Revolver (2005) Sinhala Subtitles | නිදහස කොතනද..? [සිංහල උපසිරැසි සමඟ] (18+)
ආයුබෝවන්! අද බයිස්කෝප් එක පැත්තට ආවේ 2005 දී තිර ගත කරපු, ක්‍රියාදාම නලු Jason Statham රංගනයෙන් දායක වෙන චිත්‍රපටියක් අරගෙන. කතාව වෙන්නේ මෙහෙමයි,
ජේක් ග්‍රීන් කියන්නේ කපටි පුදගලයෙක්. එයාගේ රස්සාව තමයි සුදු කෙලින එක. මෙයාගේ කැසිනෝ එකේ බොස්, ඒ කියන්නේ මාකා දැනගන්නවා මෙයා ඉතාම දක්ෂ කෙනෙක් කියලා. ඉතින් මාකා කරන්නේ එයාගේ තරග වලට ජේක්ව දාලා තරගේ දිනලා සල්ලි හොයන එක. ඔහොම යද්දී එක විශාල තරගයක් තියනවා. එකේදිත් සුපුරුදු විදිහට මෙයා දිනනවා. හැබැයි එකේදී වෙඩි තබාගනිමක් වෙනවා. එකේදි මෙයාගේ ලොක්කා බොරු සාක්ෂි දීලා ජේක්ව හිරේට යවනවා. හැබැයි තරගෙන් දිනන සල්ලි තවම තියෙන්නේ ජේක් ලග. ඉතින් ජේක්ට හිරේදී අපුරු පුද්ගලයෝ දෙන්නෙකුත් හම්බවෙනවා. ඉතින් ජේක් හිරෙන් නිදහස් වෙලා ඇවිත් බලද්දී, එයාගේ සල්ලි ටික අතුරුදහන් වෙලා. කිසිම සාක්ෂියක් නැතුවම. ඉතින් සල්ලි වලට මොකද වුනේ? මේ චිත්‍රපටිය ඉතාම සංකීර්ණ චිත්‍රපටියක්. කතාවේ අපි හිතන විදිහේ අවසානයක් නම් නෙමෙයි තියෙන්නේ.
මේ චිත්‍රපටිය බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් වන Guy Ritchie විසින්. King Arthur: Legend of the Sword (2017), Snatch (2000), Lock, Stock and Two Smoking Barrels (1998), Sherlock Holmes (2009) සහ Sherlock Holmes: A Game of Shadows (2011) යන චිත්‍රපටි අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් මෙයාම තමයි. රංගනයෙන් දායක වෙන්නේ එංගලන්ත ජාතික ක්‍රියාදාම නළු Jason Statham, ඇමරිකන් ජාතික Ray Liotta, Vincent Pastore සහ ඇමරිකන් රැප් ගායකයෙක් සහ චිත්‍රපට නළුවෙක් වන André Benjamin යන අය විසින්. IMDb දර්ශකයේ මනාප 80,900 ක් සමග 6.5/10 ක රේටින්ග්ස් අරගෙන තියනවා.
ඔබට ජය!
“ඔබට දක්ෂයෙකු විය හැක්කේ තවත් දක්ෂයන්ට එදිරිව ක්‍රීඩා කිරීමෙන් පමණි.”
-චෙස් මුලධර්ම,1883
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4343 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/08/Asitha-Jayasinghe-new.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසිත ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
sub download wenne nehene.hadanna berida
sub ganna behene
sub download wenne nehene
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Thank you very much
Thanks bro
ela ela saho thanks
Thanks
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට………
THankx මචං ජයෙන් ජය
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
NiceOne
thanks
thanks bro
Good job bro…keep continue it…god bless you and good luck…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
……………බොහොම ස්තුතියි…………
58AC4697C6E4A20099F4FFBD86EAAAA5438877BF
Thanks Saho…sub akata Bohoma Pin….
theruwan saranay
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අසිත සහෝ.
ජයෙන් ජය.
බොහොම ස්තූතියි සහෝ
mekanam patta ane bro final contrect ekatat sub ekak dennako
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
super brother thanks a lot
උපසිරැසියට බොහෝම ස්තුතියි
Danna kenek innwanm kiynn wolf warrior 2 film eka gnne kohomd? Baiscopedownloads eke pennanne