MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධආද‍ර කතාඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)චන්දිම අමරසිංහබලන්නයුද්ධවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Robin of Sherwood (1984) [S01 : E03- The Witch of Elsdon] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Robin of Sherwood 1

ආයුබොවන්!!!

අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ.

කෙහොමද පලවෙනි කොටස් දෙකම බලන්න ඇතිනේ….. ඉන් ඔන්න තුන්වෙනි කොටස අද, ෂරිප් , ගිස්බන් එක්ක හතුරුකම දැන් හොදටම දළුලාගෙන එන්නේ. මේ අස්සේ ගිස්බන් ගම්මානේ ඉන්න වෛද්‍යය වරියකට මන්තර කාරියක් කියලා නඩු දාල වරද කරුවන් කරනවා ඇය හා ඇගේ ස්වාමියාව. එල්ලෙන්න පොටක් හොය හොයා ඉන්න ෂරිප් මේ කාන්තාව බිල්ලක් කරගෙන එයාගේ, ස්වාමියාව නිදහස් කරන බව කියමින් රවටා රොබින්ව අල්ලා ගැනිමට තැත් කරනවා.

ඉතින් ඒ තැත සාර්තක වෙයිද නැද්ද කියලා බලන්න මේ කොටස බලන්නම වෙනවා. එහෙනම් වැඩි විස්තර ඕන නෑ ඔන්න මම ගියාවේ. උදව්කල සැමටත්,නරබන ඔබටත් ජය!! බුදු සරනයි!!

මගේ බයිස්කෝප් අඩවිය දිනේන් දින දිනේවා…!!

Robin Hood (1984-1986) on IMDb

 

 

ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”https://goo.gl/JJ8vKD” type=”icon” “center” newwindow=”yes”] 350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
a83036e48041a3c104631eff31627f9a399eebe2c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1642 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/Chandima-CB-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

15 thoughts on “Robin of Sherwood (1984) [S01 : E03- The Witch of Elsdon] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

  • Lasantharathnasirirox

    කොච්චර බැලුවත් අමතක කරන්න බැරි කතාවක්….ස්තුතියි….ජයවේවා !!

    Reply
  • ගොඩාක් ස්තුතියි,,,සහෝ,,,සබ් එකට…..
    ඔහොම යමු….. ජය වේවා……….

    Reply
  • නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි චන්දිම. ජය වේවා෴

    Reply
  • බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • කේ.යූ.ජී. උදාර

    මේකත් ගත්තා…….. සබට බොහොම ස්තූතියි.

    Reply
  • meka balala nathnam wadakuth na.passe apu eka wage nemei meka patta.ela ela thanx

    Reply
  • ela ela niyama kathawak…thanks bro…jaya wewa

    Reply
  • සබ් වලට බොහෝම ස්තූතියි. ඕන් මම බා ගත්තා.

    Reply
  • බොහොම තුති “චන්දිම අමරසිංහ” සහෝ.පට්ට මේකනම්. 1,2 බැලුවා නමුත් අදහසක් දන්නා බැරි උනා.අද නොවැ කතාවට සෙට් වුනේ.ඉක්මනටම දෙමු ජයවේවා!!!

    Reply
  • Amila Jayasena

    මගේ ආසම වීරයගේ කතාවට ස්තුතියි සහෝ…

    Reply

Leave a Reply to රොයිලි Cancel reply

Your email address will not be published. Required fields are marked *