Red Riding Hood (2011) with Sinhala Subtitles | රතු හැට්ටකාරි [සිංහල උපසිරසි සමඟ]
පුංචි රෙඩ් රයිඩින් හුඩ් ජීවත් වුණේ කැළයක. එයාගෙ අම්මත් එක්ක. එක දවසක් පුංචි රෙඩ් රයිඩින් හුඩ් ආත්තම්මව බලන්න පිටත් වුණා. නිකම්ම නෙවෙයි, අම්මා හදලා දුන්නු කේක් එකකුත් අරගෙනයි. එහෙම යන අතරතුරේදී එයාට වෘකයෙක්ව මුණගැසුනා. “කොහොමද!” වෘකයා ඇහුවා. “ඔයා කොහෙද යන්නේ?”. එතකොට රෙඩ් රයිඩින් හුඩ් කිවුවා “මම යන්නෙ මගේ ආත්තම්මව බලන්න. එයා ජීවත් වෙන්නෙ අර ගස් වලට පිටුපසින් තියෙන ගෙදර” කියලා. වෘකයා ආච්චිගෙ ගෙදරට දුවලා දුවලා ගියා. ඊට පස්සේ ඌ ආච්චිව ගිලලා දාලා ආච්චි හිටපු ඇඳට වෙලා හිටියා. ටික වෙලාවකට පස්සෙ, පුංචි රෙඩ් රයිඩින් හුඩ් ආච්චි ඉන්න ගෙදරට ආවා. ඊට පස්සෙ එයා ඇඳට වෙලා ඉන්න වෘකයා දිහා බැලුවා. එතකොටම පුංචි රෙඩ් රයිඩින් හුඩ් හොඳටම භය වෙලා ඇහුවා “ආත්තම්මේ, මොනතරම් ලොකු ඇස්ද ඔයාට තියෙන්නේ” කියලා. එතකොට වෘකයා කිවුවා “ ඒ ඔයාව හොඳට බලාගන්න, මගෙ පැටියෝ” කියලා. “ආත්තම්මේ,මොනතරම් ලොකු කන් දෙකක්ද ඔයාට තියෙන්නේ”. “ ඒ ඔයාව හොඳට ඇහෙන්න, මගෙ පැටියෝ” වෘකයා කිවුවා. “ආත්තම්මේ, මොන තරම් ලොකු නහයක්ද ඔයාට තියෙන්නේ”. “ඒ ඔයාගෙ සුවඳ හොඳට දැනෙන්න, මගෙ පැටියෝ” වෘකයා කිවුවා. “ආත්තම්මේ, මොන තරම් ලොකු දත්ද ඔයාට තියෙන්නෙ”. එතකොට “ඒ ඔයාව හොඳට හපලා කන්න” කියලා කියාගෙන වෘකයා පුංචි රෙඩ් රයිඩින් හුඩ්ගේ ඇඟට පැන්නා. එතකොටම පුංචි හුඩ් මහා හයියෙන් කෑ ගැහුවා. මේ කෑ ගැහිල්ල ඇහිලා එතන තියෙන වනාන්තරේට වෙලා හිටපු දර කපන්නෙක් පුංචි හුඩ් ඉන්න ගෙදරට දුවගෙන ආවා. ඇවිල්ලා එයා එයාගෙ පොරවෙන් වෘකයාගේ ඔළුවට ගහගෙන ගහගෙන ගහගෙන ගියා. එතකොට වෘකයා මහ හයියෙන් කට ඇරලා කෑ ගැහුවා. එහෙම කෑ ගහනකොට එයාගෙ බඩේ හිටපු ආච්චි එළියට පැන්නා. ඊට පස්සෙ වෘකයා ඈතට ඈතට දුවගෙන ගියා. පුංචි රෙඩ් රයිඩින් හුඩ් ආයේ කවදාවත්ම ඒ වෘකයව දැක්කේ නෑ… කතාව ලස්සනයිද? මම හිතන්නේ හැම කෙනෙක්ම වගේ මම ඒ දැන් කියපු පුංචි රෙඩ් රයිඩින් හුඩ්ගේ කතාව අහලා ඇති. මම ඔය මට පුළුවන් උපරිම සරල විදිහට ඒ කතාව කිවුවෙ. මේක පුංචි ගැහැණු ළමයෙක් සහ නපුරු වෘකයෙක් ගැන කියවෙන කතාවක්. මෙහෙම කිවුවට වෙන වෙන රටවල් වලට යද්දී මේ කතාව සමහර තැන වලදී වෙනස් වෙනවා. මේකෙ මුල්ම කතාව ලියලා තියෙන්නෙ Charles Perrault කියන ප්රං ශ ජාතික ලේකඛයා විසින්. ඒ කතාවෙදි නම් වෘකයා ආච්චිවත් කාලා හුඩ්වත් කනවා. එතනින් කතාව ඉවර වෙනවා. හැබැයි පසුව වෙච්ච සංස්කරණ වලදි නම් එතනින් කතාව ඉවරවෙන්නේ නෑ. ගස් කපන්නෙක්, නැත්නම් සමහර තැන්වල කියවෙන්නෙ දඩයක් කාරයෙක් කියලා, ඇවිල්ලා දෙන්නවම බේරගන්නවා.
