Riddick (2013) | ජීවත්වීම උදෙසා පළිගැනීම…[සිංහල උපසිරැසි සමඟ]
හරි ඔන්න එහෙනම් ආයුබෝවන් කියලා ටික කාලෙක නිවාඩුවකට පස්සේ ඔයාලට ඉංග්‍රීසි චිත්‍රපටියක් ලබා දෙනවා. අද පාන්දර තමයි මේ Riddick චිත්‍රපටියේ DVD rip එකක් නැත්නම් හොඳ කොපියක් ආවේ. කලින් Web rip එකක් ඇවිත් තිබ්බත් ඔයාලට ඒක දුන්නෙ නැත්තේ, මේ වගේ චිත්‍රපටියක් ඒ වගේ අඩු ගුණාත්මක භාවයක් එක්ක බලලා ඇති වැඩක් නැති හන්දයි. මේ චිත්‍රපටියට කලින් තව චිත්‍රපටි දෙකක් ඇවිත් තියෙනවා. ඒ Pitch Black (2000) සහ The Chronicles of Riddick (2004) යන චිත්‍රපටියි. මේ චිත්‍රපටි වලින් Pitch Black කියන පලවෙනි කොටස අද උදේ ඔයාලට අපේ සහෝදරයෙක් විසින් ලබා දුන්නනේ. ඉතින් දෙවෙනි කොටසත් ඉක්මනටම ඔයාලට ලබා දේවි. හරි එහෙනම් චිත්‍රපටිය දිහාවට හැරෙමු.
රිඩික් (Riddick) කියන්නේ බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති ඇමරිකානු විද්‍යා ප්‍රභන්ධ චිත්‍රපටියක්. The Chronicles of Riddick කියන චිත්‍රපටි පෙලේ තුන්වෙනි චිත්‍රපටිය. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ, මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන Vin Diesalම තමයි. එතකොටම මේ Riddick කතාව ලියන්නේ සහ අධ්‍යක්ෂණය කරන්නේ David Twohy කියන කෙනයි. මෙයාම තමයි Pitch Black සහ The Chronicles of Riddick කියන චිත්‍රපටිත් රචනය කරේ වගේම අධ්‍යක්ෂණය කරෙත්. මේ චිත්‍රපටිය ප්‍රදර්ශණයට පැමිණියේ 2013 සැප්තැම්බර් 4 වෙනිදා. ඒ එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේදීයි. ඇමරිකාවේ මේ චිත්‍රපටිය ප්‍රදර්ශණය ආරම්භ වුනේ 2013 සැප්තැම්බර් 6 වෙනිදා. කියවෙන විදිහට එක්සත් රාජධානියේදී 2014 ජනවාරි 13වෙනිදාලු DVD එකයි Blu-ray එකයි පිටත් වෙන්නේ.
ඒත් දැනටමත් මෙහේ DVD එක ඇවිත් තියෙද්දි ආය බ්ලූරේ ගැන මොන කතාද
මේ රිඩික් චිත්‍රපටියට ප්‍රසිද්ධ නලු නිලියන් කිහිප දෙනෙක්ම එකතු වෙනවා. ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Vin Diesal. තව එතකොට කවුරුත් දන්න WWE වීරයෙක් වන Batistaත් මේකේ චරිතයකට පණ පොවනවා.
2013 ඔක්තෝම්බර් 20වෙනිදා වෙනකොට රිඩික්හි ආදායම උතුරු ඇමරිකාවේ විතරක් ඩොලර් 42,025,135ක් වුනා. ඒවගේම අනිත් රටවල් වල මුලු ආදායම ඩොලර් 51,603,759ක ආදායමක් වුනා. මුලු ලෝකයේම ආදායම වුනේ ඩොලර් 93,628,894ක්. උතුරු ඇමරිකාවේ මේ රිඩික් චිත්‍රපටිය ප්‍රදර්ශණය කරන්න පටං ගත්ත මුල් සතිය ඇතුලතදී විතරක් ඩොලර් 19,030,375ක් හොයල තියෙනවා.
කතාව මෙහෙමයි.
රිඩික්ගේ වර්ගයේම අය ඔහුට ද්‍රෝහි වෙලා එක විනාශ වීගෙන යන ලෝකයක අතරමං කරලා දානවා. රිඩික් ඒ ලෝකයේ ඉන්න පිටසක්වල විලෝපිකයන් සමඟ සටන් වදිනවා තමන්ගේ ජීවිතය වෙනුවෙන්. ඒවගේම නෙදටත් හිටියටත් වැඩිය ඔහු ශක්තිසම්පන්න අතින් වැඩිවෙනවා. රිඩික්ව ගෙනත් දෙන කෙනෙකුට විශාල ත්‍යාගයක් දෙනවා කියන නිසා, මේ ත්‍යාගය ගන්න බලාපොරොත්තුවෙන් රිඩික්ව හොයාගෙන දඬයක්කාරයෝ වගයක් මේ රිඩික් ඉන්න ලෝකෙට එනවා. ඒවගේම තවත් දඬයක්කාරයෝ පිරිසක් එනවා. හැබැයි ඔවුන් එන්නේ ත්‍යාගය වෙනුවෙන් නෙමෙයි. ඒ රිඩික් ඒ කණ්ඩායමේ නායකයාගේ පුතාව මැරුවා කියන චේතනාව මත රිඩික්ගෙන් පළිගන්නයි ඔවුන් එන්නේ. ඉතින්, කතාව දිවයන්නේ රිඩික් මොවුන්ගෙන් බේරිලා, ඒ වගේම මේ ලෝකේ ඉන්න විලෝපිකයන්ගෙන් බේරිලා, තමන්ගේ ජීවිතය උදෙසා පළිගැනීම ආරම්භ කරන හැටි ගැනයි. ඉතින් රිඩික්ට මොකක් වෙයිද, ඒ වගේම මේ ආපු කණ්ඩායම් රිඩික්ට මොනවා කරයිද, රිඩික් මේ ලෝකෙන් යයිද, නැත්නම් මොනවා වෙයිද, මොන වගේ විලෝපික ගොඳුරු වලට මොවුන්ට මුහුණ දෙන්න වෙයිද.
බලන්න කියලා ආරාධනා කරනවා චිත්‍රපටිය.
මම දන්නේ නැහැ කොපමණ වතාවක් මරණයේ ලැයිස්තුවට මාව යෝජනා වෙලා, එයින් මාව ඉවත් කරලා තියෙනවද කියලා. ඒ නිසා… මට මේ සිඳුවීමත් ලොකු දෙයක් නෙමෙයි.
නරඹන්න…. රිඩික්…. ජීවිත වෙනුවෙන් පළිගැනීම ආරම්භ කරන වීරයා. පේන විදිහට මේ කතා මාලාවේ 4වෙනි කොටස සහ 5ස් වෙනි කොටසුත් ඔන්න ලඟ ලඟම එනවලු. එතකං බලාන ඉමු නේ එහෙනම් හැමෝටම ජයවේවා!
SInhala Subtitles
-- Count 14911 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro
thankx machan
Sub ekata Thanks
Thanks
thanks bro…
Thanks sahooo elama
Thank you bro
නියමයි.බොහොම ස්තූතියි සහෝ
පට්ට ෆිල්ම් 1
ස්තූතියි මචන්
සුපිරි ආආආආආ…………. තැන්කු
Thanks !!!!!!!!!!!!!!!!!!!!
thanks kinaaaa
thanks bro……..
wooooOoooow
ෆිල්ම් වල තියෙන දර්ශන ගැන පොඩ්ඩක් කලින් කියල තියන්න පුළුවන් නම් ගොඩක් හොදයි සහෝ.. පොඩි එකා ඉන්න තැන බල බල හිටියේ පොඩ්ඩෙන් ඉවරයි. පට්ට ෆිල්ම් එකක්. බොහොම ස්තුති!!
අනිවාර්යෙන්ම.
සිදුවූ ප්‍රමාද දෝශයට කණගාටුයි!
ko ban meke subtitle file 1??
Thank you very much…….
එල..එල කිනා…
දැන්නෙ දැක්කෙ මේක දීලා තියෙනවා..
මම මේ දෙනකන් බලා ඉන්නවා
ඔන්න බාගත්තා එකෙන්ම
Thanks (Y)
එළ එළ.. :coOL:

සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම උපසිරැසි දාන්න..
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks update ekata.
bohoooooma thuthiii saho
fattama thankz weva bro..
බ්ලුරේ එකට අප්ඩේට් කල එකට ජය!
Bluray awith……thanks sub ekata
web rip hd ake avilla ake sinhala sub ake danavade
720p WEB-DL ekata sub dennakooooo…….:D
thanks bro
සබ් එකට ස්තූතියි සහෝ…
elazzzz…..danui kalin deka balala ivara uneee dan meka blnvaaa….thanks sahoooo
මම හිතන්නේ උබ මේ ටිකේ මගේ කරුම වලට කරගහනවා වගේ
මේකත් මම කරන්න උන්නේ බන් හෙහ් හේදැන් ඉතින් මම කරන්න ඉන්නේ අතල් එකේ උබේ සබත් එක්ක බලන එක
උබට බොහොම පින් මචෝ
චලිදු දේශන් (කිනා) thanks sab ekata meka patta film ekak
thnq
mexaaaa… super… thanksss
ස්තුතියි කිනා ජය
ela machan enakam balan hitiye. but meke 1 , 2 thiyanawa kiyala danan hitiye na. mama 1 nam ba gattha. but The Chronicles of Riddick 2004 meke sinhala sub ganna ba. mata link ekak denna puluwanda dl karaganna sinhala sub eka. jaya wewa admin..
අපේ සහෝදරයෙක් ඒ චිත්‍රපටිය ඉක්මනටම දේවි. එතකොට ඔයාට සබ් එක බාගන්න පුලුවන් වෙයි
niyamai saho. thank u
thanks
අප්පටසිරි “වින් ඩීසල්” ඉන්නවා කියන්නේ අනිවා බලන්න ඕනි බයිස්කෝප් එකක්.
එල එල තැන්ක්ස්…
thank you bro
bohoma stuti saho…… .
SUPPA FILM EKAK THANX MACHOOO
patta vage, balamu balamu
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
onnna mage gane direct link ekak meke 800mb file eke
https://miyuru:r6ozV785uZ@miyuru.cloud.sn/files/torrents/data/Riddick.2013.DVDRip.XviD-EVO/Riddick.2013.DVDRip.XviD-EVO.avi
නියමයිනේ සහෝ.. ස්තුතියි සබ් එකට
thanks චලිදු දේශන් (කිනා)
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Thanks
නියමයි කිනෝ..කියන්න තියෙන්නේ ඉතින් සුපිරි කියලා තමයි.
niyamai,,.niyama wedak,.,.
එළ එළ! මේක බලන්න හිටියේ. බොහොම ස්තුතියි.
එලනෙ කිනා, සෙට් එකම ආයි බලන්න ඔනි
මේකනම් ඉතින් කෝමත් කලින් බලලා නෑනෙ
සබට තුති
ඔබට ජය…….
මේක දෙනකම් උන්නේ,හොඳ කොපියක් එක්කම දුන්න එක කොච්චර වටිනවද?සුපිරියි,ජයවේවා.
සබ් එක දෙනකන් උන්‍නේ සහෝ………….
ගොඩාක් ඉස්‍තූතියි සහෝ.
ela thanks…
patta…. enakal balan hitiye… thanks…..
ෂහ් මාරයිනෙ කිනෝ.
අද උදේ 1 දෙද්දි නිකමටවත් හිතුනෙ නෑ අදම 3ත් දෙයි කියල.
ඉක්මනට බාන්න ඕනි.
ජයවේවා.බොහෝ………………………………………………………………………….ම ස්තූතියි…!
tnx tnx elz
Thanks a lot
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
niyamama movies meywa thama
ela machan…balamuko meka hodada kiyala
ස්තුතියි කිනා
ජය ෙව්වා!
elama thamai jaya wewa,,,,
මතක ඇතිනේ මේකේ පලමු කොටස සටනක ඇරබුම අද ඔයාලගේ අතට පත් වුනා
නේ මේකෙ තුන්වන කොටසත් මේ දැන් අපේ චලදු සහෝදරයා ඔයාලට ලබා දුන්නා
මෙකේ 2 වෙනි කොටසත් ඔයාලට හෙට දවස ඇතුලත බලන්න පුලුවන් වේවි
meyka anakama appo hitiya kal yanathama athi
එලස් බාන්න දාන්න ඕනේ
pattaiii machan

kina atlantis giya sathye thibune nadda?
තිබුනේ නෑ මචං.
good work dude
thxz boss
සුපිරිම ෆිල්ම් එකක් දුන්න එකට බොහොම පින් සහෝට
thxzzzzzzzzzzzzz elazzzzz
තෑන්ක්ස් වේවා!!!
supiri kino oya thiyenn filmsssss
wow,, maru
ජයම වේවා සහෝට
elame film akak machan
baiscope aka maxxama thama sub dena kolloth
මම මේක එනකම් උන්නේ ඔන්න බාන්න දැම්ම
jayen jaya!!!
Thanks
නියමයි බයිස්කෝප් එක පට්ටම සයිට් එක
thanks sub akata saho
ela ela ela
loweth macho supiri thama
set ake 2 weni akath ikmnata denna machan seyratama hamotama txzzzzzz
ela machan…….
නියමයි සහෝ
ammo… ithin kinage wadakne. elatama athi… thanx macho… kohomath me film eka enakm thami balagena unne… eth ithin banne nm Bluray eka thami
txz lot
සුපිරි සහෝ මේක අදම බලන්න ඕනේ
ජය!!!!
thanks
loweth na niyamama film akak meyka macho
patta machan niyamayi
maxxa ne machan mey thiyenne
thanks boss maxxa film akak
ලොවෙත් නෑ මුල ඉදලා බලන්න ඕනේ 2 ක දෙමු ජය!!!
පට්ට නේ මචෝ එනකම් උන්නේ
Riddick – DVD Rip Direct Download Links: 500MB
• http://uploaded.net/file/8m34ouoq
• http://www.putlocker.com/file/C3ED5DF23349D524
• http://www.sockshare.com/file/2C9DBE949423672F
• http://hugefiles.net/xx3twh8c2lu0
DVD Rip Direct Download Link: 800MB
• https://miyuru:r6ozV785uZ@miyuru.cloud.sn/files/torrents/data/Riddick.2013.DVDRip.XviD-EVO/Riddick.2013.DVDRip.XviD-EVO.avi