Ripper Street [2×7 – Our Betrayal – Part one] | ද්‍රෝහී වීම. [සිංහල උපසිරසි සමඟ]
හොඳයි මෙන්න ගෙනාවා හත්වෙනි කොටස. මේ කොටස හා අවසාන කොටස එකට බැඳුණු කොටස් දෙකක්. අපි බලමු මුලින්ම කතාව ගැන.
මේ වෙද්දි සාජන් ඩ්‍රේක් තම බිරිඳගේ අභාවයෙන් පස්සේ කලකිරීම මත පොලිසිය හැරදා ගිහින්. රීඩ් ට ඔහුව හොයාගන්නවත් බැහැ. රෝස් ඔහුව හොයනවා. ඒ වගේම ජැක්සන් ගේ අයියා දකුණු අප්‍රිකාවේ දියමන්ති පතලකින් හොරකම් කළ දියමන්තියක් විකුණගන්න ජැක්සන්ගේ සහය පතාගෙන ලන්ඩනයට එනවා. ඒත් මොකක්ද මේ මාතෘකාවේ කියවෙච්ච ද්‍රෝහී වීම. ඒකට නම් ඉතින් වගකියන්න ඕනා වෙන කවුරුවත් නෙවෙයි පළවෙනි කොටස් දෙකේ මතුවෙච්ච දූෂිත පොලිස් නිලධාරියෙක් වෙච්ච ජෙඩිඩායා ෂයින් තමා. ඒ මොකක්ද කියලා ඉතින් බාගෙන බලන්නකෝ.
එහෙනම් අවසාන කොටසෙන් හම්බවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2079 --
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Thanks Bro !!!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
නියමයි සහෝ………… ජයවේවා…………… ගොඩක් ස්තුතියි උපසිරසියට……………..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම..! [thumbsup]
okkoma tika ganna ona roili ayye mage hard eka giyane hada gaththa gaman bagannawa
එල එල එල එල එල එල එල එල එල …………
ස්තූතියි මචෝ … පොඩි ටොරන්ට් එකක් නැද්ද?
එල එල
තව එකා…………..යි
සබට තුති
ඔබට ජය………….
මේක දෙනකම්ම හිටියේ ගොඩක් ස්තුති රොයිලි සහෝ !! මේකේ
තුන්වෙනි සීසන් එකක් හදන්නේ නැතිලු නේ .. මේ සිසන් එකේ
හොද අවසානයක් ඇති කියලා හිතනවා .. ගොඩක් ස්තුතියි උපසිරසියට
අයියෝ දෙවෙනි සීසන් එකේ තාම එකක්වත් බලන්න බැරි වුනානෙ.
කොහෙද දැන් වෙලාව හොයාගන්නව කියන්නෙ පුදුම අමාරු වැඩක්නෙ.
හැබැයි ඉතිං එහෙම කියල මේ වගේ සුපිරි කතා නම් අතඅරින්නෙ නෑ.
නියමයි රොයිලියෝ.
ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!
maxxa saho
wow… maru 😀
ela saho anith awath demu
thanks
thanks machan