Relic (2020) Sinhala Subtitles | හොල්මන් ගෙදර [සිංහල උපසිරසි]
කොහොමද හැමෝටම මේ ඕගොල්ලොන්ට අරගෙන එන්නෙ මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීමයි. ෆිල්ම් එකේ නම තමයි Relic කියල කියන්නෙ. මේක Horror/Drama කියන category එකට අයත් වෙන ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය වන්නෙ Natalie Erika James කියන අධ්‍යක්ෂකවරිය විසින්. තිර රචනයට දායක වෙන්නෙ Natalie Erika James, Christian White යන දෙදෙනා.ෆිල්ම් එකේ රඟපාන්න ඉන්නෙ Emily Mortimer(කේ), Bella Heathcote(සෑම්), Robyn Nevin(ඇග්නා), Chris Bunton(ජේමි), Steve Rodgers(මයික් ඇඩ්ලර්), Jeremy Stanford(ඇලෙක්ස්) කියන අය. මේ අතරින් Emily Mortimer කියන නිළිය ඔබට Marry Poppins Returns කියන චිත්‍රපටයේ Jane Banks ලෙස රංගනයෙන් දායක වුනා. එතකොට ෆිල්ම් එකේ රේටින්ස් ගැන කතා කරනව නම් මේ ෆිල් එකට IMDb දර්ශකයේ 5.9/10 කුත් Rotten Tomatoes වල 92% ක අගයකුත් Metacritic 77% අගයකුත් ලබා ගැනීමට සමත් වී තිබෙනව.
ෆිල්ම් එකේ Story එක කියනව නම් ඇග්නා කියන කාන්තාව අතුරුදහන් වීමෙනුයි කතාව ඇරඹෙන්නෙ. මෙයා වයසක කාන්තාවක් විශ්‍රාම සුවය ලබමින් ක්‍රෙස්වික් කියන ගමේ ඉන්න. මෙයා අතුරුදහන් වුනාට පස්සෙ මේ ඇග්නාගෙ දියණිය වන ඇග්නා සහ මිනිබිරිය සැමී පොලීසියෙන් ලද දැන්වීමට අනුව එනව ඇග්නාගෙ ගෙදරට. ගෙදර බිත්ති වලින් අමුතු සද්ද ඇහෙන එක දේවල් ඉබේ සිදු වීම වගේ අත්දේභූත දේවල් සිද්ධ වෙනව. කොහොමහරි දවස් තුනකට පස්සෙ උදේ ඇග්නා උදේ එක පාරටම මෙන්න උදේ ගෙදර කුස්සියේ ඉන්නව ඔහුගේ දියණිය වන කේ දකිනව. ඉතින් කේ එයා කොහෙද හිටියෙ කියල ඇහුවම ඇග්නා කෙලින් උත්තරයක් දෙනන්නෙ නැහැ. ඇග්නාගෙ කකුල්වල දූවිලි ගෑවිලා ඒවගේම පපුවේ කළු පාට සීරීමක් වැනි දෙයක් තියෙනව.කොහොම වුනත් මේකෙන් පස්සෙ මේ ගෙදර සහ ආච්චියිගේ හැසිරීම කේට සහ මිනිබිරිය සැමීට හරි අමුතු අත්භූත දෙයක් වුනා. ඉතින් ඇත්තටම ඇග්නට මොකද්ද සිද්ධ වෙලා තියෙන්නෙ? මේ ගෙදරට මොකක්ද මේ වෙලා තියෙන්නෙ? ඒක ගැන දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනව. ලිපිය එහෙනම් මෙතනින් අවසන් කරනව. ඊළඟ උපසිරැසියෙන් හමුවන තුරු ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB Rip පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3778 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-07-27
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for sub!
Bluray එකට sub එක දාන්නකො brother…
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thanks !!!!!!!!!
ස්තූතියි සහෝ
Thanks sub ekata.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for the subtitles. Keep up the good work.
උපසිරැසියට බොහොම ස්තුතියි!!
thanks..
ස්තූතියි සහෝ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
සහෝ an american pikle වලටයි dethstrock වලටයි sub දෙන්න පුලුවන් ද
Piratelk kiyana site eke owata sub thiyenawa bn
stuhthi