Resurrection [S02 : E04] with Sinhala Subtitles | අතීතයේ රහස් [සිංහල උපසිරැසි සමඟ]
දැන් නම් රේචලුයි ජෙනීයි සාමදානයෙන් ඉන්නවා පේනවා. ඒවගේම ආපහු ඒම් ඉස්සර වෙලා තියෙන බවත් මේකෙදී හෙළි වෙනවා. ඒ කොහොමද කියලා දැනගන්න, මේක නරඹලා. ඒවගේම මේ එපියේදී ලැන්ග්ස්ටන්ලා එකතු වෙලා භෝජන සංග්‍රහයකුත් තියනවා. ඒකෙදීත් මාර වැඩක් තමා වෙන්නේ. රේචල්ගේ කලලය ගැන විශේෂ දෙයකුත් මේකෙදී හෙළි වෙනවා. ඒවගේම බෙලමි හොයාගන්නවා, ෆැක්ටරිය සම්බන්ධව ගොඩක් ලොකු රහසක්, තියෙන බව ගඟෙන් මතුවෙච්චි ඇටකටුයි ඒකාලේ පත්තරේකුයි ආතර් හෝම්ස් කියපු දේවලුයි එක්ක. මේ ඔක්කෝම ප්‍රශ්න වලට උත්තර මේ එපියේ තියෙනවා. මේක නරඹලාම දැනගන්න ඒවා.
කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆
මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 102 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……