ඔය කිවුවෙ අද අරගෙන ආපු සලරුවට පාදක වෙච්ච කතාව. මේ සලරුවවේ නම රෙඩ් රයිඩින් හුඩ් (Red Riding Hood). එහෙම ඉතින් නම සමාන වුනාට කතාව ටිකක් විතර වෙනස්. බලපු අය දන්නවා ඇතිනෙ… වැලරි කියන්නෙ ඩැගර්හෝන් කියන ගමේ ජීවත්වෙන තරුණ ගැහැණු ළමයෙක්. මෙයා පීටර් කියන ඒ ගමේම කොල්ලෙක් එක්ක යාළුවෙලා ඉන්නේ. ඉතින් මෙයාලා ජීවත්වෙන ගමට නර වෘකයෙකුගෙන් වසර ගණනක ඉඳලා කරදර සිද්ධ වෙනවා. මේ සිදුවීම් අස්සේ වැලරිගේ දෙමාපියන් තීරණය කරනවා එයාව හෙන්රි කියන සල්ලිකාර කොල්ලට බන්ඳලා දෙන්න. ඒ වුනත් වැලරි ආදරෙය කරන්නෙ පොඩි කාලෙ ඉඳන්ම එකට හිටිය පීටර්ටයි. ඉතින් මේ වැලරියි පීටරුයි තීරණය කරනවා ගමෙන් පැනලා යන්න. නමුත් එයාලට යන්න ලැබෙන්නෙ නෑ. ඔවුන් යන්න හදනකොට වැලරිට දැනගන්න ලැබෙනවා එයාගෙ අක්කව නර වෘකයා විසින් මරලා දාලා කියලා.ඊට පස්සෙ මේ ගමේ ඉන්න ඕගස්ට් කියන පූජක වරයා මේ ගමට සොලමන් නම් පූජකවරයව ගෙන්නනවා, මේ නර වෘකයාව මරන්න කියලා… ඊට පස්සෙ මොකද වෙන්නේ… ඔයාලම බලන්න.
මේ සලරුව නිකුත්වෙන්නේ 2011 වසරේ. සලරුව IMDb දර්ශකයේ 5.4ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. චරිත ටික සහ නළු නිළි කැල මෙහෙමයි.
වැලරි විදිහට, Amanda Syfreid ද,
සුසේට්, නැත්නම් වැලරිගේ අම්මා විදිහට, Virginid Madsen ද,
සිසාර්, නැත්නම් වැලරිගේ තාත්තා විදිහට, Billy Burke ද,
පීටර් විදිහට, Shiloh Fernandez ද,
ෆාදර් සොලමන් විදිහට, Gary Oldman ද,
හෙන්රි ලසාර් විදිහට, Max Irons ද,
මෙම සලරුව සඳහා රංගන දායකත්වය ලබා දෙනවා. සලරුව අධ්‍යක්ෂණය කරන්නෙ අධ්‍යක්ෂකවරියක් විසින්. නමින් ඇය Catherine Hardwicke. Twilight සහ The Nativity Story යන සිනමාපට අධ්‍යක්ෂණය වූයේ මැය අතින්. වොනර් බ්‍රදර්ස් සමාගමේ බෙදා හැරීමක් වෙන මෙම සලරුව කම්මැලිකමක් නැතුව විනාඩි 100ක් පුරාවට ඔයාලට රසවිඳින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් තවත් සලරුවකින් මුණගැහෙමු. එතකන් Baiscopelk එන හැමෝටම බුදු සරණයි…!!!
