Rememory (2017) with Sinhala Subtitles | මතකාවර්ජනය! [සිංහල උපසිරසි සමඟ]
කොහොමද හැමෝටම. අද අරගෙන ආවේ මේ වසරේ තිරගත වුන science fiction movie එකක්. කතාව IMDb දර්ශකයෙ 6.3 අගයක් ගනිද්දි Rotten tomatoes දර්ශකයේ 18% අගයක් ගන්නව.ප්‍රදාන නලු නිලියන් විදිහට Peter Dinklage(ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ කුරුමිට්ටා ), Juila ormond සමග Henry ian Cusick රගපානව
හිතන්න මෙහෙම, මැශින් එකක් හදනව අපේ ඔලුව ඇතුලෙ හැංගිලා තියන මත්කයන් හොයාගෙන උකහාගන්න පුලුවන්. එතකොට ඔයාට පුලුවන් මැශින් එක පාවිච්චි කරල ඔයාගෙ පහුගිය ජීවිතයේ ඕනම තැනකට යන්න. යනව කියන්නේ ඒ අදාල මතකය උකහාගෙන අපේ ඇස් ඉස්සරහ දර්ශනය කරනව එතකොට අපි අපේ මතකය ඇතුලේ ප්‍රේක්ශකයෙක් වෙනව. මේ කතාවෙ වෙන්නෙත් එහෙම දෙයක් තමයි
දැන් කතාව පැත්තට යමුකො එහෙනම්, සැමුවෙල් බූන් කියන්නේ වෘත්තියෙන් ගොඩනැගිලි අනුරූ නිර්මාණය කරන කෙනෙක්, ඒත් එයාගේ ජීවිතේ එයත් එක්ක තියන මතක නම් එයාට උස්සගෙන ඉන්න බැරි තරම් ගොඩක් බරයි ඒ මොකද දවසක් මෙයා එයාගේ අයියා ඩෑශ් එක්ක වාහනේ යන ගමන් හදිසි රිය අනතුරකට මුහුන දෙනව. මෙතනදි සෑම් විතරයි බේරෙන්නේ එයාගේ අයියා අවාසනාවන්ත විදිහට මැරෙනව.ඩෑශ්, ඒ කියන්නේ සෑම් ගෙ අයියා මැරෙන්න ටික වෙලාවකට කලින් වචන පේලියක් කොදුරනව ඒත් ඒ වෙලාවෙ තියන පසුබිමත් එක්ක සෑම් ට එයාගෙ අයියා කියන දේ තේරෙන්නේ නැතුව වගේ යනව.මේ අන්තිම වචන ටික සෑම් ට ලොකු බරක් වෙනව හිතාගන්න පුලුවන් නේ මැරෙන කෙනෙක් ගෙ අවසාන වචන ටිකේ වැදගත් කම. ඉතින් ඔය අතරේ ඩොක්ට ඩන් කියල කෙනෙක් හදනවා පුදුමාකාර මැශින් එකක්. කලින් කිව්ව වගේ ඒ මැශින් එකට හැකියාව තියනව කෙනෙක්ගේ මතකයක් පටිගත කරල මතක තැටියකට ගබඩා කරගන්න.මේක සෑම් ට ආරන්චි වෙනව හිතාගන්න පුලුවන් නේ සෑම් ට එන සතුට. එයා ඩන් ව හම්බවෙන්න මැශින් එක එලිදක්වන උත්සවයට පවා යනව. එතනදි එයාට ඩන්ව හම්බවෙන්න බැරි වෙනව මොකද ගෑනු කෙනෙක් ඩන් එක්ක බහින් බස්විමක් ඇති වෙනව. කොහොම හරි ඩන්ව හම්බවෙන්න ඕන නිසා සෑම් රෑ වෙනකන්ම ඉන්නව පාකින් එකට වෙලා මේ අතරෙදි ගෝඩන් එක්ක රන්ඩුවුන ගෑනු කෙනා ගෝඩන් ගෙ ඔෆිස් එකෙන් කලබලේට එලියට එනව සෑම් ට ඇතිවෙන සැකය නිසා එයා ගෑනු කෙනා පස්සෙන් යනව කොහොම හරි ඒ සිද්දිය එතනින් ඉවර වෙනව ඊලග දවසේ ඩන් එයාගෙ ඔෆිස් එකේ මැරිල ඉන්නකොට හොයාගන්නව බිත්තියේ වෙඩිපාරවල් දෙකක් එක්ක ඒත් එයාගෙ ඇගේ කිසිම තුවක්කුවකින් වුන තුවාලයක් නැහැ ඉතින් මේ මරනය අභිරහස් එකක් වෙනව ඒත් ඩන් ගේ ඔෆිස් එකෙන් මේ සිද්දිය වහනව කොහොම හරි සෑම් මේ වෙඩි උන්ඩ ගැන දැනගන්නේ ඩන් ගෙ බිරිදගෙන්. ඊටපස්සේ සෑම් හිතාගන්නව ඩන් ට වුනේ මොකද්ද කියල හොයාගන්නව කියල… තවත් කිව්වොත් කතාවෙ බලන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ. සෑම් ඩන් ට වුනේ මොකද්ද කියල හොයාගනීවිද? සෑම් එයාගෙ අයොයගෙ අවසාන වචන ගැන දැනගනීවිද කතාව බලලම දැනගමු.ආපහු මේවගේ උපසිරසකින් හමුවෙනකන් ජය!
Due to copyright issues, we do not provide any torrent link.
Rememory.2017.WEBRip.x264-FGT-1
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7777 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/ChamikaIsuruwan1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for the subtitles. Keep up the good work.
උපසිරසියට බොහොම ස්තුති.
චාමික,
හරිම අපූරු ෆිල්ම් එකක්
ඔයා අපට තිළිණ කරලා තියෙන්නේ.
හරිම ලස්සනයි, අරුත්බරයි.
ඇත්තටම අපේ රටේ නම්
කඩවසම් හාදයෙක්ව විතරයිනේ
හුඟාක් වෙලාවට වීරයාගේ චරිතෙට තෝරන්නේ.
(සිකුරුලියා එකේ බන්දුල ගලගෙදරට වුණත් තිබුණේ
ප්‍රධාන චරිතය නෙවෙයිනේ.)
ඒ අතිනුත් මේ ෆිලුම විශේෂයි.
සබ්ස් ටිකත් හොඳටම හොඳයි.
ස්තුතියි, ගොඩක්!
අනාගතය ඉසුරුබර වෙන්නට
මෙන්න මගෙන් සුබපැතුම්!
Nosithu awsanayak thiyena film ekak.. Sub ekata godak sthuthiy..
thanks
Thank u bro……
Thanx bro
thankz…
thanxxxxi
sub ekata thanks saho.. jaya wewa!!
Thanks
සබට thanks sahooo…….
the x files S03-S09 sub karanna kawruhari baragena tiyenawada. baragena nettan mata puluwan eka karanna
බොහොම ස්තුතියි sub එකට.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
thanx bro 😀
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
elzz machn thanks so much
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Niyamai machan..good luck and all the best…
thx bro
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං. ජයවේවා!!
Death at a Funeral මේ film සෙට් එකටත් සබ් ඕන මචන්.. ඉක්මනට දෙන්නකෝ..
thankZ brO… 😉
උපසිරැසියට බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි චාමික සහෝ.ජයවේවා!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි සහෝ උපසිරැසියට.
ජයෙන් ජය…
thank you
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
නියමයි සහෝ ජය වේවා!!!!!
Sub ekata thanks bro…!
Rememory.2017.WEBRip.x264-FGT-1
kohomada film eka download karaganne
please help
බොහොම ස්තූතියි !!!
බොහොම ස්තූතියි සහෝ……
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Bohoom sthuthiy upasiredyt…denkmm blgen idpu mov ekk..
#Hail_Hydra
tankuuuu machan jayin jayama weaaawaaaaaaaaaaaaaaa!!!!!!
obe saaama wadakma athishayinma saaarthaka weeeeewaaaa
nice work bro
elama saho thanks