Robin of Sherwood (1984) [S02 : E03] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]
ආයුබොවන්!!!
අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ.
Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ
ඔන්න සුපුරුදු විදිහට දෙවන කතා සමයමේ තුන්වන කොටසත් එක්කයි මේ එකතුවෙන්නේ මේකතාව නම් කරලා තියෙන්නේ ගස්වලට අධිපති දෙවියා ලෙසයි ඉතින් බැරිම තැන ගිස්බන් එයාගේ පරණ යාලුවෝ ටිකක් ගෙන්වනවා රොබින්ව අල්ලන්න, මේ අතර රොබින් ඇතුලු පිරිසයි ගම්වැසියෝයි ආශිර්වාද පුජාවට ලැස්ති වෙනවා . ඉතින් දැන් මොනවයෙන් මොනවා වෙයිද මේ වෙනකොට ෂරිප් ගිස්බන් හොදේ දැන් බලය ලැබිලා හින්දා මොඩකම තවත් වැඩිවේලාද කොහේද .., ඔන්න ඉතින් රොබින්ව අල්ලන්න හදන්නේ.. පොඩි අවුලකුත් නැතුවාම නෙවෙයි ඒ රොබින්ලට මේ උත්සවය ඉවර වෙනකන් ලේ හලන්න බෑ. හ්ම් ඉතින් මේ අවුල් සෙට්එක කොහොම ලිහයිද ? කතාව බගෙනම බලන්නහොදේ….
කතාව බලන්නම වෙනවා හොදේ…….. තරහ නැතුව පොඩ් අදහසකුත් දාගෙනම යන්න.. හොදේ………….
උදව් කල සැමට මාගේ ස්තුතිය හා ප්‍රණාමය.
බයිස්කොප් දිගුකල් වැජබේවා…
තෙරුවන් සරනයි…!
නමෝ බුද්ධාය…..!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 3997 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/Chandima-CB-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
ස්තුතියි චන්දිම සහෝදරයා…
නියමයි.ආ…තැන්ක්ස්
thnx bro…great job…
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩාක් ස්තූතී..
thanks lot machan..this is my dream story..with spill binder
can u give subtital for spill binder ….1 and 2
thnx bro,
අද කොටසත් දෙනකල් ඉවසුමක් නැතිව හිටියේ. සිංහල උපසිරැසි වලට තෑන්ක්ස් සහෝ. බයිස්කෝප් වෙබ් අඩවියත්, ඔබටත් ජයෙන් ජයම වේවා… තෙරුවන් සරණයි….
සබ් වලට බොහොම ස්තූතියි මචෝ! ඔන්න මේ කොටසත් බාගත්තා.
ජයවේවා බයිස්කෝප්!
තෙරුවන් සරණයි!
Tnx
#Hail_Hydra
niayamai…thanks CHANDIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……