Resan till Fjäderkungens Rike aka Beyond Beyond (2014) With Sinhala Subtitles| අත් නොහරින උත්සාහය… [සිංහල උපසිරසි සමඟ]
Scooby Doo ඉවර වුනාට පස්සේ තවත් ඇනිමේෂන් එකක් හම්බුනා.මේක හොයල දුන්න සමීර කරුණාරත්න සහෝට ගොඩක් ස්තුතියි.මේ ෆිල්ම් එකෙ lines ලොකු ගානක් නොතිබුනත්, මේ සබ් එකේ වැඩ ඉවර කරන එක එච්චර ලේසි වුනේ නෑ.මේකේ හොඳ English සබ් එකක්නම් මට හම්බුනේ නෑ. ගත්තු ඔක්කොම එකයි. ඔක්කොම වගේ වැරදි. ඒ මදිවට තැන් දෙක තුනක ඇරෙන්න අනිත් හැම තැනකම තිබ්බ timeline වැරදි. ඉතින් ඒ ඔක්කොම එකිනෙක හදල තමයි මේක අද ඔයාලට ගෙනාවේ.
කතාව ගැන කියනවනම් මේක හැදිලා තියන්නේ හා පවුලක් වටා. හා පැටියයි (ජෝනා) අම්මයි තාත්තයි. කතාව පටන්ගද්දී අම්මා ටිකක් අසනීපෙන් ඉන්නවා පෙන්නනවා. ඔහොම ඉද්දි හා අම්මව පියාඹන රජතුමා කියල කෙනෙක් අරන් යනවා.ඉතින් ජෝනායි තාත්තයි ඉතුරු වෙන්නේ. එයාල එතනින් පස්සේ ජීවත් වෙන්නේ වතුරේ තියන නැවක.ජෝනා අම්මව අත ඇරලා නෑ. එයාගේ අධිෂ්ටානය අම්මව හොයාගන කොහොමාරි ආයේ ගේන්න. එයා හැමදාම අම්මට ලියුම් ලියල බෝතලේක දාල පා කරලා අරිනවා අම්මට හම්බෙන්න කියල ප්‍රර්ථනා කරලා. දවසක් තාත්තා නැති වෙලාවක ජෝනා නැව අරන් යනවා පියාඹන රජතුමා හොයාගෙන. මෙයා අම්මව හොයාගන යන ගමන එච්චර ලේසි එකක් නෙවෙයි. එත් එයා උත්සාහය අත අරින්නේ නෑ.ඒ වගේම පියාඹන රජතුමාගේ රාජධානිය කියන්නේ අපි හිතනවා වගේ තැනකුත් නෙවෙයි.
ජෝනාට අම්මව හම්බෙයිද? මොකද්ද මේ පියාඹන රජතුමාගේ රාජධානිය. ඔයාල බලන්නකෝ 🙂
[button link=”http://goo.gl/NJeOao” type=”icon” “center” newwindow=”yes”] 300 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4719 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/04/1440315306054-e1460315032216.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you….
Zip file unzip kalata srt file ekak nahane
Sub eka zip file ekak neh
Sub eka Ip file ekak neh
thankx
Tnx .
බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
සබ් එකට ගොඩාක් ස්තුතියි,
ජය වේවා..!!!
#Hail_Hydra
thanks akkiyoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
සිංහල සබට බොහොම ස්තූතියි
තැන්ක්ස් sub වලට වැඩ කරන ලින්ක් එකක් හම්බුණා .තැන්ක්ස්
link eka wada naa bn
link eka wada naa..
Thanks Subtitle ekata!!!!! sub eka enakan hitiye film eka blanna…k
ලින්ක් එක වැඩ නැහැනේ.
# tag eka dala search karala balanna
ටිකක් හොද කතාවක් වගෙ හිතුන ගින්ද මමත් ටිකක් නැවතිල බැලුව.. අෆ්ෆ බෑලිත් නම් මෙයානෙ සබ් කරල තියෙන්නෙ .. ඇනිමෙෂන් චිත්‍රපට වලට මමත් ගොඩක් කැමති . හැබැයි හොදම එව විතරයි බලන්නෙ. මට මතක හැටියට
ඔයා ලබා දුන්න චිත්‍රපට වලින් හිතට අල්ලපු, අසාවෙන් බලපු චිත්‍රපට තම
Encnanted 2007
Burnt 2015 ,
The Road within.
එව නම් නියමයි.
ඔන්න එහෙනම් මෙකත් අරගත්ත උපසිරැසියට බොහොම ස්තුතියි මිස්… ඉදිරියටත් උපසිරැසි ගෙන්න ඔබට කාලය ලැබෙවා
සුභ දවසක් වෙවා
ela.thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි. පූර්ණිමා සහෝදරී. තවත් උපසිරැසියකින් හමුවෙමු. 🙂 🙂
මම ඇනිමේෂන් වලට ආසයි. ඔන්න බාගත්තා. සබට බොහෝ ස්තූතියි!
බොහොම ස්තුතියි
බලමුකෝ ෆිලුම හොදද කියලා..
උපසිරසියට බොහොම ස්තුතියි..
Thanks..
Good Luck..
Link wada na
Dan try karala balanna. Naththam # tag eken search karanna
අපෝ මහ ලැට් film එකක්
ane me balala hitapan mayura :@
බොහොම ස්තුතියි මචෝ සබ් එකට….
ඇනිමේෂන් ෆිල්ම් තමයි මගේ ආසම සබ්ජෙක්ට් එක…..
ආයෙත් ස්තුතියි….
දීලා තියෙන ලින්ක් එක වැඩ කරන්නේ නෑ… පොඩ්ඩක් බලලා හදන්න….
I’m a girl though
අනේ සමාවෙන්න අක්කා….
තෑන්ක්ස් ඈ………………
Dan try karala balanna. Naththam # tag eken search karanna
Thnks Machan…
Thanks sub 1ta..