Revolution [S2E02 – There Will Be Blood] | ගැලීමට නියමිත රුධිරය….. [සිංහල උපසිරැසි සමඟ]
පළවෙනි කොටසට මම හිතුවට වඩා ප්‍රතිචාර තිබ්බා. කොහොමත් ඔයාල මම හා බයිස්කෝප් සිංහලෙන් අඩවිය කෙරෙහි දක්වන ඒ විශ්වාසයට ගරු කරන හින්දම තමා මම වැඩක් හරියට කරන්න ඕනා කියන මතයේ ඉන්නේ. මතකයිනේ Homeland කතාව තෙවන අදියරෙන් පටන් ගන්නෙ නැතුව මුල ඉඳන්ම පටන් ගත්ත හැටි. ඒ වගේම තමා කරන දේ සම්පූර්ණයෙන්ම ඉවර කරන එක. ඒ හින්දම තමා Band of brothers සම්පූර්ණයෙන්ම දීලා ඉවරත් කරලා තව ඊට අනුබද්ධ වාර්තාමය චිත්‍රපටියකටත් උපසිරැසි දැම්මේ. ඒ හින්දා තමා මම කියන්නේ මගෙ ඔය කතා මඟින් පටන් ගැනිලිවත්, මඟින් නැවැත්තිලිවත් නෑ කියලා. මොකද මම වගේම බයිස්කෝප් සිංහලෙන් අඩවිය විදියට අපි මේ සේරම කරන්නේ ඔබගේ රසවින්දනයට බාධාවක්, කරදරයක් වධයක් නොවෙන්න හින්දාමයි.
හරි එහෙනම් මෙන්න කතාව පැත්තට හැරෙමු. ගිය පාර කතාව අපි ගොඩක් අයව පුදුම කළා කිව්වොත් වඩා නිවැරදියි. කතාව පටන් ගන්නේ පළමු අදියර නවත්තපු තැනෙන් මාස 6 කට පස්සේ. ඒ මාස 6 අස්සේ හරි හරි වැඩත් සිද්ධ වෙලා. විදුලිය දුන්න ගමන්ම රැන්ඩ්ල් යවන මිසයිල අක්‍රීය කරන්න ආපහු විදුලිය නැතිකරන්න වෙලා. ඒත් මිසයිල වැටන එක නවත්තන්න බැරිවෙනවා වගේම රැන්ඩ්ල් ගේ අපේක්ෂාව වෙච්ච නැගෙනහිර වෙරළතීරයේ බලවත් සමූහාණ්ඩු දෙක බිඳවට්ටලා හිටපු ජනාධිපතිට කියුබාවෙ ඉඳන් එන්න මාර්ගයක් විවර වෙනවා. බලවත්ම සමූහාණ්ඩු දෙකක් වෙච්ච මොන්රෝ සමූහාණ්ඩුව හා ජෝර්ජියා ෆෙඩරේෂණය සුන්නත්දූලි වෙලා. බලවත් හමුදාවන් දෙකක් දැන් ඇත්තෙ නෑ. මයිල්ස් ඇතුළු කණ්ඩායම රේචල්ගේ පියාගේ ගමට ගිහින්. ඇරොන් එහෙම පිළිවෙළක් වෙලා. ඒත් චාලි යන්න ගිහින්. (චාලි නම් ගොඩක් නරක් වෙලා කියලා තමා කථාවේ තද රසිකයෙක් වෙච්ච අපේ ශාන් කොළුවා නම් කියන්නේ. මූණූ පොතේ එහෙම ශෝකයත් ප්‍රකාශ කරලා තිබ්බා දැක්කා :P) ඒ මදිවට ඒ ගමටත් කොල්ලකාරයෝ/ඝාතකයෝ කණ්ඩායමක තර්ජනයක් එනවා. බලමුකෝ ඒක මොන අතක් ගනීද කියලා.
පණ බේරගත්තු මොන්රෝ දැන් සල්ලි වලට ගහගන්න කෙනෙක් වෙලා. හැබැයි පහුගිය වතාවෙදි එයාවත් පැහැරගන්නවා. එතකොට බිරිඳව හොයලා බැරිම තැන පණ නසාගන්න හදන නෙවිල්ට හා ජේසන්ට ඇමරිකානු හිටපු ජනාධිපතිගේ නියෝජිතයෙක්ගේ පැමීනීමත් එක්කම අලුත් අරමුණක් එහෙම ලැබෙනවා. තාව කතාව කොයි අතට යන්න යනවද කියන්න නම් ඔය හොඳටම මදි. බලමුකො අද කතාවත් නේද? 235
[button link=”http://goo.gl/MpEkoV” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/4um7YV” type=”icon” “center” newwindow=”yes”] 275 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/St8JRU” type=”icon” “center” newwindow=”yes”] 1.3 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 10111 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode Next Episode >>
Thanks macho
බෝම තුති රොයිලි අයියා….
තැන්කු..
බොහොමත්ම..
ජය
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Thanks !!!!!!!!!!!!!!!!!!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
THANKS SAHOOO
mara asai ban mama mekata
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Ela…thank you >>>
බොහොම ස්තුතියි රොයිලි සහෝ..
Thanks !!!!!
Thx saho
ඊලඟ එක කවදටද එන්නෙ?
එලකිරි රොයිලි අයියෝ.ඔන්න කලින් එකත් උඩ දාගෙන බැලුව.ඉක්මනට මේකත් බලන්න ඕනි.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
thank macho
මට කරාපු වඩෙත් එක්කලා මෙකට මම බොහොම පරිස්සමින් මොනාහරි කියන්නම්
නැතිනම් විලි ලජ්ජාවෙ බෑ අයියෝඅ ආයෙ ඔයා මොනාහරි කිවුවොත්
මම දැන් චාලිව අතෑරියා
ඒනිසා එයා මොක කරගත්ත් මට කමක් නෑ හොදේ
මම කියන්න ගියෙ මේ පාර කතාව ටිකක් සුරංගනා කතාවක් වේගෙන ඇවිත් චොර වෙන්නද මන්දා යන්නෙ 🙁
එහෙම වුනොත් චාලි කෙල්ලගෙ මුනවත් දකින්න වෙන්නෙ නෑ අප්පා
දකින්න වෙන්නෙ නෑ කිවුවෙ මම අතාරලා දානව මෙක බලන එක
ඇයි දෙයියනේ විද්‍යා ප්‍රබන්ධ කතාව ෆැන්ටසියක් වේගෙන එනවනෙ 🙁
මේක extract කරන්න බැ…error එකක් එනවා.” Unexpected end of archive “
episode එක නෙට් එකට දාන පරක්කුවට රොයිලි සහෝ සබ් දාලා දෙනවනේ!
කලින් එක බලල මේක බලනකං ඉවසිල්ලක් නෑ, මේක බැලුවට පස්සෙත් එහෙම තමා!
සබට ගොඩාක් ස්තූතියි ඈ!
Godaaaaak good I love bisecope ekata man Bala idiiyaa godaak kal thanks
Thanks
ela ela..roili aiyahhh….api dannavanee oyagee vada gana…puluvannam 24 mula idanma dennakoo…e series eka baiscope eke na kiyanne loku aduvak mata hithena vidihata…
Thanksssssssssssssssssssssssssssssssssssss 😀
thnx bro
aiya….narakada Arrow season 02 eketh wade patan gaththoth??
ela roy macho.supiri sub eka thanks lot
bohoma stuti saho…. .
keep it up bro……..!!!
thx affa 😀 (y)
thank you matchan
thanx
#
thanx man waiting for this 😀
oya me karana wdeta thanx karanna wachana ne. very very thanx ayya
thankz saho meka enne kawadda kia kia bala bal inne.
heta niwadu eke ada balanna puluwan thankz
Thanks.
ela ela jaya weewa saho.
දෙනකම් උන්නේ…. තැන්කු වේවා
ආයෙත් අහලා…
මොන කතාද…
බලමුකෝ මොකෝ වෙන්නේ කියලා..
