Ripper Street [1×4 – The Good of This City ] | බැටළු සම පොරවාගත් වෘකයා. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අද හතරවෙනි කොටස. මේ කතාමාලාවේ බාගයක් දුර අද කොටසත් එක්ක අපි ඉවර කරනවා. තව තියෙන්නේ හතරක් විතරයි. දැන් අද කතාව ගැන අපි බලමු.
අද කතාව පටන් ගන්නේ රීඩ් ගේ ඇමරිකානු ශෛල්‍ය වෛද්‍යවරයා වෙච්ච කැප්ටන් ජැක්සන් හා සමඟ ඉන්න ලෝකයේ පරණම රස්සාව කරන අය ඉන්න මඩමක පාලිකාව ගාවට ඇය ගාව කලින් රැකියාව කරලා පැදුරටත් නොකියා පලා ගිය ලූසී හදිසියේම ආපහු එන එකෙන්. ඇය ඉල්ලන්නේ නැවත සූසන් ගාව රැකියාව නොකර වාසය කරන්නයි. ඒත් සූසන් ඒකට අකමැති වෙනවා. ඒත් ඊට පස්සේ පොලීසියට ලුසීව හම්බවෙනවා ලේ තැවරුණු ඇඳුමක්ද සහිතව. ඒ වගේම මිනී මැරුමක් ගැනත් ඇය දොඩෝනවා. මොකක්ද මේ හුටපටේ? මේක විසඳගෙන යනකොට රීඩ්ට අම්බානෙක තරහ යන කාරණය මොකක්ද? රීඩ්ගේ ලොක්කෝ රීඩ්ට කරන්න බලකරන්නේ මොකක්ද?
ඒ ටික දැනගන්න නම් බාගෙනම බලන්න වෙනවා. කතා මාලාවේ ඉතුරු බාගය ඉක්මනටම දෙන්න උත්සහ කරනවා කියලා දැනුම් දෙන ගමන්ම කමෙන්ට් එකක් දාලම යන්න කියලත් මතක් කරනවා. නැත්තම් පෙරේදා චූටි මල්ලි කිව්වා වගේ සෑහෙන ගානක් මා එක්ක ඉන්නේ තරහෙන්වත්ද?
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1863 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Thanks Bro !!!
ස්තූතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
නියම කතා මාලාවක්….. ස්තුතියි සහෝ………
ela ela..thanks saho..
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි.
thanks.
මොකට තරහ වෙන්නද….?? අපි කමෙන්ට් කරනවා….. බානවා…. ඒත් බලන්න තමා වෙලාව අඩුම…… 😀
ela aiye niyama kathawa digatama sub denna jayavewa
supiri wadak jayen jaya
සමීර සහෝ කීව හරි නේන්නම්!
සීනිබෝල ගාණයි වගේ මේකත් රොයිලිට!
මටනම් කවදා බලන්ඩ වේද දන්නෑ…
ඒත් මේක ඉස්සෙල්ලම කීවෙත් මමයි කිව්වනේ…
එහෙව් එකේ නොබලත් බෑ, කොහොමහරි බලන්ඩම ඕනෑ.
200ට අඩු එකක් තිබ්බානම් කොච්චර අගේ ද? කොහොමත් මේක ඉක්මනට ඉවර කරන එක රොයිලිටමයි හොද. නැතිනම් අර රෙවොලුෂන් එකයි මේකයි නූල් බෝලෙ වගේ පටලැවුණොත් එහෙම? මළ හුට්ටප්පරයක් තමා වෙන්නේ එහෙම වුණොත්.
කොහොමත් ඒක එන්ඩ තව කල් තියෙනවානෙ. ඊට කලින් මේක ඉවර කරන බව සුවර් ඉතිං මේ දෙන දීමට. එල එල දීගෙන දීගෙන යමු. නායකත්වයේ ඉණිම නොකඩවාම ගෙන යන ඔබට සුබ පැතුම්! ජය!
maru
thnx……..
ඔන්න මම නම් තරහ නෑ,
මේ කොටසට සබ් දුන්නට ස්තුති
මන් දන්නවා අනික් ටිකත් ඉක්මන්ටම දෙන්න පුලුවන් කියලා ඔයාට
thnkz macho
අපොයි කමෙන් එකට කෙලවුනා…. 🙁 කොහොම වුනත් ගොඩක් ස්තුතියි.
මැක්සා මචෝ එළකිරි වැඩක් ජයම වේවා!ඉතිරි ටිකත් පුළුවන් තරම් ඉක්මනට දෙන්නකෝ.
ela ela thnxz
😀
බොහොම අගෙයි සහෝ හැමදාම වගේ, තවම බැලුවෙ නම් නැහැ අද කොටස…
බොහොම ස්තුතියි මේ පට්ට අමාරු කතාව නිකන් සීනි බෝල වගේ දවසකට එක ගානෙ දෙනවට….. 😀
එළ එළ, එහෙනම් අපිට බාන්න අවසර ජයවේවා!
meka denakan hitiye
Thanks
supiri ඉතිරි ටිකත් පුළුවන් තරම් ඉක්මනට දෙන්නකෝ .මම මේ සීරියස් එකම බාගෙන ඉවරයි .
ela kiri onna download wenna damma
එලස් බාන්න දැම්ම මචෝ
niyamaiiiiii saho ohoma yn
Thanks
දෙනකම් උන්නේ ජය
elazz thnxz
thnxxxxxxxxxxxxxxxxxxxx
මාරයිනෙ රොයිලි අයියා.දෙනව කියල ඔහොමත් දෙනවද මං අහන්නෙ.දැන් ඉතිං අද රෑට නිදා ගන්නෙ නැතුව හරි බලන්න තමයි වෙන්නෙ.නියමයි ආ………..ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!
මාත් ගන්නවා බොහොම පින්
wow…. maru 😀
maxxxa royli 😀
thanks
එළකිරි වැඩක් මේක නම් ජයම වේවා!
මැක්සා මචෝ සුපිරිම කතාව
ela ela thnxz
thanks so much