Rise of the Legend (2014) | මම ෆේයි! මම අපරාජිතයි! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් කාලෙකට පස්සේ තවත් සබ් එකක් ගෙනාවා. මේක ගැන මාව දැනුවත් කරප් සමීර අයියටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන්ම සලරුව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්කො.
මේක චීන චිත්‍රපටයක්. 6.8ක Imdb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ Eddie Peng, Angela Baby, Luwadon Wang වැනි එරට රංගන ශිල්පීන් පිරිසක්. වැඩිය හුරුපුරුදු නම් නැතිව ඇති. නමුත් මේ චිත්‍රපටිය නම් ඉතාමත්ම හොඳ මට්ටමේ එකක් කියලා නම් මට නිර්දේශ කළ හැකියි. සටන් ජවනිකා වලින් අඩුවක් නෑ අවසානය වෙනකල්ම. කාලෙකට පස්සේ දැකපු හොඳ ඇක්ෂන් චිත්‍රපටයක් කියන්න පුළුවන් හොලිවුඩයෙන් පිටත බිහිවුණු.
කතාව නම් වැඩිය කියන්නේ නෑ.මේ සලරුවේ සඳහන් කාලය වන විට චීනයේ ගුවන්ග්ෂෝ වරාය අසළ බලවත්ව සිටි ප්‍රධාන නැව් සමාගම් දෙකක් තියෙනවා. මේ ප්‍රදේශයේ පරිහානියට හේතු වෙලා තියෙන්නෙත් මේ සමාගම් දෙකම තමා. එයට හේතුව ඔවුන් පවත්වාගෙන යන අබිං ගුහා, සූදු පොළවල් හා වෛශ්‍යා නිවාස වැනි ක්‍රියාකාරකම්. නමුත් මෙම සමාගම් සහ ඒවා පාලනය කරන දුෂ්ට පාලකයින්ගේ විනාශය වෙනුවෙන් නැගී හිටින වීරයෙක් ගැන ගලා යන කතාවක් තියෙන්නේ.
ඔන්න ඔහොමයි කතාව. දන්නවනේ ඉතින් චයිනීස් ඇක්ෂන් චිත්‍රපටි කියපුවාම. ක්‍රියාදාම ජවනිකා වලින් නම් අඩුවක් නෑ කලින් කිව්වා වගේම. ඒ වගේම ළඟදිම අර්ධ ශතකයක් ගහන්න ලැහැස්ති වෙන, මේ නිර්මාණයටත් ගොඩක් උදවු කළ අදිත ප්‍රවීන් සහෝටත් විශේෂ ස්තූතියක් තියෙනවා. හැමදාමත් වගේම අවශ්‍ය වෙලාවෙදි උදවුවට ආවට බොහොම ස්තූතියි අදිත. එහෙනම් මේ නිර්මාණයත් රසවිඳියි කියලා හිතනවා. යන ගමන් අදහස් උදහස් එහෙම තියේ නම් සඳහන් කරන්න.එහෙනම් ආයුබෝවන්!
[button link=”http://tinyw.in/AFs6″ type=”icon” “center” newwindow=”yes”] 984 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/nESk” type=”icon” “center” newwindow=”yes”] 1.14GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 14455 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” හා “අදිත ප්‍රවීන්” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
720p sub hari [1080p walata waradee]
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
aiyoooo subtitle download kranna baneee err watenawaaaaa
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Sub aka Wada Nane ??
tnx
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝලා. 😉
ජය වේවා. ! 😀
tnx mchn jaya wewa
thanks bro ! 😀
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ඇයි බන් මගේ නම දාලා තියෙන්නේ ?
උඹනේ සබ් එකම කළේ .
ස්තුතියි සබට !
පට්ට ක්‍රියාදාම චිත්‍රපටයක් .
හැමෝම බලන්න .
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
kasunum(thanks) jaya wewa..!!!!
thanks bro
නියමයි මචන්.
දෙන්නටම බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
Niymai. Balanna watina ekak wage. Thankz brothers
niayamai…patta filumaki..podi awlakata thiyenne copya loku wadi 1ka.thanks ADITHA & RAVINDU sahola..sub ekata..digatama sub demu.jaya wewa……
thanks sub ekata.
sanandreas dennakoo
thank”s you
niyamai mchan….thanks…meeta wada podi size 1k thibunanam tawath supiri
Supiriy saho..
patta me wage sfilm tikak danawanam thanx
meka niyamai
බොහොම ස්තුතියි උපසිරසියට ………………..
Thank you Bro.
අයියේ ඔයාලට පුලුවන් නම් අපිට ROGUE(2007) කියන චිත්‍රපටිය ලබාදෙන්න පුලුවන් නම් ලොකු දෙයක් මේක HORROR THRILLER වර්ගයට අයත් AUSTRALIAN චිත්‍රපටියක් අනික මේකේ ප්‍රධාන චරිත අතර SAM WASHINTON හා RADHA MITCHEL යන සුපිරි අයත් ඉන්නවා වඩාත් වැදගත් දෙය නම් මෙය බිහිසුණු කිඹුලෙකුගේ කතාවක් අනික AUSTRALIA වලින් බිහිවුනු හොදම CROCADILE චිත්‍රපටිය මෙය කියලත් කියවෙනවා පුලුවන් නම් සබ් කරලා දෙන්න ඔය දෙන්නට පින්
උපසිරසට තුති…
ඔබලාට ජය…
patta . jaya wewa….Machan supiri THRILLER movie ekak dennako…. thnks bro..
Ane saho, Bara adu Copy ekak nadda???
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
බොහොම ස්තුතියි ඔබට….. ජය …!!!!