Redirected (2014) | කෝ යකෝ මගේ මුද්ද?!!!! [සිංහල උපසිරසි සමඟ]
අද මම අරගෙන එන්නේ මේ අවුරුද්දේ තවත් හිට් එකක් වෙච්ච චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි.මේකටත් මට විකියා සහ සමීර චතුරංග හුගක් උදව් කරා. චිත්‍රපටිය ගැන කතා කරොත්, Redirected කියන්නේ මේ අවුරුද්දේ (2014) තිරඟත වෙච්ච හාස්‍ය හා දාමරික කතා මාලාවන් පැත්තෙන් ගලාගෙන යන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය රූපගත කරලා තියෙන්නේ ලන්ඩනයේ සහ ලිතුවේනියාවේ. මේ චිත්‍රපටය ලිතුවේනියානු Box Office වාර්තා බිදහෙලන්න සමත් වෙච්ච චිත්‍රපටියක්. මේකට IMDB – 7.7 Votes ලැබිලා තියෙනවා. (ආයේ ඉතිං කියන්න දෙයක් නැහැනේ.) මේකයි කතාව,
පුරුදු විදිහටම “ජෝන්, බෙන් සහ ටිම් කැසිනෝ එකක් කොල්ලකනවා “කාල්” කියන මිනිහාගේ උවමනාවට. මෙතනදි මේ හොරකමට කට්ටිය මදි නිසා “මයිකල්”කියන යාළුවාව මුකුත් නොකියාම බලෙන්ම වගේ සහබාගි කරගන්නවා, මෙතනදි මේ කට්ටිය දාමරික නායකයාගේ මුද්ද බලෙන් ගන්නවා, ඔන්න මෙතන ඉදලා තමයි සුපිරියට කතාව පටන් ගන්නේ, මොකද මිනිහාට මේ මුද්ද දීලා තියෙන්නේ “හැනා මොන්ටෑනා” මුද්ද වෙනුවෙන් මූ නොකරන දෙයක් නැහැ.
කොහොමහරි කැසිනෝ එකේ ඉන්න දාමරිකයන් මයිකල්ව හඳුනාගෙන පස්සෙන් පන්නනවා.යාළුවන්ගේ වැඩේ නිසා මයිකල්ට කෙල්ලත් නැති වෙනවා. අන්තිමේ කට්ටිය නතර වෙන්නේ ලිතුවේනියාවෙන්. ලිතුවේනියාවේදී මේ කට්ටියට වෙන්නේ පුදුම අකරතැබ්බ. එක පැත්තකින් දාමරිකයන් කල්ලිය, අනෙක් පැත්තෙන් මුං විහින් දාගන්න ලෙඩ…..සුපිරි ගේම් ටිකක් තියෙන්නේ!! කතාව බලනකොට ඕගොල්ලන්ටම තේරෙයි, මේක නිකන් “ගහකට නැග්ගොත් දෙබලක්” / “වලක් කැපුවොත් ගෙම්බෙක්” කියන ආකාරයේ චිත්‍රපටියක්. මම දැනට බලපු හොදම චිත්‍රපට වලින් එකක් කිව්වොත් හරි. කතාව ඇති, බාගෙන බලලා හොද ළමයි වගේ Comment එකකුත් දාගෙනම යන්නකො..
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
[button link=”http://tinyw.in/SWwz” type=”icon” “center” newwindow=”yes”] 704 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Mank” type=”icon” “center” newwindow=”yes”] 1.1 GB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3801 --
බොහොම පින්.ජය වේවා!!
Thanks brother, good luck…
thanks aiya dena support ekata bluray eka yiffy eke tyanawa eth eka 1.44gb echra mktada me cop yath hodaine jaya wewa
thanks..
Thanks Dhanuka…., enjoyed very much & thanks for you subs…!!!
බොහොම ස්තූතියි සහෝ………
දිගටම මෙවගේ සුපිරි නිර්මාණ අරන් එන්න..
ජය වේවා!
patta
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..
ඉදිරියට තවත් සබ් ගේන්න..
සුබ පැතුම්…
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…
aniwa balanawaa
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි ධණුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ela movi eka FULL FUN *******
thanks dhanuka malli oya kiyana widiyatanam honday wage aragena balamu , subata thanks jaya wewa….
Mekanam superi. Ganna kattiya baya netuwa ganna. Thanks Machan ….
Thank U Dhanuka.
උපසිරැසිට ස්තුතියි!!! ජය වෙවා
patta api banawaaaa
සුපිරි ෆිල්ම් එකක් අනිවා හොද කොපියක් අවොත් බාගන්නවා. සබ් එකට තැන්ක්ස්…. 😀
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thank you Bro…
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
MAXXA MACHAN…sub ekata godak thank uuu…
torrent ne wage
ලින්ක් හොයාගන්න බැරි කට්ටිය පහල තියෙන ලින්ක් වලින් බාගන්න.
704MB HDRip – http://goo.gl/cfNSuY
1.11GB HDRip – http://goo.gl/1CyR7w
2.90GB HDRip – http://goo.gl/hLnXbk
මචං මේකේ බ්ලුරෙයි රිප් එක නැද්ද ? 🙁
meke torrent wada nano macho… Anyway thank u very much for u r kind support….
එල එල සහෝ…
මේ වගේ ඒවට දිගටම සබ් දෙමු…
තෑන්ක්ස්ස්!!!!
Macho Torrent eka nene. Hema ekakma remove karala Due to copyright complaint. Moko Karanne ? Sub ekata thanks.. eth film eka macho ?
බොහෝම ස්තුතියි උපසිරැසියට. 🙂
දැන් මේ විදිහට තමයි ලින්ක් එක දෙන්නේ… ඔපන් වෙන ගූගල් පේජ් එකේ කැමති එකකින් බාගන්න පුලුවන්.
ඒ ඇයි සහෝ…
torrent not available bro .. please fix it
ලින්ක් හොයාගන්න බැරි කට්ටිය පහල තියෙන ලින්ක් වලින් බාගන්න.
704MB HDRip – http://goo.gl/cfNSuY
1.11GB HDRip – http://goo.gl/1CyR7w
2.90GB HDRip – http://goo.gl/hLnXbk
thank u
just downloaded!!!! thanks brother!!!!
eka link ekakwath wada nahane bro poddak balamu neda. thanks sub ekata.
ස්තුතියි මචෝ සබ් එකට.
Thanks Bro…!!!
Sorry. No torrents.
Anyway Thank for the sub.
niayamai supiri filumak…thanks DANUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
bohoma isthuthie. issara wage kelinma torrent 1 denda puluwannan godak hodai.
Thanks Saho…. Sub akata Bohoma Pin
machan meke copy 2ma torrent denne nane
ඉන්න දැන් හදනවා…
Ela Film ekk wage
onna danma bann danwa
thnkz sahooo!!!!!
thnankkss sahooo…elzz..///
Thanks…
thanks i.m.d.b rate ekath hodai wage balama balamu
gindara aiye. thanks..
hodai wage balanda ona.
ස්තුතියි ධනුක සහෝ….
ජය වේවා!