Reign of Assassins (2010) | සතුරන් දෙදෙනෙක් සමගිව… [සිංහල උපසිරැසි සමඟ]
මේ චිත්‍රපටය උපසිරැසි සමග ලබා දෙන්න හිතාගෙන හිටියේ මීට ගොඩක් කාලයකට කලින්. ඒත් ඉතින් වෙන වෙන වැඩ අස්සේ මේක ටික ටික පස්සට ගියා. ඔන්න දැන් තමයි දෙන්න වුණේ. 2010 තිරගත වුණු චීන චිට්‍රපටයක්. කලින් උපසිරැසියේදී ප්‍රතිචාර දක්වපු හැමෝටමත් ස්තුතියි !
මේක Jianyu ලෙසත් හැඳින්වෙනවා. Action ගණයට අයත්වන සුපිරි චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය සහ තිරරචනය Chao-Bin Su විසින්. Michelle Yeoh, Woo-sung Jung, Xueqi Wang යන අය තමයි ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ. සම්මාන දෙකකුත් දිනාගෙන තියනවා .IMDb අගය 6.9 ක් .
මේකයි කතාව, චීනයට සංක්‍රමණය වන බෝධි නම් භික්ෂූන් වහන්සේගේ අවශේෂ අත් කරගන්නා තැනැත්තාට කුන්ග් ෆු කලාව ඉගැන්වීමට සහ සටන් කලා ලෝකය පාලනය කිරීමට හැකිවෙන බවට විශ්වාසයක් තියනවා. මේවා අත් කරගන්න ගොඩක් කණ්ඩායම් සටන් වදිනවා. මෙහෙම සටන් වදින එක කල්ලියක් තමයිඅඳුරු පාෂාණ. මේ කණ්ඩායමේ එක් සාමාජිකයෙක් ඔවුන් අත් කරගන්න අවශේෂ කොටස අරගෙන රහසේම පැනලා යනවා. මෙයා මුහුණයි නමයි දෙකම වෙනස් කරගෙන ජින් ලෙස සාමාන්‍ය ජීවිතයක් ගෙවනවා. මෙයා කෙනෙක් සමග විවාහ වෙනවා. ඉතින් මේ දෙන්නට අඳුරු පාෂාණ කල්ලියෙන් එල්ලවෙන තර්ජන ගැන තමයි කතාව පුරා දිවෙන්නේ. කතාවේ අන්තිම හරියෙදී දැනගන්න පුලුවන් වෙයි ජින්ගේ සැමියගේ වගේම අඳුරු පාෂාණ කල්ලියේ නායකතුමාගෙත් පොඩි රහසක් තියනවා කියලා. සටන් ජවනිකා එහෙම බොහොමයි.
එහෙනම් තවත් ලස්සන චිත්‍රපටයක් අරගෙන එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්. හැමෝටම සුභදායී සතියක් !
[button link=”http://i.oc.gs/jooar” type=”icon” “center” newwindow=”yes”] 497 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2302 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you bro sub ekata
උපසිරැසියට බොහෝම ස්තුතියි
sub eka set wenne na neh… welawa wenas karalath baluwa.. hariyanne na neh
pattai
fatta film 1ne onna gatha baluwa supiri ah….sub walta tnx bro……thwa dennna gd job
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි මල්ලි,ජයවේවා.
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks..
podi copy ekak dunna eka nam hodai!!
suba pathum kolloo!!
ikmanata 50 gahanna ona..
hadai
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
elama kiri machooooo,,, thankz wewa,,,
බොහොම ස්තූතියි සහෝ …..
මේ දවස් වල මන් මේ
ජාතියෙ ෆිල්ම්ස් බලන්වා අඩුයි මචෝ
කමක් නෑ එල
සබට තුති
ඔබට ජය………
නියමයි සහෝ.
ගොඩක් ස්තුතියි සබ් එකට.
NIYAMAI AHHHHHHHHHH…..subata thanks ADITHA saho.digatama sub demu.jaya wewa…….
මේ film 1 මම n සැරයක් බලලා තියෙනව sub එක්ක නැතුය ඔන්න දැන් n+1 වෙනි සැරේයත් සිංහල sub එක්ක බලනව 😉
thank U වේවා !
>(^_^)<
ඔන්න බ ගත්ත ජය වේවා……!!!!!
එල ප්‍රවීන් මල්ලි…සබට බොහොම තුති…ජය වේවා…!
Thanx saho sub 1ta
මේක නම් බැළුවා. ඒත් සබ් එක තියාගත්තොත් හොඳයිනේ.
ඔන්න බෑවා.
තව සබ් ඕනේ !!!
නියමයි අදිත සහෝ.. 😛
දැන් ලග නවනවා නේ. එල එල.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
තෑන්ක්ස් ප්‍රවීන් සහෝ..මමත් ගත්තා.ජයෙන් ජය. සයිස් එක පොඩ්ඩයි වුනාට කොලිටිය අවුලක් නැතුව ඇතිනේද?
ස්තුතියි! අදිත සහෝ,
ජය වේවා.
Thank you.
niyamai aditha
baami
kawada balanna weida danne neta
film 83 godagasi ata
kawada ho balami
sabata thanks
tnx bro…… (y)
Bro puluwan nam KITE (2014) film eka dennako
eka pattama patta ACTION movie ekak
JAYA WEWA
ස්තූතියි අදිත සහෝ
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
එල කිරි ඔන්න ගත්තෝ…