Revolution [S2E12 – Captain Trips] | රහස් කුමන්ත්‍රණ. [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම මම ස්තූති කරන්න ඕනා මගේ 200 වෙනි සිංහල උපසිරසියට අදහස් දක්වපු, සුබපතපු හැමෝටම. ඒ එකක් නෑර කියෙව්වා වගේම සෑහෙන්න හිතට ජවයක්, ඇල්මක් ආවා කිව්වොත් වඩා නිවැරදියි. ඉතින් වැඩිදුර කතා නොකර අපි හැරෙමු මේ කතා මාලාවේ පහුගිය කොටස දිහාට.
රේචල්, මයිල්ස් හා මොන්රෝ සෑහෙන දුකක් විඳලා කොහොමහරි මොන්රෝගේ පුතාව එක්කගෙන යන්න සමත් වෙනවා. ඒත් ඔවුන් තවමත් නොදන්නා දේ තමා මෝඩ වැඩ නොකර ඉන්න කියපු චාලි හා ජීන් හොඳම මෝඩ වැඩක් කරලා දේශප්‍රේමීන්ට අහුවෙච්ච බව. ඒත් ඔවුන්ට දඬුවම් නොදී ටයිෆස් උණ ගැන කතාව එළියට දාලා ඔවුන්ගෙ උදව් ඉල්ලීම තුළින් ඒ දෙන්නව රවට්ට ගන්න හැකි වුණත් ඔවුන් නොදන්න දේ තමා ඒ උණ දේශප්‍රේමීන් දොඩම් වලින් එළියට දාපු එකක් බව. ඉතින් මේ කට්ටිය මේ ගැන නොදන්නවා වුණාට හුරුකිරීමේ මධ්‍යස්ථාන පමණක් නොව මිනිසුන්ව ඝාතනය කිරීමට සැලසුම් දේශප්‍රේමින්ට තියෙන බව දැනගත්තු හා ජේසන් ව දේශප්‍රේමින්ට අහුවෙනවා. ඔහුට අනුව නම් තම පියා හා මව එකිනෙකා වෙනුවෙන් යටුකූට්ටු වැඩ කරමින් හොර ගල් අල්ලනවා වුණත් එවැනි සිදුවීම් ගැන කිසිත් නොකරන බව තමා ජේසන් හිතන්නේ. ඉතින් මේ සියල්ල ගැන කිසිත් නොදන්නා ඇරොන්, ප්‍රිසිලා හා ග්‍රේස් නැනයිට් ගැන බොහෝ තොරතුරු දැනගන්න සමත් වෙනවා. ඉතින් එතැන් සිට තමා අද කතාව විකාශය වෙන්නේ.
ඔවුන් එකිනෙකා නොදන්න මේ සියල්ල ගැන දැන ගන්න අපි දැන් අද කොටස බලලා ඉම්මු. 277
[button link=”http://tinyw.in/eZwV” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/hIqQ” type=”icon” “center” newwindow=”yes”] 291 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/t7RS” type=”icon” “center” newwindow=”yes”] 1.22GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5919 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/royli.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode Next Episode >>
Thanks Bro
තැන්කු….
රොයිලි අයියා..
නියම ටීවී කතාවක්…
සබට බොහොම ස්තූතියි..
ජයම වේවා…!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
ස්තුතියි රොයිලි සහෝ උපසිරැසි ගැන්වීමට.
Ela.. subtile okma 1sare dwn krne khmda frnds?
thank you !
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
Niyamai.. Asawen balapu series ekak… sinhalen dunnata godak Thanx…
Nice work keep it up when E13 sub will come?
රොයිලි ප්‍රනාන්දු thanks sab ekata macho
ada eka koo,thama nane……..
niyamai machan
ගොඩක් කාලෙකින් මේ පැත්තේ ආවේ රොයිලි ඔබ ඇතුලු සියලු සහෝදර කාර්යමන්ඩලයට සදා ජය
Thanks… Great…
Thanx bro ithuruwath danakan maga balan innawoooo
Thanks !!!!!!!
