MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිකසුන් විරාජ්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයසංගීතමයසිංහල උපසිරැසිහින්දිහොල්මන්

Rise of the Zombie (2013) | පිල්ලියක් වූ මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.5/10. From 4 votes.
Please wait...

rise of the zombie (2013)අද මම ගෙනාව චිත්‍රපටිය ඉන්දියාවට විශේෂ චිත්‍රපටියක්. මේ ගැන මට කිව්වේ විකියා සහෝදරයා. මේකේ විශේෂය තමයි මේක තමයි ඉන්දියාවේ පලමුවන සොම්බි (පිල්ලි) පිලිබද නිකුත් වූ චිත්‍රපටිය. මේකේ තව විශේෂයක් තියෙනවා මේකේ 3D සවුන්ඩ් තියෙන්නේ චිත්‍රපටිය පුරාවටම. මේක බොලිවුඩ් උනාට තරමක් දුරට හොලිවුඩ් ආභාශය ලබාගෙන තියෙනවා. මොකද මේකෙ ප්‍රධාන චරිතය රඟපාන Luke Kenny ඉතාලි ජාතිකයෙක්. ඕවා තමයි චිත්‍රපටිය ගැන විස්තර.

කතාව ගැන කියනවා නම් නීල් කියලා පුද්ගලයෙක් ඉන්නවා ඔහුගේ විනෝදාංශය කෑලෑ වලට ගිහිල්ලා ජායාරූප ලබාගන්න එක. මොහු එහෙම සති ගනන් කැලෑවල් වල ඉන්නවා මේකට ඔහුගේ පෙම්වතිය කැමති නෑ. එක දවසක් ඔවුන් අතර රංඩුවක් ඇතිවෙනවා. ඊට පස්සේ නීල් ආපහු කැලේකට යනවා ඒත් මෙහෙ දවස් කීපයක් ඉන්න කොට මොහුගේ අතේ ලොකු තුවාලයක් එනවා. ඊට පස්සේ ඒක ටික ටික වැඩිවෙනවා. පස්සේ ඔහු පිල්ලියක් බවටම පත්වෙනවා. පස්සේ ඔහුගේ පෙම්වතියයි ඔහුගේ හොදම යාලුවයි මොහුව හොයන්න පටන් ගන්නවා ඔවුන් මොහුව හොයාගන්න මොහු හිටිය නගරෙට යනවා. ඒ වෙනකොට ඒ නගරයේ ගොඩක් අය පිල්ලි වෙලා අවසානයි. ඕවා තමයි කතාව ගැන විස්තර. ඒ වගේම මේ කතාවේ ලස්සන සින්දු ටිකකුත් තියෙනවා. ඔයාලම බලලා තීරණය කරන්න චිත්‍රපටිය හොදයිද නැද්ද කියලා.

Rise of the Zombie (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/jXYw7s” type=”icon” “center” newwindow=”yes”] 600 MB කොපිය මෙතනින් බාගන්න[/button]
9dddfbf2aa93499e2b31e6d305dc4146eb979e6d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3615 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/08/කසුන්-විරාජ්-ජයතිස්ස-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් විරාජ් ජයතිස්ස ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

46 thoughts on “Rise of the Zombie (2013) | පිල්ලියක් වූ මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

  • පුලුවන්නම් Rise of the Zombies 2012 English චිත්‍රනටයෙත් සබ් දෙන්න කියලා මම යෝජනා කරනවා.

    Reply
  • බොහොම ස්තුත්යි සහෝ.. මගන්සිවෙලා උපසිරස කලට…
    මේ දීල DVDSrc තියෙන්නේ එකද?
    DVDRiP එන්නේ කවද්ද?

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ජැක් ස්පැරෝව්

    නියමයි මේ වගේ ඒවත් දාන්න ඕනේ

    Reply
  • mudiya / මුදියා

    බලමුකො එහෙනම් ඉන්දියාවෙ එවුන්ගෙ වැඩත්.නියම වැඩක් කසුන්.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • ගොඩාක් පින් සහෝදරයා…. පුලුවන්නම් Rise of the Zombies 2012 English චිත්‍රනටයෙත් සබ් දෙන්න කියලා මම යෝජනා කරනවා.

    Reply
    • mama th eakagaththa සබ් neban

      Reply
  • බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින්

    ඇයි බං මිට කලිනුත් අපේ හින්දි හේවා ගෙනාවානේ ඉන්දියාවට පිල්ලි ගොඩ බැහැපු කථාවක් සයිෆ් අලි අයියා උන්නු..

    මේකත් පට්ට කථාවක් වගේ.. කොහොම බලන්නද මන්දා දෙන දිල්ලට
    නියමයි කසුන් සහෝ..ලෙසටම දෙනවා

    ජය වේවා!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • සoජය

    බොහොම ස්තුතියි කසුන් සහෝ.

    Reply
  • පහුගිය දවස් වල දීපු හොල්මන් එකක් බලලා බය කෙසේ වෙතත් මට හිනා කාල එපා උනා,මේක කොහොමද දන්නේ නෑ,බලලම කියන්නම්,සබ් වලට thanks

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    දැන් ඉන්දියාවෙත් සොම්බිලා නේ?
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • thanks sahooo sub 1 ta

    Reply
  • කොල්ලා දෙනවා නේ වෙඩි වගේ මාරු හොදේ…
    අසිරි දුන්න සොම්බි එක බැලුවා මේකත් මාරුවට ඇති අරගෙන බලමුකෝ
    ස්තුතියි මචෝ උපසිරැසට.

    Reply
  • බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. හැබැයි මම මේක බලන්නෙ නෑ කියලා හිතාගෙන ඉන්නේ (පස්සෙ අදහස වෙනස් වේවිද දන්නෙ නෑ) මට මේ සොම්බියෝ අප්පිරියයි බං..

    Reply
  • අපි වෙනුවෙන් කරන කැපකිරීම් වලට ජය!

    Reply
  • #ChalinduDeshan (කිනා)

    මචං ඉන්දියාවේ ඔයිට කලින් සෝම්බි ෆිල්ම් එකක් ගැහුව නේද?
    සයීෆ් අලී ඛාන් ඉන්නේ.
    ගෝ ගෝ ගෝන් කියල එකක් මගෙ මතකෙ විදිහට.
    කොහොම උනත් ස්තූති වේවා සබට.
    ජය!!

    Reply
    • මන් හෙව්වා මේක ඊට කලින් කරලා තියෙන්නේ , බට් මේක අවුට් කරන්න පරක්කු වෙලා 🙂

      Reply
  • බොහොම පින්

    Reply
  • උදාර

    බලන්න ඕනේ මචෝ

    Reply
  • එල එල මචන්. ඔන්න මමත් ගත්තා. ස්තුතියි සබ් එකට

    Reply
  • නියමයි සහෝ

    Reply
  • ජය වේවා!!! මරු හින්දි බලමු නේ

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො ජය

    Reply
  • හෙට බාන්න දානව තෑන්ක්ස්

    Reply
  • දිගට හරහට දෙනවා නේ මචන්ලා මරු

    Reply
  • rusuru | රුසිරු

    එලස් බලන්න ඕනේ

    Reply
  • pattah hode balanna one

    Reply
  • Achintha sameera

    mama 1a wage thanks sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *