Ripper Street [2×6 – A Stronger Loving World] | ආදරය හා රහස්. [සිංහල උපසිරසි සමඟ]
හොඳයි එහෙනම් මෙන්න මේ කතා මාලාවේ දෙවන අදියරේ හයවෙනි කොටස. තව කොටස් දෙකක් විතරයි මේකෙන් පස්සෙ දෙන්න තියෙන්නේ. අපි හැරෙමු කතාව දිහාට.
මෙදාපාර කතාව පටන් ගන්නේ ආගමික ගැටුම් වලින්. ක්‍රිස්තියානි හා යුදෙව් ආගමික ස්ථාන පුළුස්සනු ලැබීම් හා ඒ සමඟම වෛරය පතුරවන පත්‍රිකා බෙදීම් වාර්තා වීම නිසා රීඩ් හිතනවා මේ සියල්ලෙන් අයුතු වාසි ලබාගැනීමට කවුරුන් හෝ ක්‍රියාකරන බව. ඒ ගැන සොයන අතරම සාජන් ඩ්‍රේක් තම බිරිඳ අතුරුදහන් වී ඇති බව දැනගන්න ලැබෙනවා. ඇයට කුමක්ද සිදු වුණේ? ඇය මෙතෙක් සඟවාගෙන සිටි රහස කුමක්ද? මේ සියල්ල මුල් සිද්ධියට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ සියල්ල ඉතින් බාගෙන බලන්න වෙනවා.
ඉතුරු කොටස් දෙකත් ඉක්මනටම දෙන්නම්. එහෙනම් ගිහින් එන්නම්. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1446 --
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Thanks Bro !!!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
Nodane
thanks
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම..! [thumbsup]
bohoma thuthi saho!
elazzzzzzzzzzz jaya wewa
එල එල … ඉතුරු දෙකත් දෙමු මේ වගේම …
ම්ම්ම්ම්ම්ම්ම් මරු මරු
තව 2යි
සබට තුති
ඔබට ජය….
Thanks
maxxa tv kathwak ela
bohoma pin 😀
බොහොම තුති!
niyamayi balanna one
thanks machan