 6 ekamai enne. Eka danna

    Reply
  • Ishara Ruwan

    Episode 7 unata 6mai open wenne. Please need a solution please. Thank you so much!

    Reply
  • Lasantharathnasirirox

    ඔව් පොඩි අවුලක් තියනව තමයි…7 වෙනි එකට 6ම තමයි open වෙන්නෙ…7 බලන්න බැරියෝ…

    Reply
  • Lasantharathnasirirox

    සුබපැතුම් සහෝදරයා…ජයවේවා !!

    Reply
  • sumudusp2005

    6 weni ekamayi 7tath open wennee

    Reply
  • James Henderson

    kathawe 7weni episode eka tiena link eka open karama enne 6weni episode ekamai. puluwannam eka hari gassala 7weni episode eke sub eka danna

    Reply
  • s2xe7 eke sub ko bng?? e6 mai open wenne?? comts dala tbbta solution denne nadda

    Reply
  • Robin of Sherwood – 2×07 – The Greatest Enemy – sinhala upasirasa dala nane eke tiyenne 2×6 ekamane

    Reply
  • බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • වරුණ

    එල
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • සබට බොහොම ස්තුතියි ජය

    Reply
  • සචින්තන

    මේක මම හොය හොයා හිටියේ. ස්තුතියි සහෝ උපසිරසට….. ජය…..

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

    Reply
  • thanx bro…………………

    Reply
  • ela… ela… thanks

    Reply
  • ඔන්න අදත් බා ගත්තා සහෝ. සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි! ඔයාටත් බයිස්කෝප් වෙබ් අඩවියටත් ජය වේවා! තෙරුවන් සරනයි!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *