අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVආද‍ර කතා (TV)කනිෂ්කා පෙරේරාක්‍රියාදාම (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Red Swan [S01 : E06] Sinhala Subtitles | NOW පදනමේ මඩ අරමුදල [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 2 votes.
Please wait...
Red Swan S01 Sinhala SubtitlesRed Swan S01 Sinhala Subtitles

නැන්දම්මයි Wan-Soo යි එකට එක කරගෙන ඇවිත් දැන් දරුණුම තත්ත්වෙකට ඇවිල්ලා තියෙන්නෙ. මේ වතාවෙ Wan-Soo ගෙ ජීවිතේට හානියක් කරන්නයි හදන්නෙ. කවුරුත්ම නොහිතන කෙනෙක් තමයි මේක සිද්ද කරන්නෙ. හැබැයි අනතුරෙන් ලොකුම හානිය වෙන්නෙ Do-yoon ට. මේ අනතුර නිසා ආරක්ෂක ප්‍රධානියටත් Do-yoon කියපු දේවල් ගැන ආයෙත් හිතන්න අවස්ථාවක් උදාවෙනවා. මේ කොටසෙන් කතාව ඇතුලෙ තියෙන ප්‍රධාන රහස් කීපයක්ම එලි වෙනවා. අපි කතාව බලලම ඒ මොනවද කියල දැනගමු…

Red Swan S01 Sinhala Subtitles

 

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

          Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 714 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


[/box]

Red Swan S01 Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

3 thoughts on “Red Swan [S01 : E06] Sinhala Subtitles | NOW පදනමේ මඩ අරමුදල [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

    Reply
  • sinhala sub withary ne dala thiyenne downlod saite eke dala nane

    Reply
  • Buddhika laKMal

    බොහෝම ස්තූතියි සිස් මේ සීරිස්එකට සබ් ගේනවට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *