Revolution [S2E11 – Mis Dos Padres] | හමුවීම්…… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා එකොළොස්වෙනි කොටසත් සිංහල උපසිරසි සමඟම. වැඩියේ වටේ නොයා එහෙනම් අපි පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු.
මොන්රෝ හට මෙක්සිකෝවේ සිටි තම පුතාව හමුවුණත් ඒක වඩා සුන්දර හමුවක් වුණේ නෑ. ඒ මදිවට මොන්රෝව රැගෙන යනවා තම ලොක්කා ගාවටත්. ඉතින් දැන් ඔහු සමඟ ගිය මයිල්ස් හා රේචල් දෙන්නා ඔහුව බේරගන්න තැත්කරන හැටියක් තමා පේන්න තිබ්බේ. විලොබි ගම ළඟ නැවතුන චාලි හා ඇයගේ සීයා නොදන්නවා වුණත් ඔවුන් දුටු දොඩම් වලට යම් කිසි ද්‍රව්‍යක් කලවං කොට එය දේශප්‍රේමීන් විසින් ජනතාවට බෙදනු ලබනවා. ඔවුන් දෙදෙනාව හැර දමා කලින් පවසනු ලැබූ නගරයට ගියපු ඇරොන්ට ග්‍රේස්ව මුණගැහෙනවා. මේ අතර ටොම් හා බිරිඳගේ කුමන්ත්‍රණය පරිදි ටොම් සමත්වෙනවා හමුදාපතිව මරා දමන්න. සැලැස්මට අනුව තම දේශප්‍රේමි සැමියාව එතැනට පත්කොට ටොම් හට ඉහළ තනතුරක් ලබාදීමට නියමිතයි. ඒ වගේම ජේසන් රහස් ලිපි ගොනුවක් කියවීමට ලැබුණා.
ඉතින් එහෙනම් ඔන්න අද කොටස ඔයාලට බාරයි. ගිය වතාවෙ නම් කට්ටිය අදහස් දක්වලා ගියා. ඒකට ස්තූතියි කියන ගමන්ම මෙදාපාරත් කථාවේ ඉස්සරහට මොකක් වෙයිද කියලත් අදහස් දක්වගෙන යමුද? 270
[button link=”http://tinyw.in/AZdk” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/0XM3″ type=”icon” “center” newwindow=”yes”] 239 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/HZVO” type=”icon” “center” newwindow=”yes”] 1.01GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7997 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode Next Episode >>
Thanks Bro
නියමයි….රොයිලි අයියා..
නියම ටීවී කතාවක්…
සබට බොහොම ස්තූතියි..
ජයම වේවා…!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් මචෝ සබ් එකට
Ela kiri thanks a lot….
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thanks
බොහෝම ස්තූතියි රොයිලි සහෝ…
එනකම් මඟ බලාන උන්නේ.
aethatama den thamai thenne
සිංහල උපසිරැසි wala watina kama
ඉක්මනට ම උපසිරැසිත් ලබා දුන්නට බොහෝම ස්තූතියි
Thanx bro…….. asawen balanaaaaaaa
kathawa digatama denna,jayawewa.jayawwewa
ගොඩාක් ස්තුතියි මචෝ…..
niyamai ikmanata ithuru kotas walath sub dennoooo
දැන් නම් කතාව පට්ට..
thank you saho
අදයි එන්නෙ… ඔන්න බලන්න… මම කොයිතරම් නරක රසිකයෙක්ද කියලා.
thanks aiye.. . man maga balagena hitiye me rip eka enakan.. . 🙂
oyata jaya.. .
එල සහෝ දෙනකන් උන්නේ
Thanks lokkaaaaa……..
thanx
THANK ALL OF YOU
ඔන්න ගන්නව තෑන්ක්ස්……..ජය
mekatanam pattama pattama pattama thnx royly aiyee
Thanx saho
thnaks
නියමයි රොයිලියෝ.
එනකං හිටියෙ.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………ම ස්තූතියි…!
Thanks MCN…
Thanks…saho
Thanx Roily sahoooo
great work roy. good job. thanks roy
Ela Ahh..!! 😉
thankzz bro..keep it up..
ගොඩාක් ස්තූතියි රොයිලියෝ.
elakiri ..thankzzzzz..
ගොඩක් ස්තුතියි මචෝ….
Maxxaaa…. Thanks saho…!!!
bohoma stuti saho.
supiri saho
thanks for sub
onna ohoma machan tv eke giyapu gamanma sub eka hadala diyanko ela thanks
pattaaaaaaaa
Very Good
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..
yhank you matchan patttta
හප්පේ මට අවුල තියෙන්නේ මේ මොන්රෝගේ පුතා ඒකා වගේමනේ 😛 ඇත්තම ඒකගේම පුතාද මන්දා hehe
හැමදාම බ්‍රහස්පතින්දා ඉවසන් ඉන්නේ මේක දෙනකම් තමයි අයියේ ගොඩක් ස්තුතියි ඔන්න 😀
නියමයි මචන් කතාවට වඩා සබ් දෙන ඉක්මන ගැන සතුටුයි රොයිලි ඔබට ජය වේවා ………..
ඔව් ගිය සතියෙ නම් රොයිලි සහෝට ඇඩෙන්න ඇති කමෙන්ට් ගාන දැකලා
ඒකෙන්ම පේනවා මේකට කොච්චරනම් කැමතිද කියලා
එල සහෝ එන පරක්කුවට දෙන එකනම් මල් 7යි
සබට තුති
ඔබට ජය…….
ස්තුතියි සහො 😛 ජය
Thank you sinhala sub walata
thanx
Thankz bro…
oyanam patta
gud work
thankes loku udauwak oya karanne
thanks
thanks royliyo…..
එල එල රොයිලි පුතා, ඔන්න ගත්තා..
මමනම් දැන් වැඩිය වෙන්න යන දේවල් ගැන කියන්න යන්නේ නැ, අර නැනෝ සීන් එකක් නිසා මගේ ඔලුව විකාර උනා..
ඒ නිසා ශේප් එකේ බලාගෙන යනවා,,ජය වේවා..
Thanks ayya
thanks
thankssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss
මොනවා නැතත් හැම සතියෙම Revolution එනකන් තමයි ඉන්නෙ.තෑන්ක්ස් රොයිලි සහෝ….
Tnx sahoooo
Thanks
මරු රොයිලි අයියා වැඩෙනම් episode එක දැම්ම හැටියේ මෙහෙ sub දිලාත් ඉවරයි….
ගොඩක් ස්තූතියි…..
ජය වේවා…!!!!!!
Thanks bro!!!
thankssssssssssssssssssss
බොහෝම ස්තූතියි රොයිලි සහෝ…
Maxxxa macho
Thankss
thankz wewa roily ayya..
Bohoma pin sub akata
ඉක්මනට ම උපසිරැසිත් ලබා දුන්නට බොහෝම ස්තූතියි සහෝදරයා.
ඔබට ජය 😀
Hambooo denakannn hitiyeee sahooo….avilla anith paththatama denava neee sub eka ekkama…thankss sahoo sub ekatahh…
රොයිලි lokka thanks..
jayawewa.. !
Thanks Bro….!
thankx wewa lokka
Thanksss saho
vinadiyen vinadiya bala balaa hitiye meka denakal
thankz wewa…….
ආ ඔය තියෙන්නේ. ස්තූතියි. මෙන්න බෑවා
බොහෝම ස්තූතියි රොයිලි සහෝ…
මේක එනකම් මඟ බලාන උන්නේ.
බොහෝම පින්…
thank you !