Resurrection [S01 : E04] with Sinhala Subtitles | බැංකු මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න හතරවෙනි කොටස 🙂 ඉතින් මේකෙදී ෆ්රෙඩුයි මාටියි හරියටම හොයාගන්නවා ඩේල්ව මැරුවේ කේල්බ්මයි කියලා. ඒවගේම හෙන්රි තාම ලෑස්ති නෑ, ජේකබ් එයාගේ පුතාමයි කියලා පිළිගන්න. ජේකබ්ගේ වගේම කේලබ්ගෙත් අඩු නින්ද, අධික බඩගින්න වගේ ලක්ෂණ වගයක් තියෙනවයි කියලත් මේකෙදී තහවුරු වෙනවා. කලින් සැරේ වගේම බැංකුව මංකොල්ල කන්න තමයි කේලබ් නම් ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාල මේ එපිය බලලම දැනගන්න ඒක හරියයිද වැරදෙයිද කියලා. ඒවගේම ආපහු ආව අයට එකිනෙකාව දැනෙනවා කියලත් මේකෙදී අනාවරණය වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලත් මේක බලලම දැනගන්න. 😮
කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆
මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 118 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