ආ… ඒ වගේම කියන්න ඕන අපේ හින්දි උපසිරසිකරණයේ ප්‍රමුඛයා වන හේවා ලුණුවිලගේ නොහොත් අපේ ආසිරි අයියා මේ දවස් වල ටිකක් අසනීපෙන් ඉන්නෙ. ඉතින් අපි වෙනුවෙන් මහන්සිය නොබලා උපසිරසිකරණයේ යෙදෙන ඔහුට ඉක්මනින්ම සනීප වෙන්න කියලා අපි එකතුවෙලා ප්‍රාර්ථනා කරමු…
අනික, ඔයාලගේ ප්‍රතිචාර අඩුවීම නිසා අපේ, ඒ කියන්නෙ බයිස්කෝප් උපසිරසිකරුවන්ගේ උපසිරසිකරණයට තියෙන රුචිය දැන් බොහෝ දුරට අඩුවෙලා තියෙන්නෙ. ඉතින් එතකොට කට්ටිය මේ වැඩේ අතෑරලා දාවි. එහෙම වුනොත් ඔයාලට පරණ සුපුරුදු විදිහටම ඉංග්‍රීසි උපසිරසි එක්ක තමයි චිත්‍රපට බලන්න වෙන්නෙ. එතකොට ඩීවීඩී ගහලා මේ සබ් විකුණන අයියලාටත් ඔහේ නිකම්ම ෆිලුම රයිට් කරලා විකුනන්න තමයි වෙන්නේ. එහෙම වුනොත් ඩීවීඩී විකිනෙන එකත් අඩුවෙයි කියලයි මම නම් හිතන්නෙ. අනික ඩීවීඩී ගහන අයියලා අපේ නමයි, සයිට් එකේ නමයි ඉතුරු කරලාම මේ සබ් ඩීවීඩී වලට ගහනවා නම් අපි ඉතාමත් සතුටට පත්වෙනවා… බොහොම ස්තූතියි..!
කලින් පල කල ලිපිය
ඔන්න හා හා පුරා කියල අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ ලොකු පොඩි කොයි කවුරුත් පොඩි කාලෙ ආදරය කරපු රතු හැට්ටකාරිගෙ කතාව. ඔයාල හැමදාමත් ආදරයෙන් බලපු ඉස්සරහටත් බලන්න ඉන්න twilight කතා මාලාව ඩිරෙක්ට් කරපු Catherine Hardwicke ගෙ තවත් ලස්සන වැඩක් තමයි මේක. ඊළගට එන්න තියෙන ට්විලයිට් කතාවට කලින් අනිවාර්යයෙන් බැලිය යුතු කතාවක් තමයි මේක. මොකද කියනවනම්, ලොවපුරා ට්විලයිට් ෆෑන්ස්ල අහනව මේකද අලුත්ම ට්විලයිට් ස්ටෝරිය කියල. ට්විලයිට් එකේ ඉන්න Billy Burke එහෙමත් ඉන්නව ඕන්.
නරවෘකයන්(werewolf) පාදක කොටගත් නොසිතූ පැත්තකට අප රැගෙන යාම සහ අප පුන්චි කාලෙ ඇසූ රතු හැට්ටකාරිගෙ කතාවට මෙය කෙසේ සම්බන්ධ වන්නේදැයි ෆිල්ම් එකේ අවසානය දක්වා අපට සිතා ගැනීමට ඉඩ නොතැබීම මෙහි තිබෙන විශේෂත්ව විදිහට දක්වන්න පුලුවන්.
