Rob-B-Hood (2006) | පැහැර ගැනීම. [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් සියලු දෙනාටම. මීට ඉස්සර මම ඉදල හිටලා කමෙන්ට් එකක් දැම්මට කවදාවත් සබ් දාන්න හිතුවේ නැහැ. ඒත් මට පොඩි විවේකයක් හම්බවෙච්ච හින්දා චිත්‍රපටි 3කට සබ් දාන්න රොයිලි සහෝගෙන් ඉල්ල ගත්තා. තුන් වෙනියට සබ් දාපු චිත්‍රපටිය ඉස්සෙල්ලම දෙන්න වෙලා තියෙනවා. අනිත් දෙකට හොද කොපි ඇවිත් නැති හින්දා එවා පසුවට තියනවා.
මේක මම හුගක් ආස නළුවෙක්ගේ, ඒකියන්නේ ජැකී චෑන්ගේ 2006 ආපු ෆිල්ම් එකක්. බලන්න වටින චිතුපටියක් කියලා හිතපු හින්දා සබ් දාන්න හිතුවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Benny Chan. එයා තමයි ජැකි චෑන්ගේ ජනප්‍රිය චිත්‍රපටි Who Am I , New Police Story වගේ ඒවා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ චිත්‍රපටිය IMDB රේටින් 6.7ක් අරන් තියෙනවා.
කතාව ගැන කියනවානම් හොරු තුන්දෙනකුට අකමැත්තෙන් දරුවෙක්ව පැහැර ගන්න වෙනවා. ඒ වටා ගෙතුන කතාවක් තමයි මේක. ලස්සන හින්දි චිත්‍රපටි කතාවක් වගේ තමයි කතාව.හුග දෙනෙක් බලලා ඇති. ඒත් සිංහල සබ් එක්ක බලන්න කියලා ආරධනා කරනවා. සියලු දෙනාට ජය.
[button link=”http://tinyw.in/5APY” type=”icon” “center” newwindow=”yes”] 630 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4361 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Blurry එකට අප්ඩේට් කරන්න සබ් එක
subitles eka br update krnna puluwanda
තෑන්ක්ස් කිව්වා..!
උපසිරිසියට බොහොම ස්තුති
Thank you bro sub ekata..
Jaya wewa!
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
ස්තුතියි අංජන සහෝ
ජය වේවා!
Thank you 🙂
thanks mcn
බොහොම ස්තූතී…
සිංහල සබ් දුන්නට ගොඩාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාක් ස්තූතිය් මචං………………………………………………………………….!!! නියම වැඩක්…………!!!
කලින් බැලුවා
එලස්
සබට තුති
ඔබට ජය…….
ELA brooo
thnq 🙂
Good post Friend, Thanks!
Thanks Saho…. Me wage film nam Kochchara Beluwat apa wenne na.
pattai machan…thanks hode
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්. අනිත් දෙකත් ඉක්මනට දෙයි කියල හිතනවා, ජයවේවා.
Palaweni sabata suba pathum!!!
Digatama baiscope ekka idala hoda movie walta sub denna.
M me film eka balla thiyenwa supiri…
Sathiyakata ekakwath denna blanna. 😉
Hdatama sub dann Royly aiyyagen upades ganna…..
🙂 🙂
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
patta ela tnx
sha niyamai
මමත් තීරණයකලා බාගෙනම බලන්න.
thanks machan…
Thank you very much dear…
ගොඩක් ස්තුතියි යාලුවා සබ් එකට, දිගටම සබ් කරමු. ජය……………………
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks saho,jackie chan mahaththayage fillm hoya hoya hitiye
Thanks Bro..Good Luck With Baiscop..!
thanks brp
කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි. අඩුපාඩු තියෙනවානම් කියන්න හදාගන්න. 4වෙනි එකේ ඉදලා හදාගන්නම්. දැනට තුනක් සබ් දාලා තියෙන හින්දා ඒවා හදන්න බැහැ.
ANJANA saho baiscope 1ta dapu 1st sub1ka neda….ehenm issellama mm suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne sub dena 1ka digatama krn yn haki wewa kyla thamai…. Thanks bro.jayen jaya…………
Thanks bro
පට්ට මචෝ…
දිගටම සබ් දෙන්න…
එලකිරි සහො බොහොම ස්තුතියි 😀 😀 ජය
Good film. Thanks machan.
thnks machn