Revolution [S01 : E09] Sinhala Subtitles | අධිතක්සේරුව හා යථාර්තය ….. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ නවවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. පරක්කු වුණා නම් සමාවෙන්න. දැන් ටිකක් විතර කාර්යබහුල වෙලා තියෙන හින්දා තමා මේ පරක්කු වෙන්නේ.
අටවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනීව බේරගන්න පිලඩෙල්ෆියාවට යන්න තියෙන ලේසිම හා කෙටිම පාලමක් තරණය කරන්න යන අවස්ථාවේදී ස්ට්‍රව්සර්ගේ ගැටයකට කට්ටිය අහුවෙනවා. නෝරා ගේ නංගී ජන හමුදාවට එක්වී කටයුතු කළත් ඒ බව නොදැන නෝරා ඇතුළු කට්ටිය ඇයව බේරා ගැනීමට ගොස් අවසානයේ කණ්ඩායම දිවි ගලවා ගන්නවා වුණත් තමුන් සතුව තිබූ පෙන්ඩන්ට් එක අහිමි කර ගන්නවා. එය මොන්රෝ අතට පත්වෙනවා.
මේ අතර ස්ට්‍රව්සර් ඉන්නා තැන දැනගැනීමට කැප්ටන් ටොම් නෙවිල්ගේ පුතා වන ලුතිනන් ජේසන් තැත්කිරීම නිසා ඔහුට දෙන දඬුවමින් ගලවාගැනීමට තවත් නායකයේකුගේ පුතෙක්ගේ කැරලිකරුවන්ට ඇති සම්බන්ධය එළිකර දීමට නෙවිල් සමත් වෙනවා. ඔහුගේ බිරිඳ නෙවිල්ට පවසන්නේ මොන්රෝ නායකත්වයට දැන් සුදුසු නැති බව හා එයට සුදුසු නෙවිල් බවයි.
මේ අතරතුර අතීතාවර්ජන සිද්ධිවලින් නෝරා හා නැගණිය ගැන පෙන්වන අතර වර්තමානයේ රැන්ඩල් සතුව තිබෙන පෙන්ඩන්ට් තිබෙනා තැන් පෙන්වන ඉලෙක්ට්‍රොනික දර්ශන තිරයක් ළඟට හිරකරගෙන සිටින ග්‍රේස්ව රැගෙන යනවා. එසේම ඔවුන් සිටින්නේ විදුලිය නැවත ලබාදිය හැකි කර්මාන්තශාලාවක් මෙන් තැනක බවත් පෙනීයනවා. එසේම රේචල්ද යම් කිසි යන්ත්‍රයක් තනනා බව පෙනී යනවා.
අද එතැන් සිට…..
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8916 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
බොහොම ස්තුතී…!!! ^_^
රොයිලි ප්‍රනාන්දු thanks yalu sub ekata..
thankuuuu machan….
thanks.
THanks…..
බොහොම ස්තුතියි.
Thanks !!!!!!!!!!!!!!!!
තැන්ක්ස් රොයිලි අයියා….
jayen jayama wewa.. sinhala sub walata… katta kaa gena sinsla sub upload karana hamotama jaya wewa…….
me zip file 1ka wada karanne na ne,error kiyala watenawa
3 වෙනි කොටසෙන් පස්සෙ බලන්න වුනේ නෑ.. කොහොම හරි බලනවා.. ගොඩක් ස්තුතියි රොයිලි අයියේ..
thanks
thanks….
ස්තුතියි.
රොයිලි ස්තූතියි.දිගටම මම නම් මේක බලනවා.
බාමින්>>>>
බොහොම ස්තුතියි සබ් එකට.
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
බොහෝම ස්තුතියි රොයිලි ……එල එල
ස්තුතියි රොයිලි සහෝ රාජකාරි දහසක් මැද වුවත් අපි ව අමතක නොකලාට.
thanks roylee .good work
Thanx machoo……
ada meka enakam tama hitiye,,,niyamaine
enakam maga balagena hiteyee thanks sahoo
Thanks
හැම සතියකම ඉක්මනට රෙවොලූෂන් සබ් දෙනවට ගොඩාක් ස්තූතියි. පින් අතේ වැඩනෙ ඉතින්. ඒ වගේම බයිස්කෝප් එකේ සබ් දාන අපේ හැම සහෝදරයකුගෙන්ම ඉල්ලන්නෙ Prison Break එකෙත් සබ් සතියට 2ක් වත් දෙන්න කියල.
thanks
නියමායි…
thanxxxxxxx…ela
සිංහල සබට බොහොම ස්තූතියි රොයිලි….
Thanks…
ෂා.. 9 වෙනි එකටත් දීලා.. මේ කතාව මම හරි ආසාවෙන් බලන කතා මාලාවක්. බොහොම ස්තූතියි රොයිලි සහෝ.. ජයවේවා!!
thanx….
patta patta
supiri
thanxxxxxxx…elama thama danakan agili gana gana hitiye….
480P LINK 1 EKMANATA DENNAKO????
480P 150MB FILE 1TH DENNAKO
ඉස්තුතියි රෝයිලි ඔබගේ මහන්සියට,මේක දෙනකන් මග බලා ගෙන හිටියේ.
ela ela 🙂
wow maxxaaa
Thanks Saho…
niyamai,niyamai…….
stuti saho… .
බොහොම තුති
ස්තුතියි.
bohoma thxz
thanks machan
එනකම් උන්නේ…ඔන්න දීලා පට්ට රොයිලි
jayama wewa!!!! 🙂
Thanks machan
එලම එල කතාව මේක ..තුති
මේක එනකම් උන්නේ..බොහෝ පින්
Thanks
ගොඩක් ස්තුතියි 😀
amma gahai…menna dila….thanks
Meka enakan balagena idiye.
Jaya wewa.adama balanawa.
බොහොමත් ස්තුතියි
Thnxxxx
සුපිරි එනකන් උන්නෙ.
Ela ela maxxa
Im the First!!!
ජය වේවා.පට්ට.
Supiri macho….. 😉
Maxxaa ela ela
මරුනෙ.මං මේ නිකං යන්න කලින් බැලුව මේක දාලවත්ද කියල.මරු මරු රොයිලි අයියා.ජයවේවා.බොහෝ………….ම ස්තූතියි…!
නියමයි සහෝ…
ස්තුතියි.
ජය!
roily. machan uba nam maarama buwek ammpa.