කතාව ගැන කෙටි හැදින්වීමක් කරනවනම්, වැලරි(Amanda Seyfried) පුන්චි අවදියේ සිටම දුප්පත් දර කපන්නෙකු වන පීටර් (Shiloh Fernandez) හා ආදරයෙන් බැදී සිටී. මේ අතර ඔවුන්ගේ ආදරය මැදට තුන්වැන්නෙකුද පැමිණෙයි (son of Jeremy Irons Max Irons). ඇයගේ පිවිතුරු ආදරයට නරවෘක ශාපය වැටෙන්නේ නොසිතූ අන්දමිනි. ඒ ඇයගේ ආදරනීයයෙකුම බව කෙසේ විශ්වාස කරන්නද? මේ සියලු සිදුවීම් රතු හැට්ටකාරී කතාන්දරය හා කෙසේ සැසදේවිද?
කට්ටියම එහෙනම් බාගෙන බලමුකො. ට්විලයිට් ෆෑන්ස්ලට අනිවාර්යයි. මේකෙ දෙවෙනි ෆිල්ම් එකක් එයිද නැද්ද කියල බලපු කට්ටිය හිතල බලමු. හිතෙන දේ කමෙන්ට් එකක් විදිහට කියන්නත් අමතක කරන්න එපා ඕන්.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සුජාන් සන්චක(නැණා) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
Due to copyright issues, we do not provide any torrent links.
Red Riding Hood 2011 1080p BluRay x264 AC3 – Ozlem
Red.Riding.Hood.2011.BrRip.720p.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7177 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
thanks………..
Thanks for subtitles..jaya wewa…uda thiyana wistarayatath godak thanks…
Thanks bro
උපසිරිසියට බොහොම ස්තුති
thanks
Thanks bro…
thanks……
thanks
Thank you bro sub ekata..
Jaya wewa!
Elama………
thamange kale anit ayage sathuta wenuwen kapa karana oyalata hamadama hariyanawa bs
Thanks saho…
Thanks.. and wish u all the best to do more for us… 🙂 🙂 (y)
බොහොම පින්..
ජය වේවා!!!
බොහෝම ස්තුතියි
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
patti wage muchan.thanks.mama meka balannema hitiye.
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. කලින් බැලුවට සබ් එක්ක ආපහු බලන්නම්කෝ. ජය෴෴ 😛 😛
Thank you so much
ආසිරි අයියටත් ඉක්මන් සුවය පතනවා !
නියමයි අයියේ .
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය ධෛර්යය ලැබේවා !
😀
ආසිරිට මොකැයි බොල
හුඟක් අමාරුද
නෑනෙ නෙ?
එල මචන් මේකනම
බලලා නෑ
සබට තුති
ඔබට ජය……
පොඩි….. අස්පොට් එකක් චූටි මලේ… ඒ තරම් බයවෙන්න දෙයක නෑ… 😀
ela ela bro…….
සුරංගනා කතාවක්, බොහොම ස්තුතියි මල්ලි, ඔයා කියන්න වගේ සයිට් එකේ නමයි , අපේ නමයි අයින් නොකර ඩි වී ඩි වලට ගහනවනම් එය සාධාරණයි. කොහොම නමුත් මටත් දැන් සබ් කරන එක නවත්වන්න කාලේ ඇවිත්, තව කිහිපයක් පමණක් කරන්න තමයි හිතන් ඉන්නේ, ජයවේවා.
පිස්සු කියවන්න එපා අයියේ. ඔයාලව අපිට ඕනා. අපි ඩවුන්ලෝඩ් ගාන බලලාවත් සතුටු වෙමු. 🙂
සබි එකට බොහෝම පිං සහෝ……
elazzz ahhh machan…
patta kathavak vagee..
thanks machan sub ekatahh..
