Redeemer (2014) with Sinhala Subtitles | දේව පහස ලත් ගැලවුම්කරු… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටියක් අරන් ආවා. මේක මගේ පලවෙනි උපසිරසි ගැන්වීම. ඇත්තටම චිත්‍රපටිය ගැන කියන්න කලින් මට මේ අවස්ථාව ලබාදුන්න ශාන් විමුක්ති අයියට ස්තූති කරන්න ඔනි. මේක 2014 වසරේ ලොව පුරා තිරගත කිරීම ආරම්කරපු ස්පාඥ්ඤ චිත්‍රපටයක්. මේ චිත්‍රපටියට දැනට 5.3ක IMDb අගයක් ලබාගෙන තියනවා.සුපිරි නළු Marko zaror තමයි මේකේ ප්‍රදාන චරිතය නිරෑපනය කරන්නේ.
හරි දැන් චිත්‍රපට්ය පැත්තට යමු.මේ චිත්‍රටයේ කතා නායකයා තමයි පෝර්ඩෝ එයා දරැනු මිනීමරැවෙක් දවසක් එයා එයා වගේම තවත් අපරාද කාරයෙක්ව හොයාගෙන යනවා. ඒත් පෝර්ඩෝ නොහිතපු විදිහට ඒ කෙනාගේ පුතාට පෝඩෝ අතින් වෙඩි වදිනවා.එක එයා හිතලා නෙමෙයි කරන්නේ.එද ඉදන් පෝඩෝ හැමදෙයක්ම අතඇරලා ආගමට අනුව අසරන මිනිස්සුන්ට උදවු කරන්වා.ඒත් අර අපරාද කාරයා පෝර්ඩෝ පස්සෙන් පන්නවා.ඒ වගේම එයා පෝර්ඩෝගේ බිරිදවයි එයාට හම්බවෙන්න ඉන්න දරැවවයි දරැනු විදිහට වදදීලා මරනවා. ඒත් එයා පෝර්ඩෝව කාන්තාරෙක අතරමන් කරනවා.පෝර්ඩෝ ඒකෙන් බේරිලා නගරෙට එනවා.ඊට පස්සේ එයා නරක වැඩ කරන හැම කෙනෙක්වම විනාශ කර කර අසරන පවුලකට උදවු කරන එක තමයි චිත්‍රපටියේ ගලාගෙන යන්නේ.තව දෙයක් කියන්න ඔනී මේ චිත්‍රපටියේ සටන් ජවනිකා ගොඩක් තාත්වික විදිහට නිර්මානය කරලා තියනවා.ඔයාලම හොදද කියලා බලන්නකෝ.
[button link=”https://goo.gl/3bEJ4P” type=”icon” “center” newwindow=”yes”] 778 MB (BDRip) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6814 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/12202111_1669375829983754_898509532_n-e1446358026655.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro..
thaaaaaaaaaankxxxxxxxxxx brooooooooooooooooo
සුභ පැතුම්
Thank You For your 1st Sub, Keep it Up bro
WELCOME TO BAISCOPE BROOO..
ela ela thnx
ස්බ් එක නම් හොදයි. ඒත් දිගටම සබ් එක කරපු කෙනාගෙ නම පෙන්නන නිසා බලන්න එපා වෙන්ව.
ela…..
thanks
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks bro
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. සාදරයෙන් පිලිගන්නවා අඩඩියට.
පළමු උපසැරසියට සුභ පැතුම්…..
නියමයි සහෝ!
පළමු උපසැරසියට සුභ පැතුම්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!!
Thanks yaluwa….!
ela ela saho welcome
එළ මචන් පළවෙනි සබට සුබ පැතුම්…..
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
niyamai sahooo digatama karagena yamooo jaya…
පලමු උපසිරැසිය නිර්මාණයට උණුසුම් පැතුම් සහෝ!!
එල වැඩක්.
පළමු වැඩේට සුභ පැතුම් සචී සහෝ…
ජය…
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks DILSHAN saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa…..
පට්ට පට්ට මචෝ
ඔහොම දිගටම සබ දෙන්න…
උනුසුම් සුභ පැතුම්
නියමයි නියමයි සහෝ
අලුත් සබ් කරුවෙක් නොවෑ
පලමු උපසිරැසිය නිර්මාණයට උණුසුම් සුබ පැතුම් සහෝ
ෆිලුම සුපිරි කියලා සිතමි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා
සාදරයෙන් පිළිගන්නවා අපේ උපසිරසි කණ්ඩායමට. ඒවගේම සුභ පැතුම්. දිගටම උපසිරසි දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ආ… නියමයි කොල්ලෝ…
තවත් අළුත් කොල්ලෙක්…
සාදරයෙන් පිළිගන්නවා කණ්ඩායමට…
සබට තුති කොල්ලෝ…
ජය වේවා…!!!
WELCOME
DIGATAMA SUBS DAMU
සාදරයෙන් පිලිගන්නව සහෝ බයිස්කෝප් අඩවියට
පලවෙනි වැඩේට සුභපැතුම්
දිගටම රැඳිලා ඉඳීවි කියල හිතනවා
ජය 😀