අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVආද‍ර කතා (TV)කනිෂ්කා පෙරේරාක්‍රියාදාම (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Red Swan [S01 : E03] Sinhala Subtitles | චන්හී [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 2 votes.
Please wait...
Red Swan S01 Sinhala SubtitlesRed Swan S01 Sinhala Subtitles

Seo Do-yoon, Hwain පවුලට එකතු වුන හේතුව තමයි තමන්ගෙ යාලුවා Juhyuk ගෙ මරණය. ඒකට හේතුව වගේම ඝාතකයත් Hwain පවුලට සම්බන්ධ කෙනෙක් කියලා Do-yoon සැක කරනවා. ඒ වගේම මේ පවුලෙ Wan-Soo ජීවත් වෙන හැටි ගැන Do-yoon ට යම් අවබෝධයක් ඇති වෙනවා. අනාගත උරුමක්කාරයගෙ බිරිඳ වුනත් ඇයත් මේ පවුල ඇතුලෙ තනියම සටන් කරන තනි වුන කෙනෙක්. Hwain සමූහයේ කපටි සභාපතිතුමිය හැම වෙලාවෙම හැමදේම තමන්ගෙ වාසියට හරවගන්න වගේම Wan-Soo ව තමන්ගෙ වාසියට යොදාගන්න හරිම දක්ෂ කෙනෙක් වුනත් Wan-Soo ඒ දේවල් වලට ලේසියෙන් යටත් වෙන කෙනෙක් නෙවෙයි . ඒත් තමන්ගෙ මහත්තයත් හොඳම යාලුවා විදිහට ලඟින්ම හිටපු කෙනත් තමන්ට කරන්න යන කපටිකමට මූණ දෙන එක නම් Wan-Sooට බොහොම අපහසු දෙයක් වෙනවා..

Red Swan S01 Sinhala Subtitles

 

          Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 849 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


[/box]

Red Swan S01 Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

One thought on “Red Swan [S01 : E03] Sinhala Subtitles | චන්හී [සිංහල උපසිරසි]

  • ස්තූතියි සිස් මේ සීරිස් එකට සබ් දෙනවට…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *