Revolution [S2E07 – The Patriot Act] | දේශප්‍රේමී පනත….. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ඔයාලා ප්‍රියකරනම කතා මාලාවේ හත්වෙනි කොටස අරගෙන ආවා. මුලින් ගියපාර කොටස මතක් කරගෙන ඉම්මු.
ඔයාලට මතක නම් ගියපාර කොටස සෑහෙන්න උණුසුම් වුණා මතක ඇති. එක පැත්තකින් ටොම් නෙවිල් ට වියරු වැටිලා ඉන්න ජේසන්ව මුණගැහෙනවා. පේන විදියට නම් ටොම් නෙවිල් අත අරින්නෙම නෑ වගේ. ඒ එක්කම විලොබි නගරයේදී මොන්රෝව පාවලා දුන්නා දේශප්‍රේමීන් අතට. පේන විදියට කපුකම කරලා තියෙන්නේ රේචල්ගේ තාත්තා. ඒත් අන්තිමේ මිනී වල ගාවට රේචල් ඇවිල්ලා ආපහු හාරන්න ගන්න එකෙන් තමා කොටස අවසාන වුණේ. ඒත් එක්කම කථාවේ ඉස්සරහට බොහොම වැදගත් කෙනෙක් අන්තිම හරියෙදි නගරෙට එනවා සමහරවිට ඔයාලා දකින්නත් ඇති. බලමුකෝ ඒ කවුද කියලා නේද?
පහුගිය කොටසේ ඡන්ද විමසීම තාමත් විවෘතයි. ප්‍රතිචාර නම් සෑහෙන දෙනක් දිලා තිබ්බා වගේම කමෙන්ට් වශයෙනුත් පලකරලා තිබ්බා. අද කොටසෙන් පස්සේ මම ඒ ගැන සලකා බලන්නම්. එහෙනම් මෙන්න අද කොටස ඔයාලට බාරයි. කමෙන්ට් එකක් එහෙම දාගෙන යමුද?248
[button link=”http://tinyurl.com/lbe85x9″ type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/8ESe” type=”icon” “center” newwindow=”yes”] 222 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/jjEw” type=”icon” “center” newwindow=”yes”] 900 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7797 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode Next Episode >>
නියමයි….රොයිලි අයියා..
නියම කතාවක්…
සබට බොහොම ස්තූතියි..
ජයම වේවා…!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
bohoma stuti saho… .
niyamai
ගොඩාක් ස්තුතියි මචෝ දිගටම කරගෙන යන්න. ජයවේවා
මාරයි මමත් ඔන්න බානවා
Thanks !
Thanks…. man nan meka download karala balanne saturday… anith dawas wala welawak labenne ne..
බොහොම ස්තුතියි රොයිලි අයියේ මෙන්න අරගන්නවා
දැන් තමයි බලන්න යන්නේ 🙁
thx sahoo
thx lokka ikmanata meka dunnata thankyou….
Thanks
ඔයාගෙ සබ් හරිම කොලිටියි.
ඒ කොලිටි එක දවසින් දවසම වැඩි වෙනව මිසක්
කවදාවත් අඩු වෙන්නෙ නෑ..
රෙවලූෂන් එක සබ් කරන හැටි පට්ටයි…
බොහෝම ස්තූතියි රොයිලි සහෝ.
බලාගෙන හිටියො………… 🙂
ela
බොහෝ පින් …………………..
thanks very much royli
නියමයි නියමයි රොයිලි සහෝ බොහොම ස්තුතියි…
ජයවේවා රොයිලි 😀
great work roy. well done .ur the best person in baiscop.com.
එල රොයිල්ලි සහෝ
සබ ගන්නවා එහෙනම්
සබට තුති
ඔබට ජය………
නොයිවසිල්ලෙන් බලන් හිටියේ. ඔන්න දීලා!
කලින් කොටස නම් ඉතාමත් සිත් ගන්නා සුළුයි, බලමු මේ පාර කොහොමද කියලා.
රොයිලි අයියා බොහොම ස්තූතියි!
රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් මචෝ සබ් එකට.අනිත් එකත් ආපු ගමන් දෙන්න
ඉක්මනට ම දුන්නට බොහෝම ස්තූතියි
අද කොටසත් බලලමයි කමෙන්ට් එක දාන්නේ.
බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
අලුත් සිදුවීම් තවම ඉවර නෑ වගේ.
සිංහල උපසිරැසි ගොණු බොහෝවිට සකස් කරණු ලබන්නේ සිංහල යුනිකෝඩ් මෘදුකාංගය භාවිතා කර නිසා මේ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් WinAVI Video Converter ගැන සකස් කල වීඩියෝ එකක් හැදුවා බලන්න ආරාධනා
http://youtu.be/stS_SqJyjJM
thnx royli ayya sub ekata.
superb
නියමයි රොයිලි……….
සිංහල සබට බොහොම ස්තූතියි.
thanx sahooooooooooo
thanks
thanks
සුපිරි නේ සහෝ
මක්කා කතා කරනවද…රෙචල්ගේ තාත්තා අනිවා සිහි නැතිවෙන බෙහෙතක් දුන්නේ මොන්රොට…මොන්රෝ ලොවෙත් මැරෙන්නේ නැහැ..
අද බලන්න හැකි මොන්රෝගේ යලි පැමිණීම..
එහෙනම් ඔන්න බාන්න දැම්මා..
ජය වේවා..
thanks
තැන්ක්ස් වේවා!
බොහොම පින්
elzzz
thanks
ගොඩක් ස්තුතියි අයියේ .. 😀
ස්තුතියි,
ජය වේවා.
හරි ගොඩක් ස්තූතියි. මොන්රෝ තවමත් ජීවතුන් අතර එහෙනම්.මේ ගමන්ම මත විසුමටත් මගේ මතය ලියන්නම්කෝ
Ela macho
Thnxz
Maxxaa machan
එල එල නියමයි
Niyamaine :)thank u ….
නියමයි රොයිලි අයියා
පට්ට පට්ට මෙන්න මම බැවෝ thankz අයියා 1st
Thnax bro!! 🙂
*thanx
නියමයි….
elzzz
thanks bro……….
thanks royle.
නියමයි රොයිලි අයියා.
මෙන්න බානවෝ.
ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!
bohoma sthuthhiyi
Good good
elaaaaaaaaaaaaaaaaaaa
thnks bro ikmanata dunnata
Denakan unneew….elazzz..thanks sub ekatahhh
බොහොම ස්තුතියි රොයිලි අයියා ඔයාගේ සබ් එක එනකන් උන්නේ..විකී ලොක්කා උරණ වෙයිද දන්නේ නැහැ සබ් දැමිල්ල පැත්තක තියලා මේක බැලුවට ඔන්,කමක් නැහැ මේක නම් බලන්නම වෙනවා,මොකෑ දැන් කතාවේ හොදම හරිය නොවැ යන්නේ? කැමති කස්ටිය මේ 200MB එකෙන් ගන්නකෝ,http://www.putlocker.com/file/32BEC5C0AA0C2BAD
ayema balanawa mula idan