අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVආද‍ර කතා (TV)කනිෂ්කා පෙරේරාක්‍රියාදාම (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Red Swan [S01 : E02] Sinhala Subtitles | NOW පදනම [සිංහල උපසිරසි]

Rating: 8.3/10. From 3 votes.
Please wait...
Red Swan S01 Sinhala SubtitlesRed Swan S01 Sinhala Subtitles

පලවෙනි කොටසෙ ඇතිවුන අවුල් ටිකක් විතර මේ කොටසෙදි ලිහිලා යනවා. මෙතනදි Wan-Soo කියන දක්ෂ ගොල්ෆ් ක්‍රීඩිකාව වගේම අතිප්‍රසිද්ධ සමාජ සේවිකාව බිහිවුනේ කොහොමද කියලා අපිට දැනගන්න ලැබෙනවා. පිට ලෝකෙට පේන්න තියෙන ඒ සුන්දර හිනාව පිටිපස්සෙ හිතාගන්න බැරි තරමට පිරිලා තියෙන හැල හැප්පීම් වලින් කොටසක් මේ කොටසෙදි අපිට දැනගන්න ලැබෙනවා. ඒ වගේම තාමත් පිලිතුරු නැති ගැටළු ගොඩකුත් ඉතුරු වෙද්දි, Wan-Soo ගෙ ආරක්ෂාවට අලුතින් පත් වුන පෞද්ගලික ආරක්ෂකයා Seo Do-yoon, Hwain පවුලට එකතු වුන හේතුව වගේම ඔහු සහ Wan-Soo අතර අනාගතේදි ඇති වෙන සම්බන්ධය ගැන තමයි දවස අවසානයේ ලොකුම කුතුහලය ඇති කරන්නේ…

Red Swan S01 Sinhala Subtitles

 

          Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1071 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


[/box]

Red Swan S01 Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

2 thoughts on “Red Swan [S01 : E02] Sinhala Subtitles | NOW පදනම [සිංහල උපසිරසි]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *