Resurrection [S02 : E12] with Sinhala Subtitles | රේචල්… [සිංහල උපසිරැසි සමඟ]
දැන් නම් කතා මාලාව අවසානයටත් ළඟා වෙලා වගේ
මේකෙදී වෙන්නේ අමුතුම දෙයක්. ආකේඩියාවේ ඉන්න ආපහු ආව හැමෝම උදේම රේචල් ඉන්න අවන්හල ඉස්සරහට ඇවිල්ලා එයා ඉන්න කාමරේ දිහා මෝහනය වෙලා වගේ බලන් ඉන්නවා. ආකේඩියාවේ අය විතරක් නෙවෙයි රජයේ කඳවුරේ ඉන්න අයත් මෙහෙමම මෝහනය වෙලා වගේ ඉන්නවා. ඒකට හේතුව මොකද්ද රේචල්ගේ මේකට තියෙන සම්බන්ධය මොකද්ද? මේ අතර ඇන්ජලා තමන්ගේ අළුත් ගණනය කිරීම් වලට අනුව කියනවා, ළඟඳීම මිලියන ගාණක් ආපහු එනවයි කියලා. ඒවගේම ඒකට හේතුවෙන අළුතින් ආපහු එන කෙනෙකුත් ඉන්නවයි කියලා. කවුද ඒකට හේතු වෙන්නේ
ඇත්තටම එහෙම වේවිද
මේක බලලම උත්තර හොයාගන්න
කමෙන්ටුවකුත් දාන්න, අනිවා
මීළඟ එපියෙන් හමුවෙමු.
ජය
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 75 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
niayamai…thanks saho..sub ekata..keep it up…jaya wewa……
Machan Good luck Uba nam patta kollek ikmanatmama sub tika laga lagama dunna ..machan ,eke 3 ekak thiynawada ….?? any way thanks