Revolution [S2E20 – Tomorrowland] | විෂ වායු ප්‍රහාරය. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මෙන්න ගෙනාවා ඔයාලා ආදරයෙන් වැළඳගත්ත මේ කතා මාලාවේ 20 වෙනි කොටස. වෙලාව අඩු නිසා කෙටි ලිපියක් ලියන්නම්.
කලින් කොටසේදී අපි දැක්කා ජේසන්ගේ මරණය දැනගන්න ටොම් නෙවිල් සෑහෙන බලාපොරොත්තු සුං වෙච්ච තත්වෙකට පත්වෙන හැටි. ඒ වගේම දැන් නැනයිට්ලා සෑහෙන ඉල්ලීම ඉදිරිපත් කරනවා ඇරොන් හට. හැබැයි ඇරොන් ඉල්ලන එක දෙයකටවත් ඔවුන් උදව් කරන්නෙ නෑ. ඇරොන් ඉල්ලපු දේ තමා ටෙක්සාස් රේන්ජර්ස්ලගේ ප්‍රහාරයෙන් තුවාල වෙච්ච මයිල්ස්ව හොයාගන්න එක. ඒත් නැනයිට්ලා කියන විදියට ඔවුන් මයිල්ස් ළඟටත් ගිහින් තිබිලා තියෙනවා. කතාවෙ මුල්ම කොටස් වල වෙච්ච ඒ අමුතු සිද්ධිය එතනින් පැහැදිලි වුණා. කොහොමින් කොහොම හරි මයිල්ස් ඒ හිර වෙච්ච තැනින් ගොඩ ආවා.
අද බලමුකෝ මොකෝ වෙන්නෙ කියලා. අහ් කියන්න අමතක වුණානේ තව කොටස් දෙකකින් මේක අවසාන වෙනවා. තෙවන අදියරක් ගැන තවමත් කිසිම ආරංචියකුත් නෑ. ඉතින් බොහෝ දුරට මේක 22 වෙනි කොටසෙන් අවසාන වෙයි කියලා හිතනවා. බලමුකෝ නේද?305
[button link=”http://tinyw.in/4TO2″ type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/2STs” type=”icon” “center” newwindow=”yes”] 239 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/qhgu” type=”icon” “center” newwindow=”yes”] 1.08GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 12510 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/royli.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
නියමයි….රොයිලි අයියා..
නියම ටීවී කතාවක්…
සබට බොහොම ස්තූතියි..
ජයම වේවා…!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි සහෝ… ඔන්න ගත්තා…. ජයවේවා…. දිගටම දාමු…
thank you !
thanks aiye…….meka enakam maga balagen hitiye……
thanks bro
බොහොම ස්තූතියී…
thanks
Thanks Royly aiye.. Jaya wewa! Digatama yamu. Me kathawa thawa season 10k unath adinna puluwan ekak. E tharam patta. Me season eken iwara wena ekak nene?
thanks a lot
බොහොම ස්තුතියි රොයිලි අයියේ
මෙන්න ගන්නවා!
Thanks
meke season kiyak thiyeida roily
ගොඩක් ස්තුතියි !! රොයිලි අයියා
thanks royli…. harima dukai kathawa iwara wunoth. meka nam pattama kathawak….
thankz royili aiya….thankz lot
Thankzzx Royly Aiye Sub Ekata…..
Kohomath Oyath Niyamai, Oyage Subath Niyamai..
Meken Passe Thawa Ekak Ona Hode…
Jaya Wewa !!! 🙂 🙂
thank you!!!
මරු මරු
මරේ මරු
සබට තුති
ඔබට ජය…………
ස්තුතියි සහෝදරයා (y)
thanks
ස්තුතියි රොයිලි.
sub ekata thanx saho
බොහොම ස්තුතියි…සහෝ
ela aiye ela…….
ela ela Royly aiye.
එල රොයිලි සහෝ……ආපුගමන්ම දුන්නට බොහොම තුති….ජය වේවා….!
ela ela saho yaya wewa
අප්පේ, මෙන්න ගත්තා, මෙන්න ගත්තා…
ජය වේවා රොයිලි අයියණ්ඩි…
ගොඩක් ස්තුතියි රොයිලි අයියේ …………….
නියමයි සහෝ වේගය නම් සුපිරි ඔන්න ගත්ත ස්තූතියි
budu ammo meka denakal dan dawas ganan kara kara inne saththai royili saho. bohoma pin 🙂
එල රොයිලි සහෝ…ආපු ගමන්ම දුන්නට බොහොම ස්තූතියි……..හැහ සතියෙම මේක එනකන්තමයි බලාගෙන ඉන්නෙ….ජයවේවා……!
Thanx bro!! 🙂
මේක හැමදාම දෙනකම් බලන් ඉන්නවා,අද ඔන්න කලින්ම දීලා..නියමයි,බොහොම ස්තුතියි අයියා.
Thanx bro… 😛
බොහොම ස්තුතියි රොයිලි 😀 😀 ජය
niyamai ahhhh…..
ada godakma kalin dilaaa………………..
epiyanam dan poddakata kalin bagaththaa………
aiyooooo kathava ivara venavaadaaa???????
aiyoooo aiyooooooo…
elazzz roili sahooo thanks sub ekatahhhh…….
Thank You
thnkss sahoo…ikmanta the 100 sub ona..elzzz
thanx ekmanata dunnata…100 enakam ennawoooooooooo……ekath denna
අම්මෝ අද අයියා වෙනදාටත් කලින්ම දිලානේ 😀
ගොඩක් ස්තුතියි රොයිලි අයියේ …
thanks
බොහොම ස්තුතියි…….
bohoma isthuthiyi : ) (y)
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
Thanks Roi…… Ada mama 1…………