එල එල…
ජය රොයිලි සහෝ…
thanks
රොයිලි ප්රනාන්දු thanks sab ekata,ekanam eththa oyage weda kohomath elama thama,thawa kenekta kiyanna tharam adu padu ne
නියමයි සනා එල එල.
thanx machoo
thanx macho ela
බොහොම තුති !
ජය වේවා. !
ඉස්තුතියි රොයිලි සහෝ,ජයවේවා
thankz a lot bro…
Thanks
thanks aiya
ගනන් ගන්න එපා බන්. ගෑනුන්ගෙ හැටි ඔහොම තමයි.
මාත් දැක්ක රොයිලි සහෝ ශාන් මල්ලි ගේ වැඩ. පවු කොල්ලා නේ? :D. ස්තුතියි උපසිරැසියට.
කුජීතයි 🙁
thanx…
ස්තුතියි රොයිල් අයියා,
ජය වේවා !
ජයවෙවා රොයිලි සහෝ!! 🙂
good
මම දෙවනි කොටස කලින්ම බා ගත්තා නමුත් බලන එක අමාරුවෙන් ටිකක් පමා කලා රොයිලි ගැන තිබුන විස්වාසය නිසා. අද හවස් වෙනකොට සබ් එක ලැබෙයි කියලා හිතුනා. එනිසා මම දැන්ම පටන් ගන්නවා බලන්න. ලියලා තියන දේවල් වලින් මම වඩා කැමති මේ කොටසට “ඒ හින්දා තමා මම කියන්නේ මගෙ ඔය කතා මඟින් පටන් ගැනිලිවත්, මඟින් නැවැත්තිලිවත් නෑ කියලා” ඉතින් මම හිතනවා ලබන බ්‍රහස්පතින්දටත් බඩු ෂුවර් කියලා
ela ela ela
එලකිරි සහො ජයෙන් ජය
කිව්වත් වගේ කතාව වල් වැදිලා,පලවෙනි එකේ තරම් කට්ටිය හොඳ නෑ වගේ,කරන්ට් එක නැති කලාට ආපහු වැඩක් වෙලත් නෑ,මැරිච්ච උන්ට පනත් එනවා වගේ,මොනවා වෙලාද මන්දා,මෙච්චර කල් බලපු එක ඉතුරු ටික නොබලා බෑනේ,ඔන්න එහෙනම් ගන්නවා,thanks රොයිලි අයියේ
Ela machan …..
Thankssssssssssss
patta machan..thakx…
Thanks.
niyamai saho…….thanx…….
එල එල
සබ ගන්නෝ
සබට තුති
ඔබට ජය……………
jayen jaya!!!
thanks
aniwa danma balanawa agili gana gana hitiye
නියමයි…. නියමයි..
supiri oyalage subs
Thanks
තෑන්ක්ස්.
අපි හැමදාමත් බයිස්කෝප් එක්ක…..
මම බයිස්කෝප් එකේ මේක දානකම් බලාගෙන ඉන්නේ නියමයි
මැක්සා අයියා
elazz thnxzzz
respect baiscope teem
good work bro
ඕං බෑවා ඈ.
ස්තූතියි
ජය!
අනිවා ඔයාල දෙන ඒවා බය නැතුව බලන්න අහ්කි අනිවා දෙනවා ඉස්පිඩ්
ජය වේවා
මේ තියෙන්නේ සබ් එක එල එල
loweth na niyamai hode
baiscope ake dena awa thama ganne api kawadath thanks
mamath gaththa ahenam saho ela
jaya wewa subs denakam balagena unne
වෙඩි වගේ නේ…
කතාව බලනවට වඩා හැමදාම කොහොම මේ තරම් ඉක්මනට
කරනවද කියලා හිතනවා, හැබැයි කොයිතරම් වේගෙන් කලත් ගුණය නම් වෙනදා වගේ. ඒ නිසා ඔයා තමා සුපිරිම. බොහොම ස්තුතියි සතියක් හිටියේ මේකටනේ.
දැන්ම බානවා.
maxxa ayye
ගොඩක් ස්තුතියි අයියේ .. එනකම් උන්නේ .. 😀
එළ ….
බෝම ස්තූතියි සහෝ.. ජය වේවා
Thank you very much!
Thank you very much !