Resurrection [S02 : E02] with Sinhala Subtitles | අළුත් රස්සාවක්? [සිංහල උපසිරැසි සමඟ]
මේන්න දෙවනි එපියට සබ් එක 🙂 :
නාඳුනන ගෑනු කෙනෙක් මාටිට අළුත් රස්සාවක් දුන්නා මතක ඇති. ඒවගේම මාටි ආපහු ආව කෙනෙක් බවත් ඔයාලට මතක ඇති. ඉතින් මාටිට මේ ගැහැනියගේ මාර්ගයෙන් ෆ්රෙඩ්ගේ උදවුත් හම්බවෙනවා, ආකේඩියාවේ ආපහු ආව අය ගැන බලන්න. ඒවගේම කේලබ් ආපහු ඇවිදින් කියලා පොලිසියට තොරතුරු ලැබිලා මාටිත් යනවා ඒ ගැන බලන්න. ඒත් ඒ කේලබ් නෙවෙයි වෙන කෙනෙක්. එයා ටිකක් වෙනස් කෙනෙක්. එයා කවුද කියලත් මේක බලලම හොයාගන්න. මේ අතර ටොමුත් තමන්ගේ පල්ලියෙන් අයින් වෙනවා. ජේකබ් මාටි එක්ක කීවේ නැති වුනත් එයා දන්නවා මාටි ආපහු ඇවිදින් කියලා. මේ කොටසේ අවසානයේදී මාගරට් ලැන්ග්ස්ටන්, ෆැක්ටරිය ගැන කවුරුත්ම නොදත් රහසක් දන්නා බවක් කියවෙනවා. ඉතින් මේ ඔක්කෝම ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න, මේ එපිය බලන්න.
කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆
මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 79 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanx Fro Sub… ♥
░░███████
░░█▒▒ZEAL▒▒█
░░░█▒▒ZEAL▒▒█
░░░░█▒ZEAL ▒▒█
░░░░░█▒ZEAL▒█
░░░░░█ ZEAL ▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……