බොහෝම ස්තුතියි
සබ් කරන්න මහන්සි වෙන ඔයාලට ගොඩක් ස්තුතියි..ඇත්තෙන්ම නිර්මාණ කරුවාගේ නම කපල පිටපත් කරලා හෝ මොනයම් විදියකට බාවිතා කරනවානම් ඒක ඉතාමත් පිළිකුල්.මම සබ් කරන සහෝදරයන් ගෙන් හා ඇඩ්මින්ගෙන් ඉල්ලන්න කැමතියි සබ් ලබාදෙද්දී .idx ගොනු විදියට දුන්නොත් ඒ විදියට කරන්න බැරි වෙනවා නේද..?
නෑ සහෝ ඇඩ්මින්ලට කරන්න දෙයක් නෑ. එහෙම දුන්නට වැඩක් නෑ. ඒවා srt වලට කන්වර්ට් කරන්න පුළුවන්. 🙂 දුක තමා ඉතින්… අදහස් දැක්වීමට ස්තූතියි සහෝ…!!!
උඹ කියන නිසා බලමුකෝ එහෙනම්
ඔන්න මමත් සබ ගත්තා පැන්තරේ
සබට තුති ජය!!! 🙂 🙂
subata thanks SAMAN saho.keep it up.jaya wewa…………
අම්මටහුඩු. බලල නැති එකක්. බලන්න පිලුමක් නැතිව බං හිටියේ. පට්ටක් වගේ. එලා. බෑවෙමි. ජයවේවා!
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.
ela thanks ,achan. jaya wewa
thnkssssss sub walata
නියමයි පැන්තර් අයියේ..
ඊළඟ එකත් ඉක්මනට ගේමු..
දැන් විභාගෙත් ඉවරයි නොවැ.
ගුඩ් ලක්!
නියමයි සමන් සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
Thanks.
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
Thanks bro.
Please don’t discourage. we always with you.
Elaa.
elakiri machan
niyamai onna bawa thaz.. degatama karagana ymu subapatum.
ඉස්සර රේටින්ග්ස් අඩු පරණ ෆිල්මක් දැම්මත් දවස් දෙකෙන් ක්මෙන්ට්ස් පනහක් විතර එනවා…දැන් ඒකට සුපිරි එකකටත් පනහගහන්න සති තුනක් විතර යනවා…ඔය සබ් බාගෙන යනඅය මීට වැඩිය අපේ මහන්සිය අගයකලොත් තමයි හොද…නැත්නම් ඉතින් සමනා කිව්ව දේ තමයි වෙන්නෙ…..ඒ මොනවා වුනත් සබට බොහොම තුති මචන්…..හේවා අයියටත් ඉක්මන් සුවය පතනවා…ජය වේවා…!
කියන්න වදන් කියල වදන් වලටම ෆිල්ම් එක අනිවා බලනව …….. එත් තවත් පරස්නයක් ඔයා මේ වැඩේනවත්වන්න එපාදිගටම කර ගෙන යන්න .ok
ස්තුතියි සමනාා! කලින් සැරේ දිපු වෙලාවේ මෙක බැවත් බලන්න බැරි වුනා.
ඉතිං නැවත වරක් ස්තුතියි.
ජය වේවා!
නියමයි සහෝ
ජය
එළ මචන්.මේක හම්බෙලත් බලවුවේ නෑ නෙව 😛
දැන්ඉතිං ආයෙ හොයාගෙන බලන්න ඕනෙ සබත් එක්කම.
උපසිරැසියට තුති මචන්.ජයවේවා !
නියමයි. මග බලන් හිටියේ බලන්න මේක.
මෙන්න බාන්න දානවා 😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ඒ වගේම ආසිරි අයියට ඉක්මමින්ම සුව වෙන්න කියලා පතනවා
elazz machan
ko yako sinhala
Thanqqqqqqqqqq
elazzzzzzzzz
meke sinhala sub nadda?
thanks
maxxa
onna mamath DOWNLOAD wenna demma…thanx machan film ekata….
hoda akak waga balamuko man dannawa ogollo apita danna hoda awa kiyala thanxxxxxxxxxxxxxxxx
“baiscopelk” Home page eke “Sinhala Fonts” kiyala kiyana theninn gihinn, thiyena upadess anuwa karala beluwada ?
mama hithanne Operating System eka mokakk unath Sinhala Fonts kiyawanna puluwann wenna oone ehema kalaama .
mata sinhala penne na yaluva mokada karanne??????
