Revolver Rani (2014) | යකඩ ගැහැණිය.. [සිංහල උපසිරැසි සමඟ]
මුළින්ම මගේ පනස් වෙනි උපසිරැසිය වෙනුවෙන් මට සුබපැතූ සියල්ලන්ටම ස්තුති කරන්න ඕනේ. අද මම අරන් එන්නේ තවත් හින්දි සලරුවක්..මේක නිකුත් උනේ පසුගිය අප්‍රේල් 25 වැනිදා. Action | Comedy | Crime වර්ගයේ එකක්. ඔයාලා හැමෝම දන්නා Kangana Ranaut තමයි ප්‍රධාන චරිතය කරන්නේ.
ඉන්දීය දේශපාලනය මුල් කරගෙන තමයි මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ, අල්කා සිං කියන්නේ දේශපාලනය කරන කාන්තාවක්. මැර දේශපාලනයේ තමයි යෙදිලා ඉන්නේ. තුවක්කුවේ බලෙන් ඕනෙම දෙයක් කර ගන්නවා. මේ නිසා විරුද්ධ පක්‍ෂයට මේක ලොකු හිසරදයක් වෙලා තියෙන්නේ.අල්කා සිං ව නවත්තන්න ඔවුන් ලොකු වෙහෙසක් ගන්නවා. මේ අතරේ මුම්බායි වලට ගිහිල්ලා සුපිරි තරුවක් වෙන්න කියලා හිතන් ඉන්න රොහාන් අල්කා සිංගේ බැල්මට වැටෙනවා. අන්තිමට මේ රොහාන්ටත් මෙයාගෙන් ගැලවෙන්න බැරි වෙනවා. අද නම් කතාව ගොඩක් කියන්න වෙලා නැහැ ඔන්න.
හින්දි ඇක්ෂන් ෆිල්ම් බලන්න කැමති අයට මේ සලරුව බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තවත් දෙයක් කියන්න තියෙනවා. මේ සලරුවේ සිංදු ටිකට උපසිරැසි කරන්න සහය උන ගයාන් රූකාන්ත අපේ සහෝදරයාටත් ස්තුති කරන්න ඕනේ. එහෙනම් තවත් එකක් අරන් එනකම් දැනට සමු ගන්නවා. හැමෝටම ජය වේවා…..
[button link=”http://f.oc.gs/kaebb” type=”icon” “center” newwindow=”yes”] 450 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/lisab” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://f.oc.gs/hamza” type=”icon” “center” newwindow=”yes”] 935 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4285 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
bohoth shukriya………………….
බොහොම ස්තුතියි,ජයවේවා.
Kangana ge film nam kohomath balanawa…Thank You….50weni upasirasiyata suba pathum….
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාන්නේ. ජය෴෴ 😛 😛
thanx sahoo ela
Bohoma Pin Saho…..
Subata thanks saho… Ek villain kiyala Shradda kapoor inna film ekak out una juny 27. eke dvdrip eka out wela tiyenne, Plz ekata sub denawada?
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ…100 වැනි එක ඉක්මනට දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ජය වේවා…
බොහෝම ස්තුතියි සමීර සහෝ….
Thnkzz Subata…
ilaga Eka Ikmanin Gemu…
Jaya Wewa !!! 🙂 😛
Good Work Friend, Thanks!
බොහොම ස්තුතියි සහො 😛 ජය
pleas ek viilain subtittle ikmantam denda dvd rip eka daala tiyenne
sub ekata thanx sahooo
හොදා හොදා
හැබැයි අද හෙටම බලන්න වෙන එකක් නම් නෑ
මේක
සබට තුති
ඔබට ජය………
ස්තුතියි සැමියෝ! තවත් අමුතුම අාරේ කථාවක් මෙක
ජය වේවා!
මාත් ඔන්න බාගන්නවා…. එලස්ස්ස් සමීර සහෝ….. ජයම වේවා… බොහෝම ස්තූතිියි උපසිරසට…
pattama filumak wge.banna dawa.subata thanks SAMEERA saho.digatama sub demu.jaya wewa…………
නියමයි සහෝ…………
ඔබට ජය……………මාත් බාගත්තා..
ස්තුති සමිර සහෝ සබට ෆිල්ම් එක බාගෙන සබ එනකම්මයි හිටියේ බලන්න…. මාත් බාගත්තා..
Thanks
නියමයි සහෝ…………
ඔබට ජය……………
බොහෝම ස්තූතියි…සහෝ..ඉක්මනින්ම…100වෙනි සබ් එකත් ලැබේවා කියල ප්‍රාර්තනා කරනව…
බොහෝම ස්තූතියි
Sub ekata thanks saho..
good luck
thank you සමීර අයියේ…ඔයාගෙන් මේකට sub එනකන් අපි බලන් හිටියේ.කිව්ව දවසටම sub එක දුන්න නේද..thank you sooooo much.අද මේක බලන්න පුළුවන් එහෙනම්…අපිට තව දිගටම sub ඕන.
හොද ෆිල්මක් වගේ….මෙන්න බෑවා….සබට බොහොම තුති සමීර සහෝ…ජය වේවා…..!
tnx friend
කන්ගනා අක්කත් ඉන්නවා නේ
ඔන්න ටොරන්ට් එක ad කරගත්තා
සබත් බාගත්තා
බොහොම ස්තුතියි සමීර සහෝ
ඔහොමම සියය ගහමු 😉
නියමයි සමීර සහෝ.
ස්තුතියි සබ් එකට.
එළ මචෝ මේ දැන් බාන ගමන් හිටියේ !
දැන් සබත් එක්කම බලනවා .
ජය පතනව !
😀
thnkxxxxxxx
අපිටනම් සබ ලැබුනානේ අන්ඩර්කට් මාර්ගයෙන් 🙂
අනිත් අයට කියන්නේ ඇක්ෂන් (කෙල්ලොන්ගේ) 🙂 බලන්න කැමති අය මගහැර ගන්න එපා.
සබට තුති සහෝ ජය… 🙂 🙂
බොහෝම ස්තූතියි සබට.
Thanks bro…nice job
Elakiri mcn
බොහොම තුති
ඔන්න බෑවෙන්න දානව
හැමදාම සබ් කරන්න ශක්තිය
ලැබෙන්න ඕන
Niyami sahoo
denakam hitiye