Revolution [S2E04 – Patriot Games] | හොඳ හොඳ සෙල්ලම්….. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මෙන්න එහෙනම් අදත් ඔයාලා කැමතිම රූපවාහිනී කතා මාලාවේ හතරවෙනි කොටස අරගෙන ආවා. හොඳයි වැඩිපුර කතා නොකරම අපි කතාව දිහාට හැරෙමු.
ගියපාර කොටසෙන් අපි දැකපු ප්‍රධානම දෙයක් තමා දැන් දේශප්‍රේමීන් නමින් හඳුන්වා ගන්න කලින් ඇමරිකානූ රජයට සම්බන්ධ කට්ටිය පේනවට වඩා බොහොම පැතිරුණු කට්ටියක් බව. විශේෂයෙන්ම මයිල්ස්, රේචල් හා ඇරොන් උන්නු ගම වටලපු ඇන්ඩෝවර් ප්‍රමුඛ කට්ටියට දීලා තිබ්බ උපදෙස තමා නගරයට බය කිරීම මිස හානි කරන්න එපා කියන එක. ඒත් මයිල්ස් බේරිලා පැනලා එද්දී අරගෙන ආපු ඇන්ඩෝවර්ගේ බිරිඳව ඇපේට තියාගෙන නගරය බේරගන්න හදපු උත්සහය අවසාන මොහොතේ වතුරේ යද්දීම ඔවුන්ගේ පිහිටට දේශප්‍රේමීන් එනවා. හරියටම මිසයිල වැටිලා සරණාගත කඳවුරේ උන්නු ජෝර්ජියාවේ සෙනඟ පැත්තට රාජ්‍ය ලේකම් ආවා වගේමයි. කොහොමහරි රේචල්ට ඊතලයක් වැදුණත් නාඩි වැටෙන තැනෙන් තමා ඒක අවසාන වුණේ. හැබැයි ටොම් නෙවිල් කරන්න හදපු බොරුවනම් අතේ මාට්ටු වුණා. දැන් ඔහු ගැන දේශප්‍රේමීන් ඇහැ ගහගෙන තමා ඉන්නේ. ඔය අතරම මොන්රෝට වගේම තමුන්ගේ අම්මගේ හිසටත් ගාණක් නියම වෙලා බව චාලි දැනගෙන ඔවුන්ට අනතුරු අඟවන්න යනවා.
ඔය තමා පහුගිය කතාවේ සංක්ෂිප්තය. අද කොටස එහෙනම් බැලීම ඔබට බාරයි. මගෙත් හිතට සතුටක් දැනෙන්න කමෙන්ට් එකක් දාගෙනම යමුද?240
[button link=”http://tinyw.in/4ybX” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/i43l” type=”icon” “center” newwindow=”yes”] 279 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/FrU1″ type=”icon” “center” newwindow=”yes”] 1.34GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8243 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode Next Episode >>
Niyamai supiri kathawak
Ela Ela
supiri kolloooooo
Thax aiye……!!!!
නියමයි….රොයිලි අයියා..
සුපර්ර්ර්…..
නියම කතාවක්…
සබට බොහොම ස්තූතියි..
ජයම වේවා…!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Thanks,
Thanks !!!!!!!!!!!!!!!!!!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
ගොඩාක් ස්තුතියි මචෝ දිගටම කරගෙන යන්න. ජයවේවා
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
එල එල නියමයි … බොහොම ස්තුතියි රොයිලි සහෝ…
tnx…………………….. bro…..
Thanks machan.
Ai brother 5 weni 1a parakku dan eka out wela ne thiyenne ikmanata dennoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
ela kiri >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
හතර වෙනි එකත් දීලා තියෙන්නෙ.. බා ගන්න පරක්කු වුනා අන්තර්ජාල ප්‍රශ්ණයක් නිසා.
රොයිලි අයියට ගොඩාක් ස්තූතියි!
Mona comment dha…!!! meka koitharam hodhadha kiyanna man dhanna wachana madhi… supiri… athi wishishtai… Thanks…
thanks saho
එල එල
සබට තුති
ඔබට ජය……..
මේකෙ සීසන් 01 එකනම් පට්ට,සීසන් 02 එකේදී කට්ටියම අරමුනක් නැතිව විසිරිලා ගිහිල්ලා.කතාව කොහොම උනත් රොයිලි සහෝගේ සබ්එකනම් නියමයි.ඉදිරි කොටස්වලටත් මේ වගේම සබ් දෙන්නකියලා සුබපතනවා…!
thanx royly ayye.enkan balan hitiye
ඉදිරි කොටස් වලටත් මේ වඟේම සාර්ථකව උපසිරැසි යොදන්නට හැකි වේවා කියලා ප්‍රර්ථනා කරනවා වඟේම දාපු ගමන් බාගන්න බලාගෙන ඉන්නවා….ඉදිරියටත් මේ කටයුත්ත සාර්ථකව කරගෙන යෑමට හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා !!!
හැමදාම වචනෙකින් ස්තූති කරලා යන්න බැරි උනත් ඔයාලා දෙන සබ් එකකින් ෆිල්ම් එකක්.ටීවී සීරීස් එකක් බලන වාරයක් පාසා අපි හිතින් ඔයාලට පින් දෙනවා.
thanks bro
good luck
අනෙ අප්පේ.තාම 3 බලන්න බැරි වුනානෙ.කොහෙද මේ දවස් වල නිවාඩුවෙත් අපි වැඩනෙ.අද රෑට කොහොම හරි බලන්න ඕනි ඒක.ඊට පස්සේ මේක බලනව.බාල නම් ඉවරයි.නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
patta patta
great work roy . thanksa lot
Thanks Aiya Onna Mamath sub tika Bagaththa Maxxxxxxxxxxxa Wadenam
jaya vewa…
Thanks Ayye!!!!!!! meka nam niyama wadak.
tanx bro
ela machan royli anik episode tikak ikmanata denna…….
දෙවැනි සීසන් එකේ පලවෙනි කොටස් දෙකට වඩා තුන්වෙනි කොටසේ කතාව හොඳ වෙලා තිබුණා. හතරවෙනි කොටස තවත් හොඳ ඇති. කොහොම වුනත් අපි ආසම කරපු කතාවක් වගේම ආසම කරන උපසිරැස අත් හරින්නේ නම් නෑ. බොහොම ස්තුතියි උපසිරැස වෙනුවෙන්.
රොයිලි ප්රනාන්දු thanks macho sab ekta
thanks bro sub 1 denakan balagena hitiye
bohoma stutti saho….. .
enakanma tama hitiye… .
niyamai saho bohoma sthuthi
ගොඩාක් ස්තුතියි මේ කරන සමාජ මෙහෙවරට…. 🙂
Thanks
thq roily bro
අප වෙනුවෙන් කාලය ශ්මය වැයකරමින් කරන මේ කටයුත්ත මම බෙහෙවින් අගය කරමි.
මෙම කථා මාලාව මුලිසිටම මම අඛණ්ඩව අරගෙන බැලුවා ඔබට ගොඩක් ස්තුතියි.
ගොඩාක් ස්තූතියිරොයිලි අයියේ සබට.
thank you ayya !
=D
ubanam yakek bn..thanx
තෑන්ක්ස් මචන්….මේක එනකන් බලාගෙන හිටියෙ…
Keep It Up your good work.
Elakiri hode …………………
සතියේ බ්‍රහස්පතින්දා කියන දවස එනකන් ඇඟිලි ගැන ගැන ඉන්න තත්වෙට අපිව පත් කල එකේ වගකීම ගන්නේ කවුද?කවුද මේවට වග කියන්නේ
අපිව මේ තත්වෙට පත් කලාට ඔන්න එහෙනම් thanks කිව්වා
ela machan…
thanks
thanks royle balagena unne.
thx sahoo
thankssssssssss
ela kiri
මේ දවස් වල වැඩ එක්ක මම ටිකක් කමෙන්ට් කරනවා පරක්කුද මන්දා.. අද බලනවා අනිවාර්යෙනි.. රොයිලි අයියාගෙ ගිය පාර සබ් දැම්ල්ලට වඩා මේ පාර සබ් කිරිල්ලෙ වචන වල කොලිටිය හරිම ඉහළයි.. බලන්න ආසා හිතෙනවා.. තව තව සුපිරි
බොහොම ස්තූතිය..
දැන්නම් බලන්න වෙලාවක් නැතෝ ,ඉස්තුතියි රොයිලි සහෝ ඔයාගේ මහන්සියට
thanks
Thanks
Ela bro
thankssssssssssss
නියමයි සහෝ
එල එල නියමයි…
ඔම්ම එහෙනම් බාන්න දැම්මා..
ජය වේවා රොයිලි සහෝ…
thankz a lot aiye..
බොහොම පින් !
niyamai niyamai……….
best niyamay
thanks.
නියමයි. නියමයි…..
Thanx bro!! keep it up 🙂
Niyamai bro
thanks aiya good luck
thnks bro keep it up…….
නියමයි රොයිලියෝ උඹනම් මැෂිමක් බං 😀
මෙහෙම සබ් දෙනවා කියන්නෙ පිස්සුකොර
සදා ජය
Subs denakan unnee
බොහොම ස්තුතියි රොයිලි සහෝ ට. ඔන්න මම බාගන්නවා. මේ TV සීරියස් වලින් මම ආසම Revolution තමා. තෑන්ක්ස්
Jayen jaya…..
Supirima kathawa meyka tx
ela ela …..
Elakiri hode
Maxxa machan
හුරේ එල එල නියමයි
Thanks
Sub akata pin
Thx u so much
Loweth na patttaaa
thanks brother
Thanks ayyye
Maxxa subs denakm unne