IMDB රේටින්ග්ස් අඩුය් කියපු නිසාම බෑව. හොඳ Film එකක් IMDB රේටින්ග්ස් නම් දැන් පිළිගන්න බැ.
meke elefilm ekak kiyala u kiyane nisame mame download kerenewa
එල එල. මම ටොරන්ට් කීයක් බෑවද එකක්වත් හරිගියෙ නෑ.
ස්තුතියි. 🙂
තැන්ක්ස් මචන් 🙂
Sinhala sub ekath dennako. Chama
700MB BRrip ekak thiyenawa.puluwannam eka update karanna.
nice movie
😀
onnaa baanwaaa ..sub walata cmnts madi
Tnx…
Thankx Brooo……..!!!!
මමත් ඕක බලන්න තමයි හිතන් ඉන්නේ
නියම කතාවක් ස්තුතියි දුන්නට.
Thanks……..
thanks dear
onna ehenam mamath banawa.
jayawewaa
Thanks
Appa mekaa out Wenakan Balagena hitiye
Thanks machan.
Onna ahenam Bewenna Daanawaaaa
Jaya Wewaaa
Thanks sahooo. waiting…..
source Code
TO Pissu Man: thankz bro…..pissu man keevata oya tiyenne maxxsa meetarayak…sirawata…..thankz matchan again
TO Pissu Man: thankz bro…..pissu man keevata oya tiyenne maxxsa meetarayak…sirawata…..thankz matchan again
@MARK
PDVDRip කියන්නෙ Pre-DVDRip ඒ කියන්නෙ අඩු කොලිටි.
hoda film akak waga thanxx machan
හොද කතාවක් වගෙයි. බාගෙන බලමු.
thanks saho…..
Man langa meka thiyenawa.Hondada danne nathi nisa baluwe na.Wistharayata bohoma pin.
ona math rathu hettakari balannai hadanne…thnxxxxxxxxxxx
onna mamath banaowoooo,,,,,,,,,,,,,,
ලස්සන ෆිල්ම් එකක් වගේ, බොහෝම ස්තුතියි මේකට.
බොහොම ස්තූතියි!!!
ශා ලස්සන ෆිල්ම් එකක් වගේ,,,දැම්මා ලිස්ට් එකට…ස්තුතියි ඔත්තුවට
SOURCE CODE ෆිල්ම් එකේB.Rip එකක් අවුට් උනා
ඒක දාන්න
නියම ෆිල්ම් එකක්
Red R.hood එකෙ imdb ratings අඩුයි නෙ
අල්ලුවෙ නෑ
thankz matchan…4 ur post..me karu hari Ready [Salman Khan ge alut film eka]…me week eke dwnlord karapu aya innawada..mama ahanne menna me copy eka gana Ready.2011.Hindi.PDVDRip.XviD-DDR.avi
mwka screen copy ekak da kiyala mata danaganna oni…me torrent eka dwnlord karapu kenek innawa nam kiyanna,…meke subtitels tiyanawada danne nha neda….
ela comment 1ka machan….
thanks……
ඔය ෆිල්ම් එක මගේ ලඟ තිබුනා මෙච්චර දවස් බැලුවෙ නෑ. කියන විදියට හොඳ එකක් වගේ. අදම බලන්න ඕන. ස්තූතියි.
ජයවේවා !
හැමදාම වගේ අදත් එහෙම කිවුවා. බොහෝම ස්තුතියි මේකට.
සිංහල සබ් එන්න එන්නම අඩුවේගෙන යනව වගේ නේ ද ?
නම වෙනස් කරන්න වේවිද බයිස්කොප් අමුවෙන් කියලා !
හුටා ! ඒක එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
මොකද සිංහල සබ් එකක් එක්ක බලනකොට දැනෙන ආතල් එක අයේ කොහෙමෙ තේරැම් කරල දෙන්නද කියලා හිතාගන්නවත් බෑ
thanks machan.