Best wishes for 200 subtitle
thankzzzzzzzz
ela elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
ස්තුතියි…!!
adwenture movie 2,3 k Sinhala sub… karanna(the green inferno)vage eva
එනකන් බලාගෙන හිටියෙ.දැන්ම බාන්න දැම්මා.බොහොම ස්තූතියි රොයිලි අයියා…ජය…
thanks…bro
ela ela maxxa work bro……………
Thanx bro
thanx sahoooooooooooo
bohoma stuti saho… .
බොහොම ස්තුතියි රොයිලි අය්යේ…
අම්මෝ එල එල මචෝ
තැන්ක්ස්
mama oyage 200 veni sub ekath bava.aththama kiyanta mama ganna eka sub ekakvath delete karanne na.mama laga thiyana sub valin godakma eva oyage.i wish you GOOD LUCK!.
එල එල ජය වේවා!!! රොයිලි සහෝ…
එලස් සහෝ
ජවයයි ඇල්මයි ආපු නිසා ඉක්මනටම 300නි
සබ් එකත් බලාගන්න හැකිවෙයි වගෙ
සබට තුති
ඔබට ජය….
ada kotasanam ambaneka hoday wage ,ikmanata gagena balanna one
ගොඩක් ස්තුතියි …………
thanks a lot roylee. nice work
asawen baluwa machoooo
thnak you very much royli. jayen jaya..
Thank you !!!!
Not sure whether something wrong with my browser or whatever, but it seems subtitles are not possible to download.
I can see this message instead of download link.
[Download not found]
-Thanks
එල එල රොයිලි සහෝ!!!!ජයවේවා!!
ස්තුතියි රොයිලි සහෝ උපසිරැසියට…දිගටම දෙමු.ජය! 😛 😛 😛
thnx ah 🙂
niyai..thanxs..saho
මමත් ආවා… 200 ලියපු රොයිලි අයියාට තව ශක්.ිය වැඩිවේවා… 300 තමයි ළඟම ඉලක්කය
godak pinnnn…….
Ela kolla niyami ah!thava vadi vadiyen sub hadanna labeva,,jayen jaya
thanks royli saho..oya naththam kohen balannada 200veni upasirasiyata subapathum
ආසාවේ බැරුවා 😀
ගොඩක් ස්තුතියි අයියේ …..
thanks. roylee
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ikmanatama sub dena ekanm niyami…meka denakn baln inne…thankzz saho..
නියමයි නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම..! [thumbsup]
thank you matchan niyamai
Thanks!
thanks
තුති!
එල රොයිලි සහෝ
ආයෙත් අහලා..ඔන්න එහෙනම් බාන දැම්මා…
එළකිරි රොයිලි අයියේ….
pattama thama
Thank you bro!!! 🙂
මේ සතියෙ කොටස එනකන් බලාගෙන හිටියෙ.දැන්ම බාන්න දැම්මා.බොහොම ස්තූතියි රොයිලි සහෝ…..
elaaaaaaaaaaa dan nam meka danakal iwasillak nathuwa inne,, kochchara wada thibbath aniwa balanawa.. thanx machan…
එල රොයිලි සහෝ මේක දෙනකම් තමයි හැම බ්‍රහස්පතින්දාවක්ම බලන් ඉන්නේ 😀 201 වන සබට ජය :P.
😛
ela ela
ජිල් ගත බුං පැහ්! තැන්ක්යූ වේවා
thankz saho…
thanks “රොයිලි” meka denakam maga balagena inne ජයවේවා
thanks enakan balagena hitiye….. thawa podi udauwak karanawada saho vampire diaries walatath sab denna balanawada plzzzzzz eka patta kathawakne…………
ගොඩක් ස්තුතියි…!!
නියමයි රොයිලි ජයවේවා 😀
Thanksssssssssssssssssssssssssssssssssss
supiri…….
ada kalinma deela.
bohoma sthuthi saho.
thaz thaz digatama ymu….
fatta fatta..sahoo..me epi eka balaaa denakann unne……elazzz elazzzz….thankss thankss ikmaninma genavata…
man 1 velanee…..me epi eka dan poddakata kalin bala thiyagaththa….dan balanavooo…